Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා පොඩි උදව්වක් ඹනේ
    air compressor එකක් අලුතින් ගන්න කියලා බැලුවේ මෙලො දෙයක් තෙරෙන්නේ නැ ලිටර් ගානක් තියෙනවා හොස් පවර් ගානක් තියෙනවා තනි පිස්ටන් කියයි ඩබල් පිස්ටන් කියයි අනේ මන්දා ගනනුත් බර ගනන් කියන්නේ
    රිකන්ඩිෂන් එකක් නැතුව අලුතු එකක් ගන්න කියලා
    ගන්නේ වාහන පෙන්ට් වැඩ වලට තමා ඉතින්
    A39150CM3V230.jpg

    දන්න කියන විස්තරයක් තියෙනවානම් කියලාදෙන්නකො
    ගන්න හොද තැනක් මිල ගනන් එහේමත් :)

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මචන්ලා පොඩි උදව්වක් ඹනේ
    air compressor එකක් අලුතින් ගන්න කියලා බැලුවේ මෙලො දෙයක් තෙරෙන්නේ නැ ලිටර් ගානක් තියෙනවා හොස් පවර් ගානක් තියෙනවා තනි පිස්ටන් කියයි ඩබල් පිස්ටන් කියයි අනේ මන්දා ගනනුත් බර ගනන් කියන්නේ
    රිකන්ඩිෂන් එකක් නැතුව අලුතු එකක් ගන්න කියලා
    ගන්නේ වාහන පෙන්ට් වැඩ වලට තමා ඉතින්
    ලීටර් ගාන කියන්නෙ ටැන්කියට අල්ලන වායු පරිමාව(volume) වෙන්න ඕනී..:rolleyes::rolleyes:
    හොස් පවර් ගාන කියන්නේ ඕකේ තියෙන මෝටර් එකේ පවර් එක..
    1HP=745Watt (Bigger HP higher power consumption, low time to fill the tank..:rolleyes:)
    පිස්ටන් කතාව නම් දන්නේ නෑ..
     
    • Like
    Reactions: IDG

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ගෙවල් ලග එකක් තියෙනවා ඩබල් පිස්ටන්.. මිඩ්ල් ඊස්ට් වලිං ඒ අංකල් ගෙනාවේ.. (අර අපේ ස්පැනර් සෙට් එක ගෙනාපු කෙනා. ) එයා 30ක් ද කොහෙද කිව්වේ..
    තාත්තා ට කියලා බලන්න
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මචන්ලා පොඩි උදව්වක් ඹනේ
    air compressor එකක් අලුතින් ගන්න කියලා බැලුවේ මෙලො දෙයක් තෙරෙන්නේ නැ ලිටර් ගානක් තියෙනවා හොස් පවර් ගානක් තියෙනවා තනි පිස්ටන් කියයි ඩබල් පිස්ටන් කියයි අනේ මන්දා ගනනුත් බර ගනන් කියන්නේ
    රිකන්ඩිෂන් එකක් නැතුව අලුතු එකක් ගන්න කියලා
    ගන්නේ වාහන පෙන්ට් වැඩ වලට තමා ඉතින්
    A39150CM3V230.jpg

    දන්න කියන විස්තරයක් තියෙනවානම් කියලාදෙන්නකො
    ගන්න හොද තැනක් මිල ගනන් එහේමත් :)

    Double piston weddi current yanwa wadi.. Kurunagala paththe tiyenawa used ewwa genwana than. Mage yaluwek tire shop ekakata gaththa.. eka nam thadi ekak..
     
    • Like
    Reactions: IDG

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා පොඩි උදව්වක් ඹනේ
    air compressor එකක් අලුතින් ගන්න කියලා බැලුවේ මෙලො දෙයක් තෙරෙන්නේ නැ ලිටර් ගානක් තියෙනවා හොස් පවර් ගානක් තියෙනවා තනි පිස්ටන් කියයි ඩබල් පිස්ටන් කියයි අනේ මන්දා ගනනුත් බර ගනන් කියන්නේ
    රිකන්ඩිෂන් එකක් නැතුව අලුතු එකක් ගන්න කියලා
    ගන්නේ වාහන පෙන්ට් වැඩ වලට තමා ඉතින්
    A39150CM3V230.jpg

    දන්න කියන විස්තරයක් තියෙනවානම් කියලාදෙන්නකො
    ගන්න හොද තැනක් මිල ගනන් එහේමත් :)

    ලීටර් ගාන කියන්නේ ටැන්කියේ ප්‍රමානෙ බන්. ලොකුවෙන තරමට ඉතින් දිගට ගහන්න පුලුවන්කම වැඩිවෙනවා.

    හෝස්පවර් ගාන මෝටරේ පවර් එක. ඒක කොහොමත් වැඩිවෙනවා ඉතින් කම්ප්‍රෙෂර් එක ලොකුවෙනකොට. ලොකු මෝටරක් තියනවනම් ඉක්මනට පිරෙනවා.

    ඩබල් පිස්ටන් ඒවත් අනිත්වට වඩා ඉක්මනට පිරෙනවා ගොඩක් වෙලාවට. ඩබල් පිස්ටන් එන්නේ මචන් කොහොමත් තරමක් ලොකු ටැන්කි තියන ඒවට.

    මං දන්න තරමින් ඉතින් ඔහොම තමා. පොඩිම ඒව නම් ගන්න එපා. ටිකක් වෙලා ගියාට පස්සෙ ප්‍රෙෂර් එක බහිනවා ස්ප්‍රේ කරගන්න බෑ හරියට. :dull:
     
    • Like
    Reactions: IDG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මචන්ලා පොඩි උදව්වක් ඹනේ
    air compressor එකක් අලුතින් ගන්න කියලා බැලුවේ මෙලො දෙයක් තෙරෙන්නේ නැ ලිටර් ගානක් තියෙනවා හොස් පවර් ගානක් තියෙනවා තනි පිස්ටන් කියයි ඩබල් පිස්ටන් කියයි අනේ මන්දා ගනනුත් බර ගනන් කියන්නේ
    රිකන්ඩිෂන් එකක් නැතුව අලුතු එකක් ගන්න කියලා
    ගන්නේ වාහන පෙන්ට් වැඩ වලට තමා ඉතින්
    A39150CM3V230.jpg

    දන්න කියන විස්තරයක් තියෙනවානම් කියලාදෙන්නකො
    ගන්න හොද තැනක් මිල ගනන් එහේමත් :)

    mama mekata reply ekak pana dagena type kara eth wedak une na submit karanakota elakiri offline.

    ubalage weda wala hetiyata tiakak loku ekak hari ban.. 1HP wage ekakin Van ekak wage gahanna giyahama epa wenawa neda?

    ape van eka gewe loku appachchilage service eke.. service eka sampurnayenma air tools use wenne.. service eka hema tenakinama tools set karala weda karanna puluwan.. patta size compressor ekak use wenne.. eke filtering system ekakuth tibba..

    mama dekapu wasi thama:

    1. Wedak karanakota current eka giyata tiak shape karaganna tharam air stock thiyenawa.
    2. Filter wena nisa paint ekata wathura enne na.
    3. Godak ayata weda karanna puluwan tharam fast fill wenawa..
    4. Paint karanakota pressure adu wela katu kanna one na.

    awasi nam:
    1. Light bill eka.
    2. Cost eka
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ලීටර් ගාන කියන්නෙ ටැන්කියට අල්ලන වායු පරිමාව(volume) වෙන්න ඕනී..:rolleyes::rolleyes:
    හොස් පවර් ගාන කියන්නේ ඕකේ තියෙන මෝටර් එකේ පවර් එක..
    1HP=745Watt (Bigger HP higher power consumption, low time to fill the tank..:rolleyes:)
    පිස්ටන් කතාව නම් දන්නේ නෑ..

    meka tamai kathava... piston 1 ta wada 2 tiyana eka ikmanata air tank eka pirenava.. HP gaana wadi bohoo durata. Heavy duty wada walata 2 piston ok.
     
    • Like
    Reactions: IDG

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචන්ලා පොඩි උදව්වක් ඹනේ
    air compressor එකක් අලුතින් ගන්න කියලා බැලුවේ මෙලො දෙයක් තෙරෙන්නේ නැ ලිටර් ගානක් තියෙනවා හොස් පවර් ගානක් තියෙනවා තනි පිස්ටන් කියයි ඩබල් පිස්ටන් කියයි අනේ මන්දා ගනනුත් බර ගනන් කියන්නේ
    රිකන්ඩිෂන් එකක් නැතුව අලුතු එකක් ගන්න කියලා
    ගන්නේ වාහන පෙන්ට් වැඩ වලට තමා ඉතින්
    A39150CM3V230.jpg

    දන්න කියන විස්තරයක් තියෙනවානම් කියලාදෙන්නකො
    ගන්න හොද තැනක් මිල ගනන් එහේමත් :)

    ලීටර් ගාන කියන්නේ මචෝ ටැංකියේ ප්‍රමාණය. ලීටර් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න ගබඩා කරල තියාගන්න පුළුවන් හුලන් ප්‍රමාණය වැඩි. සාමාන්යෙන් ලීටර් 20 ඉදන් උඩට තමයි කම්ප්රෙසර් තියෙන්නේ.

    හෝර්ස් පවර් එක ඉතින් අමුතුවෙන් උගන්නන්න දෙයක් නෑනේ. වැඩි හෝර්ස් පවර් = ඉක්මනින් සහ වැඩි ප්‍රෙෂර් එකකින් ටැංකිය පිරෙනවා. සාමාන්යෙන් හෝර්ස් පවර් 0.5 සිට ඉහලට කොම්ප්රෙසර් ඇත.

    පිස්ටන් -- ඩුවල් පිස්ටන් එකක වාසිය තමයි හුලන් ඉක්මනට පිරෙනවා සහ වැඩි ප්‍රෙෂර් එකක් තියෙනවා. සාමාන්යෙන් වෙන්නේ එක පිස්ටන් එකකින් පම්ප් කරන හුලන් අනිත් එකෙන් තවත් ප්‍රෙෂර් කරන එක. පේන්ට් වැඩට සිංගල් පිස්ටන් හොදටම ප්‍රමාණවත්.

    ඕක ටයර් කඩයක් නොවන නිසා ලීටර් 20ක එකක් උනත් හොදටම ප්‍රමාණවත්. හෝර්ස් පවර් එකනම් 1.5ක් 2ක් වගේ ඕන. සිංගල් පිස්ටන් ඇති. 20ltr, 1.5 hp, single piston compressor එකක් සාමාන්යෙන් (මේඩ් ඉන් චයිනා තමා ඉතින්) රුපියල් 20000ට වැඩි. හැබැයි ජපන් පාවිච්චි කරපු ඒවා සමහර වෙලාවට ඊටත් වැඩි. හොදම දේ ජපන් පාවිච්චි කරපු එකක් ගන්න එක. මොටරේ අවුරුදු 10ක් හරි දුවයි බැ නොකිය. කොහොමටත් ඉතින් කැඩුනත් හදන්න පුළුවන් සිම්පල්, ගෙවුනොත් වාහනේ එන්ජිම වගේ හෙඩ් එක ගලෝල පිස්ටන් එක අරන් අලුතෙන් දැම්මකි. චයිනා ඒවායේ මොටරේ තමයි ෂුවර් නැත්තේ. මතක ඇතුව බෙල්ට් driven compressor එකක්ම ගන්න, වැරදිලාවත් පම්ප් එකයි මෝටරෙයි එකට තියන ඒවානම් ගන්න එපා කැඩුනොත් දෙකම දාන්න වෙනවා.

    belt driven

    2-2kw-3hp-250l-air-delivery-belt-driven-air-compressor.jpg

    මේ වගේ ඒවායේ තමා දෙකම එකට තියෙන්නේ

    Air-Compressor-Parts.jpg
     
    • Like
    Reactions: IDG and laMir

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    quick update එකක් පමණි උදව් කරපු හැමොටම ස්තුතියි compressor එකේ පොස්ට් ටික කොට් කරන්නම් අනිවාරෙන්ම
    අර ගෙනවා කියපු වැන් එක ආයේ ගෙනවා හදපුවාට මලකඩත් ඇවිල්ලා :dull:
    p17%252520%2525282%252529.jpg

    p17%252520%2525281%252529.jpg

    p17%252520%2525283%252529.jpg