Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මෙකේ චැසිය වෙනස් වෙන්නේ කොහොමද දන්නැ නේ ?:nerd:

    owage wheel arch idan wenas ban.. suspension hitan wenas ape pette caravan ekak tiyenawa.. eke mud guard deka asse petti dekak penawa eliyen.. belin nam thattuwa.. chassis eka wenas wenna one neda? mokada thattuwa neh chassis ekata weld karanne..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලයිට් සෙට් එකේ පොඩි වෙනසක් තියෙනවා :love:
    p10%252520%2525289%252529.jpg

    p10%252520%25252810%252529.jpg

    home made number plates :nerd:
    p10%252520%25252812%252529.jpg

    p10%252520%25252817%252529.jpg

    p10%252520%25252818%252529.jpg

    පොටොස් ගන්නකොට දොර නම් එජස් කරලා තිබුනේ නැ :(:(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    owage wheel arch idan wenas ban.. suspension hitan wenas ape pette caravan ekak tiyenawa.. eke mud guard deka asse petti dekak penawa eliyen.. belin nam thattuwa.. chassis eka wenas wenna one neda? mokada thattuwa neh chassis ekata weld karanne..
    ඹව් මචන් කැරවන් ෂෙල් ලයිට්එස් නම් ඹය විදියට තමා එන්නේ ඹක්කොම හදනවානම් චැසි කැල්ලේ ඉදලා හදනන් ඹනේ කපලා ලොකු කෙස් එකක් :nerd:
    nicepack=juslow dekama ekai mata mathaka hatiyata nicepack kiyala juslow wahana wala pitipasse door eke gahala ena wa.
    පිටිපස්සේ දොරේ ගහලා එන කෙස් එක නම් මමත් දැනගෙන හිටියේ නැ මචන් :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනිවා ගන්නන් බන් සෙට් උනොත් නම් ලොවෙත්. අඩෝ මන් මේ ප්‍රශ්නේ උබෙන් කලින් පාරකත් ඇහුව. 91yr ඩොල්ෆින් කොට එකක් තියෙනවා. කොටු ලයිට් එකක්. මන් කොටු ලයිට් මොඩල් වලට හෙන ආසයි බන්. නොම්බරේ 58. ඔරිජිනල් ආව විදියට තියෙනවා. ඒ උනාට වැඩ තියෙනවා. පේන්ට් ටින්කර් කරන්න ඕන. එන්ජින් එකත් 290ක් විතර දුවල තියෙන්නේ. අරන් හදන්න ආසයි. පලවෙනි අයිති කාරයා. කියක් වටීවි ද. සල්ලි ටිකක් එකතු කරන් උස්සගෙන ඇවිත් හදන්න ආසයි.. කියපන්කො. උස්සන් ඇවිත් හදන එක තේරුමක් වෙයිද
    කොටේ 18ක් වගේ යයි මන් නිකන් ගාන කියන්නේ අරන් ඇවිල්ලා හැදුවාට පාඩු නැ බන්
    ඹය මිටර් බල බල කාර් ගත්තාට වැන් එහේම හොයන්න අමාරුයි වැන් නිකන් තියනවා අඩුයි දුවන එකමනේ කරන්නේ අඩුවට ඉල්ලපන් දිරලා එහේමනම් අලුත් දොරවල් ටිකක් එහේම දාලා AC හදලා ගාත්තා නම් නියමෙට තියාගන්න පුලුවන් කාර් එක වගේ තමා :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඹව්වා තායිවාන් අව්ලක් නැ කොලිටිය හොදයි කාලයක් පාවිච්චි කරගන්න පුලුවන්
    රිකන්ඩිෂන් තියෙනවා මිල තමා ඉතින් ඉස්සරහා මිටර් බොඩ් එක විතරක් 35ක් එත් ගන්න නැ:dull:

    එච්චර ගනන්ද බං මේවගේ බඩු..? අවුලක් වුනොත් ගොඩ දාන එක ලේසි නෑනේ... මම හිතුවේ ඕවා අඩුවට ඇති කියලා... :baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කීයක් වගේ යයිද ? badu tika del kada thiyeida?

    ubata thank you machan

    juslow ekka bala wadak na ban KR42 ganna 90% ma oka convert karath balanna danawa eka nissa oya tiyana wediyta wikunanna balanan convert karanna yana wiyadamath ekka oka gaththa ganata aduwa dunath umbata wasi.

    2c petral ..convert karala ne

    oka petrol nam enne 1.8 7K engine eka 2C kiyanne diesel engine eka CR41 eke apu.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එච්චර ගනන්ද බං මේවගේ බඩු..? අවුලක් වුනොත් ගොඩ දාන එක ලේසි නෑනේ... මම හිතුවේ ඕවා අඩුවට ඇති කියලා... :baffled:
    පරන වෙන්න වෙන්න මිල වැඩියි මචන් උබලා විස්වාස කරන්නේ නැ LH30 ඉස්සරහා එක දොරක් 35ට ගෙනාවා මේ ලගදි දන්න පොරක් එන්ජිම 2.50 එවා පට්ටම මාකට් බඩු හැබැයි පාට්ස් හොයාගන්න තියෙනවා පංචිකාවත්තෙත් පරන වැන් කඩන තැන් වලින් ගන්න පුලුවන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පට්ටේට තියෙනවනේ.... :shocked::cool:

    ශෙල් එකත් පෙන්ට් කරාද මචං ?
    ඹව් මචන් full paint 1k ක‍රේ මේකට ගැහුවේ 2K පෙන්ට් එකක්
    සුදු තින්ත වලට විතරක් 22ක් ගියා බන් :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොන් හරකෙක් ආයේ නම් සෙට් උනොත් අනිවා පොටො එකක් අරගෙන දාන්න ඹනේ අනික් උන්ටත් බලන්න උබටත් එක සෙට් උනොත් පොටො එකක් ගනින් :rolleyes:
    උඹල ඔ‍ය කි‍යන්නේ රතු පාට වන්ඩි‍යක් ගැනද.......දුමින්ද අ‍යි‍යගේ වීරක්‍රි‍යාවක්.........:lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    juslow ekka bala wadak na ban KR42 ganna 90% ma oka convert karath balanna danawa eka nissa oya tiyana wediyta wikunanna balanan convert karanna yana wiyadamath ekka oka gaththa ganata aduwa dunath umbata wasi.
    oka petrol nam enne 1.8 7K engine eka 2C kiyanne diesel engine eka CR41 eke apu.
    මමත් මුලින්ම කිව්වේ ඹය කතාවමයි මුට ඹව්වා කරන්න යනවා කියන්නේ සදහටම ඹබ මගේ වෙන ප්‍රතිෂතය වැඩියි කියන එකනේ :dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කොටේ 18ක් වගේ යයි මන් නිකන් ගාන කියන්නේ අරන් ඇවිල්ලා හැදුවාට පාඩු නැ බන්
    ඹය මිටර් බල බල කාර් ගත්තාට වැන් එහේම හොයන්න අමාරුයි වැන් නිකන් තියනවා අඩුයි දුවන එකමනේ කරන්නේ අඩුවට ඉල්ලපන් දිරලා එහේමනම් අලුත් දොරවල් ටිකක් එහේම දාලා AC හදලා ගාත්තා නම් නියමෙට තියාගන්න පුලුවන් කාර් එක වගේ තමා :D

    මේක නැන්දලගේ එක බන්. එයාලමයි මුලින්ම අරන් තියෙන්නේ. මීටර් නම් අවුලක් නෑ ඒ නිසා. හදන කරන වියදම් ඇරලා කියක් විතරකට වටිවිද. අරන් ඇවිත් ඩුවල් AC කරන්න ඕන, පිටිපස්සේ custom දොරයි ලයිට් ටිකයි දාන්න ඕන. ෆුල් ග්ලාස් දාන්න ඕන, KDH එකේ වගේ එකට හේත්තු වෙන්න. ඔරිජිනල් සීට් පේලි 2ක් තියෙනවා. තව 1ක් ගහන්න ඕන. කියක් හරි සෙට් කරගෙන ගිහින් අඩන්න ඕන. ගෙදර පාවිච්චියට තියන් ඉන්නේ. ආසයි ඒ වැන් එකට බන්. ගෙනාවොත් නම් ඇනේ ඉදන් හදනවා:D:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹල ඔ‍ය කි‍යන්නේ රතු පාට වන්ඩි‍යක් ගැනද.......දුමින්ද අ‍යි‍යගේ වීරක්‍රි‍යාවක්.........:lol:
    එක සුදු පාට එකක් මචන් ඉස්සරහා ෂෙල් එක කොටු කොටු කපලා හමර් ටයිප් එකට දැක්කානම් වහ කනවා :frown:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක නැන්දලගේ එක බන්. එයාලමයි මුලින්ම අරන් තියෙන්නේ. මීටර් නම් අවුලක් නෑ ඒ නිසා. හදන කරන වියදම් ඇරලා කියක් විතරකට වටිවිද. අරන් ඇවිත් ඩුවල් AC කරන්න ඕන, පිටිපස්සේ custom දොරයි ලයිට් ටිකයි දාන්න ඕන. ෆුල් ග්ලාස් දාන්න ඕන, KDH එකේ වගේ එකට හේත්තු වෙන්න. ඔරිජිනල් සීට් පේලි 2ක් තියෙනවා. තව 1ක් ගහන්න ඕන. කියක් හරි සෙට් කරගෙන ගිහින් අඩන්න ඕන. ගෙදර පාවිච්චියට තියන් ඉන්නේ. ආසයි ඒ වැන් එකට බන්. ගෙනාවොත් නම් ඇනේ ඉදන් හදනවා:D:D
    වාහනේ මිල එ අයත් එක්කලා කාතා කරලා ඉල්ල ගනින් දොරවල් අනන් මනන් ‍full custom conversion සෙට් එකක් ගෙනල්ලා එබුවානම් ගොඩම තමා මෙන්න මේ වගේ
    http://ikman.lk/en/ad/hiace-dolphin-super-custom-parts-for-sale-ratnapura
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පරන වෙන්න වෙන්න මිල වැඩියි මචන් උබලා විස්වාස කරන්නේ නැ LH30 ඉස්සරහා එක දොරක් 35ට ගෙනාවා මේ ලගදි දන්න පොරක් එන්ජිම 2.50 එවා පට්ටම මාකට් බඩු හැබැයි පාට්ස් හොයාගන්න තියෙනවා පංචිකාවත්තෙත් පරන වැන් කඩන තැන් වලින් ගන්න පුලුවන්

    ඹව් මචන් full paint 1k ක‍රේ මේකට ගැහුවේ 2K පෙන්ට් එකක්
    සුදු තින්ත වලට විතරක් 22ක් ගියා බන් :oo:

    ඔච්චර ගනන් දීලා ඕවා හදලා විකුනලා ලාබයක් තියෙනවද බං..? හැබැයි ඉතිං හොඳට හදපු එකක් නම් පට්ට මාකට් ඇති... තීන්ත වලට 22ක් ගියා කියන්නේ ලේසි නැහැනේ... අයිති කාරයා තියාගන්නම හදපු නිසා හොඳයි... :D
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මමත් මුලින්ම කිව්වේ ඹය කතාවමයි මුට ඹව්වා කරන්න යනවා කියන්නේ සදහටම ඹබ මගේ වෙන ප්‍රතිෂතය වැඩියි කියන එකනේ :dull:

    ow ban eka thami wenne juslow tiyedi wikunana eka thami honda habai juslow denna sahenna amarui eth denna puluwan habai ilanne sahena aduwata ekai aula oya KR42 eke 5 door ABS airbag natuwa enna van walin 99% wage juslow thami.:yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    වාහනේ මිල එ අයත් එක්කලා කාතා කරලා ඉල්ල ගනින් දොරවල් අනන් මනන් ‍full custom conversion සෙට් එකක් ගෙනල්ලා එබුවානම් ගොඩම තමා මෙන්න මේ වගේ
    http://ikman.lk/en/ad/hiace-dolphin-super-custom-parts-for-sale-ratnapura

    අඩල අඩල 15කට විතර ගන්න පුළුවන් උනොත් නම් හොදයි. 15කුත් හොයා ගන්න එක තමා වැඩේ. :( සම්පුර්ණ කැලි ටික ගලවල පේන්ට් කරන්න ඕන. එන්ජිමේ ඉදන් බාල සම්පුර්ණ බොඩියටම ගහන්න ඕන. මුණ ඇරෙන්න ඉතුරු ඔක්කොම හදනවා. මුණ ඒ විදියට තිබ්බ දෙන්. කොටු ලයිට් එකට ආසයි මන්. :D:Dඔය පාටම එකක් තමා එකත්.