Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕක ජපානේ ටැක්සිත් දුවනවා.. :lol:

    P1030906.jpg
    ඹව් ඹව් දුවන තරමක් දුවන්නේ crown කමා :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    oya kottoruwa lagata gihin taka taka gana eke thama awla tiyenne ape pette oya wage caravan ekaka taka taka gala.. u gahala tiyenne nissan stensil ekakin newe.. eka belu belmata kiyanna puluwan nissan akuru danna ekekta nissan newe stensil eka kiyala.. :( nadu lu thawama..
    ලගදි මම දැක්කා පොට් එකක් පොලිස්සියෙන් වටලලා කියලා දාලා තිබුනා
    ඹය ජිප් වලට ලොකුවට නම ගිය පොරක් ඉන්නවා :sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මෙන්න කැබ් මෙහේට මේ මොඩල් එක එන්නේ නැ :(

    ඔය නවාරා, හයිලක්ස්, එල්200 සයිට් වලට ලේබර්ස්ලා බඩු අදින්න හදන ඒවා බන්.. යාන්තම් තව ප්ලාස්ටික් කෑලි ටිකක් එල්ලලා පැසෙන්ජර් ෆැමිලි වාහන වගේ ඉකුනනවා

    ඕවා තමා නියමම pickup truck
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18481568 said:
    නෑ නෑ.. ඔය බොඩිය සම්පූර්නෙන් වෙනස් කරනවා
    ඔය මේ තිබ්බ එකටම කෑලි එල්ලලනේ
    :no::no:
    අර කන්සෙප්ට් එකටම හදයි වගේ මේ වගේ ‍
    2016%20Mitsubishi%20Lancer%20Imagined%20-%2002.jpg

    2016%20Mitsubishi%20Lancer%20Imagined%20-%2001.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    oya kottoruwa lagata gihin taka taka gana eke thama awla tiyenne ape pette oya wage caravan ekaka taka taka gala.. u gahala tiyenne nissan stensil ekakin newe.. eka belu belmata kiyanna puluwan nissan akuru danna ekekta nissan newe stensil eka kiyala.. :( nadu lu thawama..

    ඒක කොටපු එකාගේ අව්ල.. ඔය මීගමු කුරුනෑගල ලයින් එකේ ඉන්නවා ජප්පෙක් අහූනොත් උගේ පාස්පෝර්ට් නොම්බරෙත් කොටල දෙයි ඕන්නම්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    රත්තරං;18481584 said:
    ඔය නවාරා, හයිලක්ස්, එල්200 සයිට් වලට ලේබර්ස්ලා බඩු අදින්න හදන ඒවා බන්.. යාන්තම් තව ප්ලාස්ටික් කෑලි ටිකක් එල්ලලා පැසෙන්ජර් ෆැමිලි වාහන වගේ ඉකුනනවා

    ඕවා තමා නියමම pickup truck

    :lol::(

    ඇයි Prado 120 කියන්නෙ ඔය තම්බි මුදලාලිලා කඩේ වැඩට යන්න පාවිච්චි කරන වාහන
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    :lol::(

    ඇයි Prado 120 කියන්නෙ ඔය තම්බි මුදලාලිලා කඩේ වැඩට යන්න පාවිච්චි කරන වාහන

    උබත් ඔය කතන්දර අහන්නේ නැතුව ඕක ගිනිගන්න කලින් 7 seater, පිටිපස්සේ දොරේ ටයර් එකක් තියෙන වාහනයක් ගනින්කෝ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    ඇයි බන් එ
    ඹකක් ගෙනල්ලා තිබුනා AMW එකෙන් ඇතුල එහේම හොදයි අව්ලක්නැ

    නෑ අර එක බුවෙක් දාල තිබ්බෙ නවාරා එන්ජිම ගිනි ගන්නව ගන්න එපා කියල ත්‍රෙඩ් එකක. මාත් දැන් වතුර බෝතලයක් තියන් යන්නෙ කෝකටත් කියල :lol::dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Last man on the earth TV serious eke Buwa padinawa chevrolet silverado BLUE ekak... mata nam patta asa hithuna..:love: harima bara saara vehicle ekak...:cool: SL mewa kawada eida manda....:( danna tharamin SL waladi thama RIGHT side ekata Drive Position eka maaru karala AUS yawanne SL wala thiyena Factory eken...

    2qjy7pk.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18481597 said:
    ඒක කොටපු එකාගේ අව්ල.. ඔය මීගමු කුරුනෑගල ලයින් එකේ ඉන්නවා ජප්පෙක් අහූනොත් උගේ පාස්පෝර්ට් නොම්බරෙත් කොටල දෙයි ඕන්නම්

    a unata ban rasa parikshakata dapuhama oka mattu kohomath.. parana number eka purawannai grind karannai giyahama thahaduwa japanen enawa wage tiyenne na ne.. eth tithin parana wahana wala nam.. owa hurala hurala aththe..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Last man on the earth TV serious eke Buwa padinawa chevrolet silverado BLUE ekak... mata nam patta asa hithuna..:love: harima bara saara vehicle ekak...:cool: SL mewa kawada eida manda....:( danna tharamin SL waladi thama RIGHT side ekata Drive Position eka maaru karala AUS yawanne SL wala thiyena Factory eken...

    2qjy7pk.jpg
    මාරම ලස්සන වාහන තමා එ වගේම බර වැඩත්
    මේ අනික් එක

    05-2017-ford-f150-raptor-detroit-1.jpg
     
    • Like
    Reactions: SanFx

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    නෑ අර එක බුවෙක් දාල තිබ්බෙ නවාරා එන්ජිම ගිනි ගන්නව ගන්න එපා කියල ත්‍රෙඩ් එකක. මාත් දැන් වතුර බෝතලයක් තියන් යන්නෙ කෝකටත් කියල :lol::dull:

    :lol::lol: