Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    koi ekada me thread eke photos thiada :confused:

    meka original awe mehemada wenas karalada :eek:
    http://ikman.lk/en/toyota-lh-30-1979-for-sale-matara

    මෙන්න මේක:shocked::shocked: තව කල් යනවා මචො
    p17%2B%285%29.jpg


    අප්පා ඒක විනාස කරලානේ බන් ඩොල්පින් කැලි ඹබලා තියෙන්නේ
    මේ තියෙන්නේ 200% ඹරිජිනල්ම තත්වේ lh30 වැන් ඒක

    අන්තිමටම ආපු මොඩල් ඒක ඩිස් ‍break ඉස්සරහා දොරවල් වලට central lock පවා තියෙනවා
    පිටිපස්සේ වයිපර් ඉස්සරහා විදුරුවට වතුර විදින ඒක පවා වැඩ මිටර් බොඩ් ඒකේ ඹක්කොම වැඩ
    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%282%29.jpg


    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%281%29.jpg


    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%284%29.jpg

     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    10 යකට ලාබයි බන් මන් මේ ටිකේ ඇලොයි වීල් සෙට් එකක් හොයනවා 14inc කාර් එකකට නොර්මල් බොකු එකක් හොයන්නේ මෙහෙ පාවිච්චි කරපු චටර් ඒවත් 18-23 අතර කියනවා අලුත් ඒවා 33(chinese) වෙනවා අලුත් tyre වලටත් එක්ක 60+ විතර යනවා බන්.
    ජපන් ඒව්වා සෙට් ඒකකුත් ටිකක් බලපන් හිටපු ගමන් අහුවෙනවා හොද ඒව්වා
    ඹව් මචන් අලුත් ඒව්වා කොහොමත් 30 ගනන් තමා ඒකෙත් කලු පාට ඒක තව 2-3 වැඩියි
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මගෙ වාහනේට නම් ටොයෝටා ඔයිල් පාවිච්චි කරන්නෙ..කි.මී 5000 තමයි මාරු කරන්නෙ..
    ඕක සින්තටික් වුනොත් කිමී 10000..

    ඒත් වාහනෙ ඒ කිලෝමීටර් ගණන දිවුවත් නැතත් යම් කිසි කාලයකදි මාරු කරන්න කියලා තමයි කියන්නෙ..ඒ කාල සීමාව මතක නෑ
    6 months. Mama nam awrudak wath thiya gannawa KM gaana awe naththan.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ඇලෝ වීල් සෙට් එක ගත්තේ 15යි සිංහලු.
    17500ක් කිව්වා. මගේ පරණ රිස් 4 උන්ට දීලා 15කට ගත්තා
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    15 කට වටිනවා..
    නියම ජපන් බොකු ඇලොයිවීල් සෙට් එකක් තැනක තියෙනවා.. අඩුවට ගන්නත් පුලුවන්.. ඇණ තවු 5... 4 වුනානම් ඉතින්...කියලා වැඩක් නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    15 ගාන වැඩියි කියනවා සමහර අය. සමහර අය කියනවා වටිනවා ලු. අනේ මන්දා බං. 13 දුර තවු ඇලෝ වීල් ටිකක් හොයන්න කරදරයි. අනික මේක දුර තවු කරපු එකකුත් නෙවෙයි. ඒකයි ගත්තෙ. මටත් මේ ගානට මේ සෙට් එක වටිනවා :yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උන් දාන්නේ අර MAC ඹයිල් ඒකද ?
    නැත්තම් කැල්ටෙක්ස්ද මචන්

    eka nam dan naha ban.. :no::no::no:... MAC eka wenna ati neda.. CALTEX nam DELO eka 5000km kiyalamane vikunanne....
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මං ඇලෝ වීල් සෙට් එක ගත්තේ 15යි සිංහලු.
    17500ක් කිව්වා. මගේ පරණ රිස් 4 උන්ට දීලා 15කට ගත්තා
    පාඩු නැ හොයන්න කාපු කට්ට ගැන ආයේ කියන්න ඹනේ නැනේ:cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    10 යකට ලාබයි බන් මන් මේ ටිකේ ඇලොයි වීල් සෙට් එකක් හොයනවා 14inc කාර් එකකට නොර්මල් බොකු එකක් හොයන්නේ මෙහෙ පාවිච්චි කරපු චටර් ඒවත් 18-23 අතර කියනවා අලුත් ඒවා 33(chinese) වෙනවා අලුත් tyre වලටත් එක්ක 60+ විතර යනවා බන්.
    hot hot badu onna http://ikman.lk/en/15-inch-alloy-wheels-with-tyre-for-sale-colombo
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    BTW meka dakkada http://ikman.lk/en/14-wheel-set-for-sale-moneragala umbatanam wati shell van orginal wheel set kiyala tibbe.
    ඹව් මචන් මම ඹක දැක්කා මරු දුර ගමන් යන වාහනේකට ඒහේම කිසිම බයක් නැතුව යන්න පුලුවන්
    දැක්කාද 7.5 ට සෙට් ඒකක් තිබුනා BMW F10 පිස්සු ‍නේ
    ඉක්මන් ඒකේ ටිකක් කැරකිලා බලපන් මචන් හොද සෙට් ඒකක් හොයගන්න බැරි වෙන ඒකක් නැ
    මම මුලින්ම කියපු ඒක ටිකක් බලපන් මචන් ඒකනම් මාරම ලස්සනයි දැම්මාම
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඹව් මචන් මම ඹක දැක්කා මරු දුර ගමන් යන වාහනේකට ඒහේම කිසිම බයක් නැතුව යන්න පුලුවන්
    දැක්කාද 7.5 ට සෙට් ඒකක් තිබුනා BMW F10 පිස්සු ‍නේ
    ඉක්මන් ඒකේ ටිකක් කැරකිලා බලපන් මචන් හොද සෙට් ඒකක් හොයගන්න බැරි වෙන ඒකක් නැ
    මම මුලින්ම කියපු ඒක ටිකක් බලපන් මචන් ඒකනම් මාරම ලස්සනයි දැම්මාම

    ow ban BMW F10 wheel tika dakka oya ganata thawa car ekak ganna puluwanne.:D

    ow ban e set eka honda look ekak tiyanawa eth kiyak kiyaida danne na.:nerd: koma hari heta ahala man wisthara kiyanam.
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    reply ne neee

    Machanla.

    Mage malaya mazda astina ekak aragena. eeke dash board tikak kadila colour fade wela. mokakda karanna puluwan.

    Paint ekak karanna puluwanda.

    nathnam hadana kenek gana contact denna puluwanda.
    :angry:
     
    • Like
    Reactions: mic

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machanla.

    Mage malaya mazda astina ekak aragena. eeke dash board tikak kadila colour fade wela. mokakda karanna puluwan.

    Paint ekak karanna puluwanda.

    nathnam hadana kenek gana contact denna puluwanda.
    :angry:
    ඇයි බන් මේකට කලිනුත් රිප්ලයි දැම්මේ
    ඹය 2ම කරන්න ඒපා ආයේ කවදා හරි විකුණන්න ගියාම කචල්
    රිකන්ඩිෂන් ඒකක් අරගෙන ඹබපන් මාහා ලොකු ගානක් වෙයිද දන්නැ ඉතින් :rofl:
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මම පාවිච්චි කරන්නෙ 10W30 .. ඒක මට මතක හැටියට4L Rs 4250ක් ද කොහෙද වුනෙ.. පෙට්‍රල් ඩීසල් 2ටම පුලුවන් කියලා ගහලා තියෙනවා

    Menna meka nam service wala tiyenawa...

    339882-lubricant-best-pakistani-environment-dscn1833.jpg


    Meka dammanam wada hodai wage neda..

    85417d1275485674-engine-oil-caltex-delo-gold-toyota-image0103.jpg


    85418d1347287383-engine-oil-caltex-delo-gold-toyota-image0104.jpg
     
    • Like
    Reactions: mic