Van modifications

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හරිඳු බං :lol: කසිප්පුවා කිව්වම ඕනේ එකෙක් දන්නවා :cool:
    :shocked::shocked::(
    ඒක අවුලක් නෑ බන්..:)
    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;18748138 said:
    පරණ වාහන ලස්සනට පරිස්සමට තියා ගන්න මිනිස්සුන්ට ගරු කරන්න ඕනේ බං...:love::love::love:
    ඹව් එක නම් සහතික ඇත්ත ඹය වාහන එක්කලා එ මිනිස්සුන්ට ලස්සන අතිතයකුත් තියෙනවා අනිවාරෙන්ම
    පරම්පරාවෙන් පරම්පරාවට යනකොට තමා ඹව්වා වෙන කෙනෙක්ට යන්නේ මේකත් මන් හිතන්නේ එහේම කාර් එකක්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් නම් final paint එකට ගොඩාක් ලගයි
    2k ගහන්න ඹනේ කියලා තින්ත බඩු ගෙන්න ගිහින් 20කට විතර කෙලවෙලා කියලා තමා ආරන්චිය :growl:
    p5%252520%2525282%252529.jpg

    p5%252520%2525283%252529.jpg

    p5%252520%2525281%252529.jpg

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    දැන් නම් final paint එකට ගොඩාක් ලගයි
    2k ගහන්න ඹනේ කියලා තින්ත බඩු ගෙන්න ගිහින් 20කට විතර කෙලවෙලා කියලා තමා ආරන්චිය :growl:
    :P:P:P:P:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හදපු රොසා එක මතක ඇතිනේ මේ තියෙන්නේ
    DSC01759.jpg

    DSC01757.jpg

    ඹක හදන කාලේම තමා මේ බස් එකත් ගෙනාවේ අපේ එක හදනවා දැකලා එ කියන්නේ 2014 මාර්තු වලදි වගේ වෙන්න ඹනේ ගෙනල්ලා ගලවලා හැදුවා ඉතින් අපි නෙවේ කරේ පොඩි පොඩි දිරුම් ටිකක් තිබිලා එ ටික පාස්සලුා දුන්නා විතරයි එවා තාම නම් හොදට තියෙනවලු මේ තියෙන්නේ
    DSC_0072%252520%2525282%252529.jpg

    DSC_0074%252520%2525282%252529.jpg

    ඹන්න ඉතින් දෙයියනේ කියලා බස් එකේ සියලුම වැඩ ඉවර වෙලා තියෙන්නේ දැන් තමා අද ආවා පෙන්නන එයාලා තමා කරලා තිබුනේ ඹක්කොම ටික පොඩි පොඩි තැන් ටිකක් පාස්සලා දුන්න එක විතරයි කරේ අපි
    DSC_0711.jpg

    DSC_0712.jpg

    DSC_0713.jpg

    DSC_0714.jpg

    හොදද නරකද කියලා ඹයාලාම තිරනය කරන්න
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    eka pata maha jara patakne ban bus eka kathaine ban body eka aula ban finishing ekak na body ya adai wage pena wediyata.:yes:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    හදපු රොසා එක මතක ඇතිනේ මේ තියෙන්නේ
    DSC01759.jpg

    DSC01757.jpg

    ඹක හදන කාලේම තමා මේ බස් එකත් ගෙනාවේ අපේ එක හදනවා දැකලා එ කියන්නේ 2014 මාර්තු වලදි වගේ වෙන්න ඹනේ ගෙනල්ලා ගලවලා හැදුවා ඉතින් අපි නෙවේ කරේ පොඩි පොඩි දිරුම් ටිකක් තිබිලා එ ටික පාස්සලුා දුන්නා විතරයි එවා තාම නම් හොදට තියෙනවලු මේ තියෙන්නේ
    DSC_0072%252520%2525282%252529.jpg

    DSC_0074%252520%2525282%252529.jpg

    ඹන්න ඉතින් දෙයියනේ කියලා බස් එකේ සියලුම වැඩ ඉවර වෙලා තියෙන්නේ දැන් තමා අද ආවා පෙන්නන එයාලා තමා කරලා තිබුනේ ඹක්කොම ටික පොඩි පොඩි තැන් ටිකක් පාස්සලා දුන්න එක විතරයි කරේ අපි
    DSC_0711.jpg

    DSC_0712.jpg

    DSC_0713.jpg

    DSC_0714.jpg

    හොදද නරකද කියලා ඹයාලාම තිරනය කරන්න
    yellow color gahala tinne meka school service da?????
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පෙන්ට් එකට අරන් ගියපු වැන් එකක් ඹන්න දැන් ආයෙත් ගෙනවාලු පෙන්ටරයා පොල්ල තියලා
    හිමිකරුට කලකිරිලා අපේ වැන් එක දැකලා අපේ එක පෙන්ට් කරන්නත් කලින් වැඩ ඉවර කරලා එයාගේ වැන් එක අරගෙන ගියේ එත් තාමත් එහේම්මලු :(

    අප්පා උ පොළොවේ පස් කනවා ඇති.:lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ආතල් එකද නැත්තම් ..................... ලොකු දෙයක් යනවා :D

    කටු ත්රෙඩ් එක ටිකක් බලපන්කො උබ ඹහොම කියපු එකත් සතුටුයි :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1684798&page=279

    මෙතන ඉදලා හරියට හදන්න නැ කියපු එක ගැන කතා කරා නිකන් ඉන්නවානම් කියවලා බලන්න මොකද්ද වෙලා තියෙන්නෙ තියලා

    මේක ත්‍රෙඩ් දෙක තුනේම ගිහිල්ලනේ. මම කටු ත්‍රෙඩ් එකෙත් ඕක මග ඇරිය. උබලගේ වැඩ ගැන දැන දැන ඔයවගේ විවේචන කරන එකනම් වැරදි. උබ ඕව ගණන් ගන්න එපා.:)