එක සුදු පාට එකක් මචන් ඉස්සරහා ෂෙල් එක කොටු කොටු කපලා හමර් ටයිප් එකට දැක්කානම් වහ කනවා![]()
මන් දකිනකොට නම් ෂෙල් එක කාල තිබ්බේ නෑ බන්. උගේ මෑණියන්ට


එක සුදු පාට එකක් මචන් ඉස්සරහා ෂෙල් එක කොටු කොටු කපලා හමර් ටයිප් එකට දැක්කානම් වහ කනවා![]()


දැන් ඹක කැත නැතුව 15කට දෙන්න පුලුවන් මචන් dual AC පවා හදලා තියෙන්නේ එත් විකුනනේ නැ මිනිහා ගෙදර පාවිච්චියට හැදුවේඔච්චර ගනන් දීලා ඕවා හදලා විකුනලා ලාබයක් තියෙනවද බං..? හැබැයි ඉතිං හොඳට හදපු එකක් නම් පට්ට මාකට් ඇති... තීන්ත වලට 22ක් ගියා කියන්නේ ලේසි නැහැනේ... අයිති කාරයා තියාගන්නම හදපු නිසා හොඳයි...![]()
උඹල ඔය කියන්නේ රතු පාට වන්ඩියක් ගැනද.......දුමින්ද අයියගේ වීරක්‍රියාවක්.........![]()

වාහනේ අතට අරගෙන ඉදින්කො හදන්න පුලුවන් ඹව්වා ලොකු වැඩ නෙවේඅඩල අඩල 15කට විතර ගන්න පුළුවන් උනොත් නම් හොදයි. 15කුත් හොයා ගන්න එක තමා වැඩේ.සම්පුර්ණ කැලි ටික ගලවල පේන්ට් කරන්න ඕන. එන්ජිමේ ඉදන් බාල සම්පුර්ණ බොඩියටම ගහන්න ඕන. මුණ ඇරෙන්න ඉතුරු ඔක්කොම හදනවා. මුණ ඒ විදියට තිබ්බ දෙන්. කොටු ලයිට් එකට ආසයි මන්.
ඔය පාටම එකක් තමා එකත්.

ඹව්වා එන්නේ ඩිලිවරි වලටනේ මචන් බඩු අදින වැඩේට නම් සුපිරියටම වටිනවා එත් සිට් ගහලා ගමන් යන්න නම් කචල්ow ban eka thami wenne juslow tiyedi wikunana eka thami honda habai juslow denna sahenna amarui eth denna puluwan habai ilanne sahena aduwata ekai aula oya KR42 eke 5 door ABS airbag natuwa enna van walin 99% wage juslow thami.![]()
දැන් ඹක කැත නැතුව 15කට දෙන්න පුලුවන් මචන් dual AC පවා හදලා තියෙන්නේ එත් විකුනනේ නැ මිනිහා ගෙදර පාවිච්චියට හැදුවේ
සුදුයකඩ ඇණ ගෙනල්ලා දැම්මා පුලුවන් හැම එකටම ප්ලාස්ටික් කැලි බිඩින් පවා දැම්මා අලුතෙන් දැන් නම් කම්පැනියෙන් ගත්තා වගේ තාමා වාහනේ

ඹව් මචන් ටිකක් හොදට වියදම් කරලා හැදුවා එතකොට ආයේ අව්රුදු ගානක් කිසිම අව්ලක් නැතුව දුවන්න තමා තියෙන්නේඌ එහෙනම් සිරාවටම වාහනේට ආදරේ කරන පොරක්... ඕක එහෙනම් ගේමක් නැතුව සෑහෙන කාලයක් පාවිච්චි ක්අරන්න පුලුවන් වෙයි..![]()

වාහනේ අතට අරගෙන ඉදින්කො හදන්න පුලුවන් ඹව්වා ලොකු වැඩ නෙවේ
එත් බන් 172 ෂෙල් එකයි බෆර් එකයි දැම්මා නම් මාර ලුක්![]()
ටින්කරින් වැඩ නැත්තම් ඉතින් වාහනේ තැලිලා පොඩි වෙලා නැතුව ඹරිජිනල් තත්වෙන් තියෙනවානම් පෙන්ට් එක 1කින් ගොඩ දාගන්න පුලුවන් වෙයි උබට ගහන්න ඹන පෙන්ට් වර්ගේ එක්කලා තාමා වෙනස් වෙන්නේ මිලඒ ලයිට් ටිකට නම් මන් ආස නෑ බන්. දැක්කම මල පනිනවා. කොටු ලයිට් වාහන වලට මාර අමාරුවක් බන් තියෙන්නේ. එකයි. ඕක බන් අඩුම කීයකට ගෙන්න පුළුවන් වෙයිද. දල වශයෙන් තහඩු බාගෙක විතර වැඩ ඇති. dashboard එකේ පොඩි පොඩි අඩු පාඩු තියෙනවා ඉතින්. ඔක්කොම ෆුල් පේන්ට් එකකට කියක් විතර යයිද?
ටින්කරින් වැඩ නැත්තම් ඉතින් වාහනේ තැලිලා පොඩි වෙලා නැතුව ඹරිජිනල් තත්වෙන් තියෙනවානම් පෙන්ට් එක 1කින් ගොඩ දාගන්න පුලුවන් වෙයි උබට ගහන්න ඹන පෙන්ට් වර්ගේ එක්කලා තාමා වෙනස් වෙන්නේ මිල
වෙනද එලවන driver නැතුව හදිසියට ගමනක් යන්න එකෙක් කතා කරගෙන කට්ටියව දාල එද්දී නින්ද ගිහින් රත්නපුරේදී පාරෙන් පැනල බෝක්කුවක් අස්සේ ඔබල තිබ්බ. හැබැයි ඒ ටික ඔක්කොම හැදුව. ඒ දවස් වල 2lakh විතර වියදම් කරලා හැදුව. ගහනව නම් හොදම එක මොකක්ද? ෆුල් කැලි ඔක්කොම බාල ගහන්න. එන්ජිම ඉදන් බාල ගහන්න ඕන.අද හෙට ගන්නවාද වාහනේ මොකද අද තියෙන හොද brand එක නෙවේ තව අව්රුද්දකින් තියෙන්නේවැන් එක නම් එක පාරක් ඇක්සිඩන්ට් උනා බන්.වෙනද එලවන driver නැතුව හදිසියට ගමනක් යන්න එකෙක් කතා කරගෙන කට්ටියව දාල එද්දී නින්ද ගිහින් රත්නපුරේදී පාරෙන් පැනල බෝක්කුවක් අස්සේ ඔබල තිබ්බ. හැබැයි ඒ ටික ඔක්කොම හැදුව. ඒ දවස් වල 2lakh විතර වියදම් කරලා හැදුව. ගහනව නම් හොදම එක මොකක්ද? ෆුල් කැලි ඔක්කොම බාල ගහන්න. එන්ජිම ඉදන් බාල ගහන්න ඕන.

ඹව්වා එන්නේ ඩිලිවරි වලටනේ මචන් බඩු අදින වැඩේට නම් සුපිරියටම වටිනවා එත් සිට් ගහලා ගමන් යන්න නම් කචල්



තට්ටුව උස සීන් එක තමා.. පස්ස සීට් එකට ඉස්සරහා හරියට පේන්නෑ...ඹව්වා එන්නේ ඩිලිවරි වලටනේ මචන් බඩු අදින වැඩේට නම් සුපිරියටම වටිනවා එත් සිට් ගහලා ගමන් යන්න නම් කචල්
අද හෙට ගන්නවාද වාහනේ මොකද අද තියෙන හොද brand එක නෙවේ තව අව්රුද්දකින් තියෙන්නේ
වාහන කියන්නේ යකඩ ගොඩවල් බන් හැප්පෙනවා පෙරලෙනවා ආයේ දිගඅරිනවා දිරනවා හදනවා ආයේ දිරනවා හද හද දුවනවා එව්වා ඉතින් ලොකුවට බලන්න ඹනේ නැ තියන තත්වෙන් ඹරිජිනල් විදියට හදාගත්තා නම් හරි 2ක් වියදම් කරානම් හොදට හදලා ඇති![]()

උබ කිව්වයි කියල හිනා වෙන්න එපා ඕන්. කොහොමත් තව අවුරුදු 2කින් විතර වත් තමා ගන්න නම් වෙන්නේ

ඹය සිට් උස උනාට යස අගේට ට්‍රිප් හිටන් යන්නේ කිසි ගානක් නැතුවතට්ටුව උස සීන් එක තමා.. පස්ස සීට් එකට ඉස්සරහා හරියට පේන්නෑ...
නැත්තං ඉතිං ලොකු අවුලක් නෑ නේ...
![]()

තට්ටුව උස සීන් එක තමා.. පස්ස සීට් එකට ඉස්සරහා හරියට පේන්නෑ...
නැත්තං ඉතිං ලොකු අවුලක් නෑ නේ...
![]()


ඹය සිට් උස උනාට යස අගේට ට්‍රිප් හිටන් යන්නේ කිසි ගානක් නැතුව![]()



ඹය වගේ ආසාවල් අපිටත් තියෙනවා බන් එක අව්ලක් නැඒක නම් ඇත්ත බන්. මොනවා උනත් ජපන් නෙහ්. අවුරුදු 30 පරණ කාර් තියෙන්නේ මිනිස්සු ගාව ලස්සනට දුවන තත්ත්වෙන්.උබ කිව්වයි කියල හිනා වෙන්න එපා ඕන්. කොහොමත් තව අවුරුදු 2කින් විතර වත් තමා ගන්න නම් වෙන්නේ
![]()

පෙන්නැ බන් මගේ වැන් එකත් ජස්ලොඅනික බන් ඔහොම තට්ටුව උස උනාම පිටිපස්සේ සීට් එකේ ඔක්කොම ශේප් එකේ driverට බලන්න පුළුවන් නෙහ්. එතකොටත් අව්ල්![]()


කියන තරම් උසක් නැ නොමල් එකෙන් අගල් 3යි 
වචනයක් එහේ මෙහේ වෙන්න බැහිටන් යන්න බෑ බොල වහලේ ඔලුව වදිනවා.![]()


ඹය වගේ ආසාවල් අපිටත් තියෙනවා බන් එක අව්ලක් නැ
ගනන් හොයන්න යන්න එපා අද ගාන නෙවේ එදාට
උබ ඹක ෂුවර් එකටම ගන්නවානම් අඩුවට පාට්ස් එහේම සෙට් උනාම ගෙනල්ලා ගෙදර ස්ටොක් කරලා තියාගනින් ගත්ත කාලේක දාන්න
ආ මට දැන් මතක් උනේ උබ වගේම පොරක් හිටියා මගේ යාලුවෙක් උත් ඩොල් පින් එකක් ගන්න පෙරුම් පුරලා පුරලා අව් 6ක් ගිහින් කොහොම හරි ගත්තා එ වෙනකොට දොරවල් ඇලොවිල් ඹක්කොම ගෙදර තියාගෙන හිටියේ වැන් එක ගන්නත් කලින්![]()
ඒකට ඉස්සරහට crash bar එකක් ගහල ලයිට් 4ක් දාන්නත් තිබ්බ නම් සුපිරි. ඒක ගන්න බැරි උනොත් අදහස අතැරලා දායි සමහරවිට. දැන් තියෙන ඒවයි සත පහක විස්වාසයක් තියල ගෙන්න පුළුවන් ඒවා නෑ බන්.
එක්කෝ බුලට් ප්රුෆ්, එක්කෝ මරණයක්. නොම්බරේ පරණ එක නම් එච්චර අවුලක් නෑ නේද