Van modifications

saman_cool

Member
Aug 5, 2012
951
38
0
ow ban eka thama.. mokak hari wenas ekaka.. petrol wenna athithama. okkoma eka une na ban.. sehena wenas kam godak kara.. aluth version eke harness, signals wenas.. RPM eketh enne wena signal ekak

Me tiyenne V6 turbo ekak.. meketh RPM maxxa

hebei turbo da nedda kiyala sure na.. petrol wenna one sadden nam

Ow machan signal nam wenasak athi.. eath godak ewun meka Diesel Turbo ekata set karanawa..:yes:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලං යද්දි හුගක් උන්ට මට වගේම RPM උන තියෙනවා නේ :cool::yes:
    මං හිතුවා මට පිස්සුය කියලා :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    injector pump eken thama senser eka tiyenne.. :yes:
    ඹව් ඹව් මට මතකයි පෙම්පේ උඩ තියෙන්නේ බඩු
    Meka machan, petrol vesion ekata ena ekak.. Engine eka Diesel. Diesel eka max RPM enne 6, meka petrol nisai 7 awith tiyenne. anikwa okkoma ekai.

    ලෙසිම වැඩේ altenator ඒකට ලයින් ඒකක් දියන් relative rpm ඒකක් ගන්න පුලුවන් voltage වෙනස් වෙනකොට :nerd: කරන්න ගිහින් පුච්චගත්තොත් වග කියනු නොලැබේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mama inne nam Kandy.. sensor eka kohe tibbat awlak na machan oken ena signal eka thama wedagat wenne.. Oke aniwa enawa aththe sine wave ekak.. voltage eka wedi wenawa athi RPM ekath ekka..

    Ube meter eka mokadda? Yazaki meter ekak da?
    injector pump eken thama senser eka tiyenne.. :yes:
    උබ යනවානම් මාවත් ඒක්කන් යමන් හොදේ
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    උබ යනවානම් මාවත් ඒක්කන් යමන් හොදේ

    Ade sirawata api denna yamuda..?? Lakshan Machan mata nam meke wire adilla therenna.. Eath meke petrol Diesel engine wala ena RPM signal eka analog digital wenasak tiyenawa kiyala ekek kiwwa. Puluwan nam balapan koo meka goda danna vidihak. Aniwa mama ubalage diha enawa with IDG..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ade sirawata api denna yamuda..?? Lakshan Machan mata nam meke wire adilla therenna.. Eath meke petrol Diesel engine wala ena RPM signal eka analog digital wenasak tiyenawa kiyala ekek kiwwa. Puluwan nam balapan koo meka goda danna vidihak. Aniwa mama ubalage diha enawa with IDG..
    යමන් මාත් ඒන්නම්
    මෙන්න මේ ලිංක් ඒකේ noah manual ඒක තියෙනවා .djuv file ඒකක් ඒක හැබැයි තියෙන්නේ Russian ද කොහේද ඒකෙ නම් ඹක්කෙම විස්තරේ තියෙනවා මිටර් බොඩ් 2 ගැනම
    http://jdmfsm.info/Auto/Japan/Toyota/Hiace_LiteAce_TownAce_Noah/

    ඹය file ඒක windows වල ඹපන් වෙන්නේ නැ නිකන් මේ ලිංක් ඒකට ගිහින් pdf වලට කන්වට් කරගත්තා නම් හරි
    https://www.djvu-pdf.com/

    හැබැයි පුතේ තියෙන්නේ Russian
    :no::no:
    1269376323_1266183857_869404.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ්‍කාර් එකේ නං ගන්නේ ඉග්නේශන් කොයිල් එකෙන් සිංහලු
    petrol ඒවාගේ ලේසියි අනික අලුතෙන් ඒකක් හයි කරන්න උනත් කෙස් ඒකක් නැ පොඩි වැඩයි තියෙන්නේ
    autogage2_small.jpg

    අර රතු පාට ලාන්සර් බොක්ස් ඒකටත් ඒකක් දාන්න ඹනේ කිව්වා 7ක්ද කොහේද යනවලු උටත් දැන් හොදටම පිස්සු තද වෙලා සයිලන්සරෙත් කපලා බිට් ඒකකුත් ගහලා
    street-fuzion-el-5-tachometer-883301-faze-gauge-i20532.jpg

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    petrol ඒවාගේ ලේසියි අනික අලුතෙන් ඒකක් හයි කරන්න උනත් කෙස් ඒකක් නැ පොඩි වැඩයි තියෙන්නේ
    autogage2_small.jpg

    අර රතු පාට ලාන්සර් බොක්ස් ඒකටත් ඒකක් දාන්න ඹනේ කිව්වා 7ක්ද කොහේද යනවලු උටත් දැන් හොදටම පිස්සු තද වෙලා සයිලන්සරෙත් කපලා බිට් ඒකකුත් ගහලා
    street-fuzion-el-5-tachometer-883301-faze-gauge-i20532.jpg

    පෙට්‍රල් ලේසියි නේ....
    කාර් එකට ආපු එකම තියෙනවා නෙ බං. මට නං වෙන එකක් ඕන නෑ හයි කර ගන්න.
    බීට් එකක් ගහන එකට ගෙදරිං වැඩි කැමැත්තක් නෑ. ‍
    ඔය ලාන්සරේද මන්දා.. කිරිබත්ගොඩ ඉදං ආවා...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පෙට්‍රල් ලේසියි නේ....
    කාර් එකට ආපු එකම තියෙනවා නෙ බං. මට නං වෙන එකක් ඕන නෑ හයි කර ගන්න.
    බීට් එකක් ගහන එකට ගෙදරිං වැඩි කැමැත්තක් නෑ. ‍
    ඔය ලාන්සරේද මන්දා.. කිරිබත්ගොඩ ඉදං ආවා...
    උ ඉන්නේ කිරිබත්ගොඩ තමා හෙමින් ගමන් නම් නැ උටත් අද ගෙදර ඒනවා කියලා තිබ්බා ටින්ටඩ් කරන්න
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Ade sirawata api denna yamuda..?? Lakshan Machan mata nam meke wire adilla therenna.. Eath meke petrol Diesel engine wala ena RPM signal eka analog digital wenasak tiyenawa kiyala ekek kiwwa. Puluwan nam balapan koo meka goda danna vidihak. Aniwa mama ubalage diha enawa with IDG..

    machan mama May wenakan busy mage degree eke subjects 3k mama karanawa.. April assignments 2i May online exam ekai.. me tike nam mata oka hoyanna beri wei.. ekai mageth me speed scene eka mama postpone karanne..

    ubata puluwan nam oke, sensor eken ena output eka multimeter ekakin balapan ko..

    ape eke nam RPM eka analog speed eka digital enne.. Mage laga ape eke RPM meter eka tiyenawa.. mama study karala kiyannam..

    Mokadda meter eka? Yazaki da? Awrudda mokadda?

    Anika thama uba meterboard eke year eka maru karalada tiyenne? wahane wena year ekeka meterboard eka wena year ekaka wage?

    Original awa meterboard eke RPM tibbe nedda?
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    injector pump eken? mama nam hithanne sensor eka enne timing belt eka hariyen.. engine eke issaraha pette.. normally enne 2 wire sensor ekak, ape eket tiyenne ekak thama.. AC current ekak generate wenne.. wahane sensor eka awith tiyenawa nam wiring harness eka tiyenawa nam ithin awlak na.. engine eka run karala.. wave eka measure karala balala set karanna tama tiyenne..

    Mokadda ban ara meter eka? chinese da?

    Meka thama ape RPM eka..

    hebei kawadawath 5,000 pannala na.. Oke original enne max 6,000 thama ban.. but mama meter eka wenas karala tiyenne.. V6 turbo ekaka ekak tiyenne.. onna oya case nisa thama speed eka yanne nethte hariyata.. but RPM weda karanawa.

    IMG_3787.jpg

    Apth tiyenne petrol RPM ekak thama diesel engine ekaka.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේක වෙන්න ඹනේ :eek:;)
    2a676e880b59c508fa6e1047d50d9cd425ba4a00ae25c32c7708261210b19344.jpg

    injector pump ඒකෙන් තමා ලයින් ඒක ගන්න ඹනේ දැන් තියෙන ඒකේ සෙන්සර් ඒක කොහොමද දන්න තියෙන්නේ
    මට පෙන්නේ වෙනස ලයින් ඒකක් අදින්න වෙයිද දන්නැ

    http://forum.autolanka.com/topic/12788-my-complete-noah-build/page-3

    Ai ban me original eka denme nette? meka gathi ne

    11.jpg
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    යමන් මාත් ඒන්නම්
    මෙන්න මේ ලිංක් ඒකේ noah manual ඒක තියෙනවා .djuv file ඒකක් ඒක හැබැයි තියෙන්නේ Russian ද කොහේද ඒකෙ නම් ඹක්කෙම විස්තරේ තියෙනවා මිටර් බොඩ් 2 ගැනම
    http://jdmfsm.info/Auto/Japan/Toyota/Hiace_LiteAce_TownAce_Noah/

    ඹය file ඒක windows වල ඹපන් වෙන්නේ නැ නිකන් මේ ලිංක් ඒකට ගිහින් pdf වලට කන්වට් කරගත්තා නම් හරි
    https://www.djvu-pdf.com/

    හැබැයි පුතේ තියෙන්නේ Russian
    :no::no:
    1269376323_1266183857_869404.gif

    Machan mara document ekak. Vahane hadannata wada mekata mahansi wela tiyenawa.. Russian walin unath pages 400 ma kiyewwa kiyapan koo... :yes: Meke English ekak tibba nam godama thama...
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    machan mama May wenakan busy mage degree eke subjects 3k mama karanawa.. April assignments 2i May online exam ekai.. me tike nam mata oka hoyanna beri wei.. ekai mageth me speed scene eka mama postpone karanne..

    ubata puluwan nam oke, sensor eken ena output eka multimeter ekakin balapan ko..

    ape eke nam RPM eka analog speed eka digital enne.. Mage laga ape eke RPM meter eka tiyenawa.. mama study karala kiyannam..

    Mokadda meter eka? Yazaki da? Awrudda mokadda?

    Anika thama uba meterboard eke year eka maru karalada tiyenne? wahane wena year ekeka meterboard eka wena year ekaka wage?

    Original awa meterboard eke RPM tibbe nedda?

    Machan, meter board eka mokadda kiyala balala kiyannam. vahane and meter board eka year 2ka. Original RPM awe naa. Mokadda ban year eka maru karalada tiyenne kiwwe..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Uba dala tiyena ekath original awa ekak nevi.. Oka Original enna nam vahane SR40 ekak wenna onaa.. Okath mehe set karapu ekak.. oya black pannel ekata wada white eka lassanai..

    hehe awa ekak newe ban.. mama japan auction ekakin gatta photo ekak oka.. orginal ekak petrol.

    Year dekaka kiwwe.. wahane year eka 1996 nam meterboard ekath 1996 da?

    Eg: ekak widihata ape eka wahane 1991, meterboard eka 1996.. ethakota godak wenas kam enawa.