Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකද යකෝ ඊක් ඊක් ගානේනේ තොට ඔක්කාරෙද. :growl: ඔහොම තමයි බං වාහන පේන්ට් කරන්න කලින් තියන්නේ. ඕකේ පේන්ට් එක නෙවෙයි බොඩිය බලපං.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකද යකෝ ඊක් ඊක් ගානේනේ තොට ඔක්කාරෙද. :growl: ඔහොම තමයි බං වාහන පේන්ට් කරන්න කලින් තියන්නේ. ඕකේ පේන්ට් එක නෙවෙයි බොඩිය බලපං.
    වැස්ස වැස්ස වැඩක් කරගන්න බැ නැත්තම අද කොට් එකක් ගහලා බලන්න හිටියේ :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p11%2B%25282%2529.jpg
    p25.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැස්ස වැස්ස වැඩක් කරගන්න බැ නැත්තම අද කොට් එකක් ගහලා බලන්න හිටියේ :(

    අපරාදේ :( වාහනයක් පේන්ට් කරන්න ඉන්නකොට ඉතිං වහින එක අනිවාර්ය සාධකයක්නේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපරාදේ :( වාහනයක් පේන්ට් කරන්න ඉන්නකොට ඉතිං වහින එක අනිවාර්ය සාධකයක්නේ.
    ඹව් කලබල වෙලා පෙන්ට් ඒක කාගන්න බැ ඉතින් ආයේ ඇතුලට දාලා තිබ්බා
    ඒහේන් අර වැන් ඒකක් පොලිෂ් කරන්න තියෙනවා ඒකත් කරගන්න බැරුව ඉන්‍ේන
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය ඇතුලේ තියෙන යකඩ බට ටික කවදාවත් උන් පේන්ට් කරලා ඒවන්නේම නැනේ මොන වාහනේක උනත් senok ඒකේ ඉන්නකොට අපු සුද්දෙක්ගෙන් ඇහුවාම ඒකා කියලා තියෙන්නේ
    ground කරන්න ඹන නිසා අමු යකඩෙන් හදනවාලු අනික ඩැෂ්බොඩ් ඒක යට නිසා වතුර හුලං වදින්නේ නැති නිසා පෙන්ට් කරන්න ඹනේ නැලු
    උ දන්නේ නැ මෙහේ වාහන වැස්සට ඒසි ඹන් වෙන ඒවා කියලා :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් කලබල වෙලා පෙන්ට් ඒක කාගන්න බැ ඉතින් ආයේ ඇතුලට දාලා තිබ්බා
    ඒහේන් අර වැන් ඒකක් පොලිෂ් කරන්න තියෙනවා ඒකත් කරගන්න බැරුව ඉන්‍ේන

    ඔව් මචං වැස්ස නිසා මුකුත් කරන්න බෑනේ. :nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹය ඇතුලේ තියෙන යකඩ බට ටික කවදාවත් උන් පේන්ට් කරලා ඒවන්නේම නැනේ මොන වාහනේක උනත් senok ඒකේ ඉන්නකොට අපු සුද්දෙක්ගෙන් ඇහුවාම ඒකා කියලා තියෙන්නේ
    ground කරන්න ඹන නිසා අමු යකඩෙන් හදනවාලු අනික ඩැෂ්බොඩ් ඒක යට නිසා වතුර හුලං වදින්නේ නැති නිසා පෙන්ට් කරන්න ඹනේ නැලු
    උ දන්නේ නැ මෙහේ වාහන වැස්සට ඒසි ඹන් වෙන ඒවා කියලා :lol:

    ඕව ඉතිං ගැල්වනයිස් කරලත් නැද්ද මචං
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹය ඇතුලේ තියෙන යකඩ බට ටික කවදාවත් උන් පේන්ට් කරලා ඒවන්නේම නැනේ මොන වාහනේක උනත් senok ඒකේ ඉන්නකොට අපු සුද්දෙක්ගෙන් ඇහුවාම ඒකා කියලා තියෙන්නේ
    ground කරන්න ඹන නිසා අමු යකඩෙන් හදනවාලු අනික ඩැෂ්බොඩ් ඒක යට නිසා වතුර හුලං වදින්නේ නැති නිසා පෙන්ට් කරන්න ඹනේ නැලු
    උ දන්නේ නැ මෙහේ වාහන වැස්සට ඒසි ඹන් වෙන ඒවා කියලා :lol:

    un owa hadanne awrudu 5ta ne ban.. awrudu 30 owa ohoma tiyena ekath loku deyak..

    me tiyenne api meeta awrudu 3kata kalin dashboard eka galawapu welawaka tibba widiha..

    backup-91.jpg

    backup-90.jpg

    backup-93.jpg

    itapasse awrudu 2 kata kalin mama aye parak wiring eka upgrade kara mama ek eketh post ekak denma mataka widihata.. dekka nettnam menna..

    IMAG0253.jpg

    IMAG0254.jpg

    IMAG0259.jpg

    IMAG0261-2.jpg

    okkoma restore kara clean widihata.. me 1989 Nissan Caravan ekak. Wiring done by me :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    bolts pawa aluthen dala tiyenne.. original japan bolts mawanelle bolt goda awssa awssa dawasak witara hoyala athi.. wahane 50% witara bolts dala tiyenne.. malakada kapu ewa ain karala.. masa ganaka mahansiyak..
    මාවනැල්ලේ ජ‍යසිරි එකේද බැලුවේ......:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල......ඔ‍ය උඩින් ceylon motor show එක ගැන ත්‍රෙඩ් එකක් දාල ති‍යන එකාත් civilian එකට කෑලි හො‍යන්න එහේ ආවා......:P
    දැන් ඇවිත් මරු කි‍යව‍යි......:rofl: