http://ikman.lk/en/ad/toyota-celica-1968-for-sale-colombo
ලෙසියෙන් හොයාගන්න බැරි කාර් එකක් මිල වැඩිය![]()
බලලා සතුටු වෙයල්ලා හැබැයි ඹන්න හුල්ලන්න බැ හරිද මම මේ ටික නොද ඉන්නත් හදලා ආයේ දාන්නේ
[/CENTER]


වැන් ගැන මෙලෝ සසරක් නොදනී, ඔකේ dashboard එක වෙනුවට අලුත් වැන් එකක එකක් හයි කරන්න බැරිද බන්??ඔය තියෙන්නේ ගින්දර වගේ........බලලා සතුටු වෙයල්ලා හැබැයි ඹන්න හුල්ලන්න බැ හරිද මම මේ ටික නොද ඉන්නත් හදලා ආයේ දාන්නේ


දලුගම ZED එක ඉස්සරහා කහපාට ගහලා තියෙන KEY CUTTING එකේ බලපන් ඇතිN♥K_forever;18601197 said:

බලලා සතුටු වෙයල්ලා හැබැයි ඹන්න හුල්ලන්න බැ හරිද මම මේ ටික නොද ඉන්නත් හදලා ආයේ දාන්නේ
![]()
![]()
![]()
![]()

යකු මේ පාර්ලිමේන්තුව ඉස්සරහින්න් තියෙන පාර නේද.දන්නව නම් ඇවිත් බලල යනව බන් අපිට බලන්න පොටෝස් දාන එකට ස්තුතියි මචංබලලා සතුටු වෙයල්ලා හැබැයි ඹන්න හුල්ලන්න බැ හරිද මම මේ ටික නොද ඉන්නත් හදලා ආයේ දාන්නේ![]()

N♥K_forever;18601197 said:
N♥K_forever;18601197 said:
අයියො මොකට තරහා වෙනවාද මචන්
එ විදියට හදන්න පුලුවන් මචන් එත් එහේම කරලා ගානක් කියන්න බැ එකයි ප්‍රෂ්නේ රිකන්ඩිෂන් සෙට් තියෙනවා 80-90 එවා දානවානම් වටේ අපොස්ටි එක අලුතෙන්ම වෙල්වට් කරලා කාපට් කරන්න ඹනේ එවා කරන්න තව 30ක් විතර යනවා එකරාම නොමල් දුවන්න බැ පාරේ එක රව්මක් ගිිහින් ආවාම සිට් වල දුවිල්ල ඉට පස්සේ AC කරන්න ඹනේ ....................
හැබැයි කැලි අටවන්නේ නැතුව ඹක්කොම අලුතෙන් කරා සාමාන්‍ය විදියට එහේම කරන්නත් ඇතුට වියදමක් ගියා වාහනේ දෙනකොට සාදාරන ගානකට දෙන්න වැඩේ අලවන්නේ නැතුව හොදට බැලන්ස් වෙන්න කෙරුවේ එකයි නැත්තම් මචන් මහන්සියට හරියන ආදායමක් ලැබෙන්නේ නැ



Who is Harsha machan? I want to get some parts. Is he Elakiri Member
Here is the link.වැඩේ සෑහෙන දුරට සාර්තකයි......ada bike ekaka handle ekak da kohedo wedila tibba.. yantham wax dala nopenena tharamata shape karagatta..

වැඩේ සෑහෙන දුරට සාර්තකයි......![]()

කටුගස්තොට පාරේ traffic එකේ වාහනයක් ඔහොමවත් බේරගෙන යනවට තෑගි දෙන්න ඕන.......adi 2k witara heerila tibba... wax eken giya godak.. punchi kellak witarak penawa.. traffic light gawa innakota bike ringanawane ethakota wedenawa..![]()


කටුගස්තොට පාරේ traffic එකේ වාහනයක් ඔහොමවත් බේරගෙන යනවට තෑගි දෙන්න ඕන.......![]()