Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    p43%2B%252812%2529.jpg


    කලින් අයිතිකාරයට තාම බෝතලේක වෙරි ඇති මේක දැකලා. පට්ට බන්

    මේක දෙනවනම් කීයටද දෙන්නේ බන් (ගන්න නෙමේ දැනගන්න අහන්නේ මචන් )
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    කවුරු හරි ගාව මේ යතුර ගන්න තියනවද?
    Program කරන්න්න මොනවත් ඕන නෑ යතුර විතරයි ඕන. :)


     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බලලා සතුටු වෙයල්ලා හැබැයි ඹන්න හුල්ලන්න බැ හරිද මම මේ ටික නොද ඉන්නත් හදලා ආයේ දාන්නේ :eek:
    p43%2B%25286%2529.jpg


    p43%2B%25287%2529.jpg


    p43%2B%25288%2529.jpg


    p43%2B%25289%2529.jpg


    :):):dull::dull:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බලලා සතුටු වෙයල්ලා හැබැයි ඹන්න හුල්ලන්න බැ හරිද මම මේ ටික නොද ඉන්නත් හදලා ආයේ දාන්නේ :eek:
    [/CENTER]

    ඇඩෙනව තනි ඇහැට :love::love::love: වැන් ගැන මෙලෝ සසරක් නොදනී, ඔකේ dashboard එක වෙනුවට අලුත් වැන් එකක එකක් හයි කරන්න බැරිද බන්??
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලලා සතුටු වෙයල්ලා හැබැයි ඹන්න හුල්ලන්න බැ හරිද මම මේ ටික නොද ඉන්නත් හදලා ආයේ දාන්නේ :eek:

    :):):dull::dull:
    ඔය තියෙන්නේ ගින්දර වගේ........:cool:
    පිටිපස්සේ දුනු දෙකත් හදපන් මචන්......ඒක නිකං අවුල් වගේ......:baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    N♥K_forever;18601197 said:
    කවුරු හරි ගාව මේ යතුර ගන්න තියනවද?
    Program කරන්න්න මොනවත් ඕන නෑ යතුර විතරයි ඕන. :)


    දලුගම ZED එක ඉස්සරහා කහපාට ගහලා තියෙන KEY CUTTING එකේ බලපන් ඇති:)
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බලලා සතුටු වෙයල්ලා හැබැයි ඹන්න හුල්ලන්න බැ හරිද මම මේ ටික නොද ඉන්නත් හදලා ආයේ දාන්නේ :eek:
    p43%2B%25286%2529.jpg


    p43%2B%25287%2529.jpg


    p43%2B%25288%2529.jpg


    p43%2B%25289%2529.jpg


    :):):dull::dull:

    හුල්ලනවා නොවේ:D:D යකු මේ පාර්ලිමේන්තුව ඉස්සරහින්න් තියෙන පාර නේද.දන්නව නම් ඇවිත් බලල යනව බන්
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    බලලා සතුටු වෙයල්ලා හැබැයි ඹන්න හුල්ලන්න බැ හරිද මම මේ ටික නොද ඉන්නත් හදලා ආයේ දාන්නේ :eek:
    අපිට බලන්න පොටෝස් දාන එකට ස්තුතියි මචං :)
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    N♥K_forever;18601197 said:
    කවුරු හරි ගාව මේ යතුර ගන්න තියනවද?
    Program කරන්න්න මොනවත් ඕන නෑ යතුර විතරයි ඕන. :)



    kawuruth naddoo
     

    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    N♥K_forever;18601197 said:
    කවුරු හරි ගාව මේ යතුර ගන්න තියනවද?
    Program කරන්න්න මොනවත් ඕන නෑ යතුර විතරයි ඕන. :)




    SMART KEY PROGRAM KARANA PLACE WALA ATHI SUNDAY TIMES HITAD EKE BALANNA ADS DAKALA THIYENAWA
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අයියො මොකට තරහා වෙනවාද මචන්
    එ විදියට හදන්න පුලුවන් මචන් එත් එහේම කරලා ගානක් කියන්න බැ එකයි ප්‍රෂ්නේ රිකන්ඩිෂන් සෙට් තියෙනවා 80-90 එවා දානවානම් වටේ අපොස්ටි එක අලුතෙන්ම වෙල්වට් කරලා කාපට් කරන්න ඹනේ එවා කරන්න තව 30ක් විතර යනවා එකරාම නොමල් දුවන්න බැ පාරේ එක රව්මක් ගිිහින් ආවාම සිට් වල දුවිල්ල ඉට පස්සේ AC කරන්න ඹනේ ....................
    හැබැයි කැලි අටවන්නේ නැතුව ඹක්කොම අලුතෙන් කරා සාමාන්ය විදියට එහේම කරන්නත් ඇතුට වියදමක් ගියා වාහනේ දෙන‍කොට සාදාරන ගානකට දෙන්න වැඩේ අලවන්නේ නැතුව හොදට බැලන්ස් වෙන්න කෙරුවේ එකයි නැත්තම් මචන් මහන්සියට හරියන ආදායමක් ලැබෙන්නේ නැ

    therenawa machan:yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    adi 2k witara heerila tibba... wax eken giya godak.. punchi kellak witarak penawa.. traffic light gawa innakota bike ringanawane ethakota wedenawa.. :dull:
    කටුගස්තොට පාරේ traffic එකේ වාහන‍යක් ඔහොමවත් බේරගෙන ‍යනවට තෑගි දෙන්න ඕන.......:baffled::rofl: