Van modifications

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • 11223763_467856310040809_497239840386756875_n.jpg

    මේක දාන්න තිබ්බේ Y60 එකේ...

    :shocked::shocked::shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ape gedarata ehe paththeth innawa 28 years withara service ekak thiyena porak.....

    mihihatawath me tharam qulity ekata mehama hadanna ba......:no::no::no::no:

    aththamai kiyanne....:nerd::nerd:

    ඔව් මචං. මාත් හදනව නම් දැකලා තියනවා. ඒත් මේ තරම් ලස්සනට ඔරිජිනල් එක වගේම හදනව නම් දැකලා නෑ. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ape gedarata ehe paththeth innawa 28 years withara service ekak thiyena porak.....

    mihihatawath me tharam qulity ekata mehama hadanna ba......:no::no::no::no:

    aththamai kiyanne....:nerd::nerd:
    ආ මේ සර්විස් එක ඊට වැඩියි... ආරම්භය පා පැදි. කඩවත ටව්න් එකේ ස්ටියරින් වීල් එකක් හයි කරපු එකම පුට් සයිකලේ කාගෙද කියලා ඇහුවොත්.. :rolleyes: :D
    රස කථාවක් තියෙනවා.. ඒක පස්සේ වෙලාවක දාන්නං :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ මේ සර්විස් එක ඊට වැඩියි... ආරම්භය පා පැදි. කඩවත ටව්න් එකේ ස්ටියරින් වීල් එකක් හයි කරපු එකම පුට් සයිකලේ කාගෙද කියලා ඇහුවොත්.. :rolleyes: :D
    රස කථාවක් තියෙනවා.. ඒක පස්සේ වෙලාවක දාන්නං :cool:

    ස්ටියරින් වීල් එකක් හයි කරලා කොහොමද බන් බයික් එකක්බ් බැලන්ස් කරගෙන පදින්නෙ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ආ මේ සර්විස් එක ඊට වැඩියි... ආරම්භය පා පැදි. කඩවත ටව්න් එකේ ස්ටියරින් වීල් එකක් හයි කරපු එකම පුට් සයිකලේ කාගෙද කියලා ඇහුවොත්.. :rolleyes: :D
    රස කථාවක් තියෙනවා.. ඒක පස්සේ වෙලාවක දාන්නං :cool:

    IDGගෙ ද බයිසිකලේ :shocked::shocked: අනේ අගේ නොකර දාපන් දෙයියෝ කතාව. සංකාව වගේ කතාවක් කියවන්නේ නැතුව
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආ මේ සර්විස් එක ඊට වැඩියි... ආරම්භය පා පැදි. කඩවත ටව්න් එකේ ස්ටියරින් වීල් එකක් හයි කරපු එකම පුට් සයිකලේ කාගෙද කියලා ඇහුවොත්.. :rolleyes: :D
    රස කථාවක් තියෙනවා.. ඒක පස්සේ වෙලාවක දාන්නං :cool:

    :shocked::shocked::shocked:

    eii.... IDG uba kawadawath kiyala nane ban....ubata Steering wheel ekak hi karapu bike katuwak thibba kiyal.....

    lajja wenna epa....kiyapan......:D:D:D:D
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අව්රැදු 3ක් සර්විස් නොකරපු ලැප් ඒකේ තරම:frown:

    image-73e2e73159a7b558e8c97101f7046d075b35619a70879ba4dd2d23b41f74c885-V.jpg

    ඕක ඩෙල් එකක් නේද
    මාත් ලඟදි සුද්දයක් දැම්ම බං..
    ගෙදර තියෙද්දි නම් එච්චර අවුලක් නෑ.
    පිට කොහේ හරි ගිහින් එලියෙ එහෙම ඔන් කරන් වැඩ කර ගමන් මාර ඩස්ට් එකක් බැ‍ඳෙන්නෙ..
     
    ඒක Hp