Van modifications

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අපේ ගෙදර එකටත් එකක් හයි කරා බං. හැබැයි ඔරිජිනල් එකකින් ගලවපු එකක්. කළුතර ඉසුරු මෝටර්ස් එකේ එකාට කියල ගෙන්න ගත්තෙ.. ඌ සල්ලි ගත්තෙ නෑ :yes::yes::yes::cool:

    mokakda VAN eka

    VAN ekakata da hikale

    original hoya ganna be ban ara 1wenieka wage

    hadanna thama wenne
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    mokakda VAN eka

    VAN ekakata da hikale

    original hoya ganna be ban ara 1wenieka wage

    hadanna thama wenne

    ඔව් බං CR41 එකට
    මරදාන පැත්තෙ රව්මක් දාල බලපං.
    ඔරිජිනල් ගලවපු එකක් හොයගන්න පුලුවන්
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    potoshop overlay කරලා තියෙන්නේ ඒතකොට ගානට හැඩ ටික ඒනවා
    ඒකයි ඹය පෙන්ට් ඒකේ තැන් තැන් වල සුදු පටට තියෙන්නේ පුල්ලි පුල්ලි

    Wade confirmed pic kohoma unath wheels set eka photos 2ke 2k
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ow oka nam patta thama ekak hada ganna one
    10 kata wage paduda

    Ubata me spoiler ekak da hoyannee. Oya spoiler eka ena dorawal patta milai.. Mamath dorak ma ganna giye tibba unata. IDG Ubata mathak ai nee.. passe Original ekek hoya gaththaa. Habai 10ta original ekak hoyaganna puluwan wei... normal ewwa nam ona tharam tiyenawa. ..
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඔව් බං CR41 එකට
    මරදාන පැත්තෙ රව්මක් දාල බලපං.
    ඔරිජිනල් ගලවපු එකක් හොයගන්න පුලුවන්

    meka cr42 ekak ne me ban

    Ubata me spoiler ekak da hoyannee. Oya spoiler eka ena dorawal patta milai.. Mamath dorak ma ganna giye tibba unata. IDG Ubata mathak ai nee.. passe Original ekek hoya gaththaa. Habai 10ta original ekak hoyaganna puluwan wei... normal ewwa nam ona tharam tiyenawa. ..

    orginal eka ta wada n1 eka hodai

    machan meka noha ekak neme:baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1 weni eka wage hadanawa
    wena deyak kiwwe:confused:
    තව කියක් හරි දාලා ඇලොවිල් ටිකක් පෙන්ට් ඒකක් සෙටප් ඒකක් ස්ටිකර් ඒකක් මඩ කවර 4ක් :rolleyes:
    උබට සල්ලි තියෙනවානම් කමක් නැ ඹන්න :D

    මම මගේ ඒකට ස්පොයිලර් ඒක බැලුවා හොයන්න නැ කලින් රිකන්ඩිෂන් දොරක් දාලා තිබුනේ
    දොර ඒක්කම ගන්න තියෙන්නේ දොර 40යි
    උට උබම තියාගනින් කිව්වා අදහස අතැරියා වැඩේ සිම්පල්
    අදටත් මම ඒතනින් යනකොට දොර තාම කනුවක ඒල්ලි ඒල්ලි ‍තියෙනවා:sorry:

    images

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    තව කියක් හරි දාලා ඇලොවිල් ටිකක් පෙන්ට් ඒකක් සෙටප් ඒකක් ස්ටිකර් ඒකක් මඩ කවර 4ක් :rolleyes:
    උබට සල්ලි තියෙනවානම් කමක් නැ ඹන්න :D

    මම මගේ ඒකට ස්පොයිලර් ඒක බැලුවා හොයන්න නැ කලින් රිකන්ඩිෂන් දොරක් දාලා තිබුනේ
    දොර ඒක්කම ගන්න තියෙන්නේ දොර 40යි
    උට උබම තියාගනින් කිව්වා අදහස අතැරියා වැඩේ සිම්පල්
    අදටත් මම ඒතනින් යනකොට දොර තාම කනුවක ඒල්ලි ඒල්ලි ‍තියෙනවා:sorry:

    images

    setup eka hari pioneer 270BT with sub sub eka & amp nam japan ekak nikan hambune

    alloywheel eka nam passe danwa 16'' wage set wei boho durata free :)
    denata tiyenne bodykita eka spoiler ekai

    denma karanne ne ban me year anthima wage thama oya tika danna inne denma hoyanwa salli tiyana widiyata ;) anthimata white color pain ekak denwa

    aparade ne ban aye parak illpan spoiler eka witarak :yes:
    koheda tiyenne kadawatha nam mamath talk karala balannam welawaka ghin :)
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ubata me spoiler ekak da hoyannee. Oya spoiler eka ena dorawal patta milai.. Mamath dorak ma ganna giye tibba unata. IDG Ubata mathak ai nee.. passe Original ekek hoya gaththaa. Habai 10ta original ekak hoyaganna puluwan wei... normal ewwa nam ona tharam tiyenawa. ..
    ඒක තමා මන් මේ කියන්න හිටියේ උබ කැලි ‍හොය හොය ඒල්ලන හැටි
    මටත් අතේ මිටේ සල්ලි ටිකක් තිබ්බානම් දනි ඉතින්

    meka cr42 ekak ne me ban
    orginal eka ta wada n1 eka hodai
    machan meka noha ekak neme:baffled:
    42 ඒකට වඩා පලල වෙනස්ද මචන් ඹකේ
    පුලුවන් තරම් හොයපන් ජපන් ඒකක්ම මචන් ලගින් යන ඒකක් හරි කමක් නැ
    ඹය fiber වලින් හදන ඒව්වා අම්බානෙකට බරයි පස්සේ ඒන හයි කරාම vibrate ඒකට ඹරොත්තු දෙන්නේ නැතුව හයි කරලා තියෙන ඇන වලින් දොර ඒක්කලා පුපුරනවා මචන්
    අපේ ගෙදර ඇති ඩොල්පින් කාර් වල එව්වා ඒහේම අයින් කරපුවා බර වැඩි නිසා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    setup eka hari pioneer 270BT with sub sub eka & amp nam japan ekak nikan hambune

    alloywheel eka nam passe danwa 16'' wage set wei boho durata free :)
    denata tiyenne bodykita eka spoiler ekai

    denma karanne ne ban me year anthima wage thama oya tika danna inne denma hoyanwa salli tiyana widiyata ;) anthimata white color pain ekak denwa

    aparade ne ban aye parak illpan spoiler eka witarak :yes:
    koheda tiyenne kadawatha nam mamath talk karala balannam welawaka ghin :)
    ඒහෙනම් ටික ටික ඒකතු කරලා තියාගනින් මචන් වාහනේ හදනකොට ඹක්කොම අටවන්න
    මමත් කියක් හරි ඒකතු උන ගමන් jbl ඒකක් ඹබන්න ඉන්නේ ටිකක් දරුනුවට අහන්න :rolleyes:
    කඩවත මචන් ඒක පහු කරලා යනකොට ඇති පොඩි කඩයක් දාලා ඒකේ ඒකක් තියෙනවා
    අනික් ඒක තොරන හංදියේ පාලම බහිනකොට තියෙන ඒකේ
    අනික් ඒක ට්‍රැක්මො හංදියේ
    අර මේකෙම ඉන්න මෙම්බර් කෙනෙක්ව කන්ටැක්ට් කරා මුලු වැන් ඒකක්ම කඩලා ගෙන්නන බඩු ටික ගන්න ආයේ පස්සේ බැ වගේ හිතුනා මේක දිලා dolphine , caravan ඒකකට බහින්න තමා අදහස තියෙන්නේ ඒ උනාට ආයේ අහු උනොත් බඩු ටිකක් ගෙනල්ලා හදනවා ;)
    කඩවත කොයි හරියෙද මචන් ඉන්නේ
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඒක තමා මන් මේ කියන්න හිටියේ උබ කැලි ‍හොය හොය ඒල්ලන හැටි
    මටත් අතේ මිටේ සල්ලි ටිකක් තිබ්බානම් දනි ඉතින්

    42 ඒකට වඩා පලල වෙනස්ද මචන් ඹකේ
    පුලුවන් තරම් හොයපන් ජපන් ඒකක්ම මචන් ලගින් යන ඒකක් හරි කමක් නැ
    ඹය fiber වලින් හදන ඒව්වා අම්බානෙකට බරයි පස්සේ ඒන හයි කරාම vibrate ඒකට ඹරොත්තු දෙන්නේ නැතුව හයි කරලා තියෙන ඇන වලින් දොර ඒක්කලා පුපුරනවා මචන්
    අපේ ගෙදර ඇති ඩොල්පින් කාර් වල එව්වා ඒහේම අයින් කරපුවා බර වැඩි නිසා

    palala nam balanna one loku wenasak nam neti weii denma idanma hoyanna patan gattama lesii

    BF261089_1342af.jpg

    0302335A20111019W00106.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    palala nam balanna one loku wenasak nam neti weii denma idanma hoyanna patan gattama lesii

    BF261089_1342af.jpg

    0302335A20111019W00106.jpg
    පොඩ්ඩක් මැනලා කරලා බලපන් මචන් overall ලොකු වෙනසක් නැත්තම් fiber හදනවාට වඩා ඹකක් බට් කරන ඒක ‍තමා හොදම
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    පොඩ්ඩක් මැනලා කරලා බලපන් මචන් overall ලොකු වෙනසක් නැත්තම් fiber හදනවාට වඩා ඹකක් බට් කරන ඒක ‍තමා හොදම

    ow balanna one :yes:

    ඒහෙනම් ටික ටික ඒකතු කරලා තියාගනින් මචන් වාහනේ හදනකොට ඹක්කොම අටවන්න

    මචන් ඒක පහු කරලා යනකොට ඇති පොඩි කඩයක් දාලා ඒකේ ඒකක් තියෙනවා
    අනික් ඒක තොරන හංදියේ පාලම බහිනකොට තියෙන ඒකේ
    අනික් ඒක ට්‍රැක්මො හංදියේ
    අර මේකෙම ඉන්න මෙම්බර් කෙනෙක්ව කන්ටැක්ට් කරා මුලු වැන් ඒකක්ම කඩලා ගෙන්නන බඩු ටික ගන්න ආයේ පස්සේ බැ වගේ හිතුනා මේක දිලා dolphine , caravan ඒකකට බහින්න තමා අදහස තියෙන්නේ ඒ උනාට ආයේ අහු උනොත් බඩු ටිකක් ගෙනල්ලා හදනවා ;)
    කඩවත කොයි හරියෙද මචන් ඉන්නේ

    den inne battaramulle kadawtha yanwa hema tissema ekai ballan kiwwe

    ela mama balannam

    aparade ne ban ona badu tika genna ganna tibbe ban mehe tiyana ganan ahuwama genwana eka padu ne ban

    me largo eke uk wala ganan patta aduii genna gannath puluwan ona item ekak tiyanwa:yes: shipping cost eka tikak wedii :( parana largo ekata wada aduwen karaganna puluwan wede
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Ah.. Man hituwe Noah ekakatai hoyanne kiyalaa...

    ne machan nissan largo ekak :(
    spoiler ganna danna tenak tiyanwa nam kiyanna

    reverse cam eka spoiler ekatada nethnam num plate ena tena demmoth da hoda
    aluth noha alpherd wala enne spoiler eke
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ne machan nissan largo ekak :(
    spoiler ganna danna tenak tiyanwa nam kiyanna

    reverse cam eka spoiler ekatada nethnam num plate ena tena demmoth da hoda
    aluth noha alpherd wala enne spoiler eke
    num plate දැම්මත් අව්ලක් නැ ඉතින් ඒකත් ටිකක් උඩ තියෙන නසා
    spoiler ඒකේ දානවානම් ලෙසියි ඉතින් ලොකු පාරාසයක් පෙනවා අනික වයර් අදින්නත් ලෙසිනේ