Van modifications

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
coming soon...............
p1%252520%25252815%252529.jpg

අලුත් එකක් ගෙනාවද? මග කඩන් වැටෙන සයිස් එකක්නෙ තියෙන්නේ බන් :shocked::shocked:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක අරන් එද්දි හැලිච්ච කෑලි අහුලන්න තව වාහනයක් ගියාද.........:lol:
    තොට තරු පේන්නේ ඕකේ ලං කරලා පොටෝ දැම්මා ම.. මේ පාර පේන තරං යකා නරක නෑ :rofl::P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mahallek pare yanawa wagee... :(:(
    පෙනුම විතරයි එකත් කියන තරම් අව්ලක් නැ බොහොම ප්‍රවෙසමෙන් එලවගෙන ආවේ බැරිවෙලාවත් වැඩිපුර පැගුනොත් ‍පිටිපස්සේ රොද එක තැන කැරකෙනවා :shocked::shocked::)
    අලුත් එකක් ගෙනාවද? මග කඩන් වැටෙන සයිස් එකක්නෙ තියෙන්නේ බන් :shocked::shocked:
    එ පෙනුමන බන් ඹරිජිනල් බොඩියක් මේ පාර පලු කරන්න ඹනේ නැ :sorry:
    මේක අරන් එද්දි හැලිච්ච කෑලි අහුලන්න තව වාහනයක් ගියාද.........:lol:
    වැටෙන්න තිබුන කැලි ටික එතනදිම ගලවලා ඇතුලට දාගත්තා කැලැව මැද්දේ රොකට් එක වගේ ආවා එ පාරේ යන්න පුලුවන් ලොරි වලට විතරයි ඹක අරන් ආවට
    තොට තරු පේන්නේ ඕකේ ලං කරලා පොටෝ දැම්මා ම.. මේ පාර පේන තරං යකා නරක නෑ :rofl::P
    එකනේ ලගට ඇවිල්ලා බැලුවාමනේ රගේ තෙරෙන්නේ :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇඩෙනවා තනි ඇහැට. පට්ට යකෝ. :)
    මේකේ ග්ලාස් ටින්ටඩ් නැති නිසා අමුතුම කොලිටියක් තියෙන්නේ.:)
    දැන් ඇවිල්ලා ගියේ ඇතුල කුෂන් වැඩ ටිකක් තියෙනවා තව එ ටිකත් ඉවර උනාම දාන්නම්කො
    දැන් නම් ඹය තියෙනවාටත් වඩා සුපිරියටම තියෙනවා :love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න එහේනම් වැන් එක
    p1%252520%2525282%252529.jpg

    p1%252520%2525286%252529.jpg

    ඩැෂ්බොඩ් එකේ කිසිම කැල්ලක් අඩු නැත වයරින් එක හොදම තත්වෙන් තියෙනවා යතුරට හිට් පවා වැඩ රිවස් ලයිටත් වැඩ
    (උබලාගේ අලුත් වාහන වල ඹව්වා ඹක්කොම තියෙනවා තමා එත් මේ වගේ එකක තියෙනවා කියන්නේ ලොකු දෙයක් ):eek:

    p1%252520%2525288%252529.jpg

    2L engine with power steering
    brand new import වාහනයක් මන් කියන්නේ 1986දි :dull:
    p1%252520%25252810%252529.jpg

    2-3ට නැවිලා නැ කෙලින් කටින් තියෙනවා චැසි එහේම හොදයි වරදක් නැ
    ඹරිජිනල් ටොයොටා ඇලො විලුත් තියෙනවා :eek:
    p1%252520%25252811%252529.jpg

    p1%252520%25252812%252529.jpg

    p1%252520%2525281%252529.jpg

    තට්ටුව බැලුවාම පාර පෙන්නේ නැ හොදට තියෙනවා :lol::lol:

    p2%252520%2525282%252529.jpg

    තාම ඹරිජිනල් බදන් තියෙන්නේ කැලි කපලා විනාස කරලා එහේම නැ ඹය තියෙන්නේ 1986දි කම්පැනියෙන් certified කරපු ස්ටිකර් එක :nerd:

    p2%252520%2525281%252529.jpg

    ඹන්න වහලේ දිරලා තියා තැලිලාවත් නැ වහල ගහන්න එහේම ඹනේ නැ ඉතින් හොදට තියෙනවා වාහනේ :)
     
    • Like
    Reactions: laMir

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mekata dan mokada karanna inne? full body gahanawada? dorawal daala mulata sita saralawa hadanwada?:)

    p1%252520%25252812%252529.jpg
    දොරවල් ටික ඹරිජිනල් විදියටම තියෙනවා කණු ටිකක් දිරලා තියෙනවා එව්වා හදන්න ඹනේ පොඩි පොඩි දිරැම් ටිකක් තියෙනවා බදන් කපලා ගහන්න ඹනේ නැ දකුණු පැත්තේ ඹරිජිනල් බද තියෙන්නේ එක දිරලා මුකුත් වෙලා නැ ඉතින් හදන්න ඹනේ නැ
    වහලෙත් හොදයි වම් පැත්තේ පිටිපස්ස හරිය තමා හදන්න තියෙන්නේ කලින් හදලා තියෙනවා එත් එක කොලිටි නැ එ ටික ආයේ කපලා දාලා හදන්න ඹනේ කිව්වා
    ඹය ඉස්සරහා කණු ටික හදන්න ඹනේ එ ටික තමා කොහොමත් ඹකට දැන්ම අත තියන්නේ නැ තව ෂෙල් 3ක්ම තියෙනවා එව්වා ඉවර වෙනකන් නැත්තම් උන්ගෙන් බැනුම් අහන්න වෙනවා :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එ පෙනුමන බන් ඹරිජිනල් බොඩියක් මේ පාර පලු කරන්න ඹනේ නැ :sorry:

    අඩෝ හිතුව තරම් නරක නෑ බන්.:shocked::shocked: හැබැයි තියෙන විදියට බය හිතෙනවා මග හිටීවි වගේ. ස්ටියරින් විල් එක ගැලවිලා අතට එයි වගේ :lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඩැෂ්බොඩ් එකේ කිසිම කැල්ලක් අඩු නැත වයරින් එක හොදම තත්වෙන් තියෙනවා යතුරට හිට් පවා වැඩ රිවස් ලයිටත් වැඩ
    (උබලාගේ අලුත් වාහන වල ඹව්වා ඹක්කොම තියෙනවා තමා එත් මේ වගේ එකක තියෙනවා කියන්නේ ලොකු දෙයක් ):eek:

    p1%252520%2525282%252529.jpg
    [/SIZE]
    [/CENTER]

    සතුටුදායක විදියට තියෙනවා නෙහ් බන් :):) කියද ගෙනාවේ කියල ඇහුවට කමක් නැද්ද? කමක්‌ නැත්නම් විතරක් මේකේ අවුල් වගේ නම් PM හරි කරපංකො :yes::yes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකනේ බං සිද්දිය......උඹල පෙනුම පජාත හැබැයි අවශ්‍ය දේවල් තියන වාහන අඩුවට උස්සන් එනවා ඕව දන්නේ නැති අපි ලස්සනට පේන්ට් කරලා තියන ඇතුල අප්සෙට් ඒවාට අහුවෙනවා :dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඕකනේ බං සිද්දිය......උඹල පෙනුම පජාත හැබැයි අවශ්‍ය දේවල් තියන වාහන අඩුවට උස්සන් එනවා ඕව දන්නේ නැති අපි ලස්සනට පේන්ට් කරලා තියන ඇතුල අප්සෙට් ඒවාට අහුවෙනවා :dull:

    උබත් ඔය වගේ වැල් හැලෙන එකක් උස්සන් වරෙන්කො ඉතින් :lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕකනේ බං සිද්දිය......උඹල පෙනුම පජාත හැබැයි අවශ්‍ය දේවල් තියන වාහන අඩුවට උස්සන් එනවා ඕව දන්නේ නැති අපි ලස්සනට පේන්ට් කරලා තියන ඇතුල අප්සෙට් ඒවාට අහුවෙනවා :dull:
    අපි ගැරජ් එකක් තියෙන නිසා ගෙනවා මිසක් පිට මිනිහෙක්ට ඹව්වා කරන්න බැ මචන්
    අහු වෙන එකත් එසේ මෙසේ නෙවේයිනේ අහු වෙන්නේ ලස්සනට ස්ටිකර් ටික ගහලා ඇලොවිල් දාලා තියෙනවානම් හොදට එලියට වාහනේ හොයි :sorry:
    අපි ඹය වැන් එකේ පොතේ චැසි නම්බර් වත් බලන්නේ නැතුව ගෙනාවේ හේතුව කලින් ෆිනැන්ස් එකක් දාලා උන් ඹක්කොම චෙක් කරන්නේ නැතුව ෆිනැන්ස් එකක් දාන්නේ නැනේ
    ඹය වාහන දෙනකොට කොල් කරලා අහන විස්තර ඇහුවාම හිනාව නවත්ත ගන්න බැරි වෙනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි ගැරජ් එකක් තියෙන නිසා ගෙනවා මිසක් පිට මිනිහෙක්ට ඹව්වා කරන්න බැ මචන්
    අහු වෙන එකත් එසේ මෙසේ නෙවේයිනේ අහු වෙන්නේ ලස්සනට ස්ටිකර් ටික ගහලා ඇලොවිල් දාලා තියෙනවානම් හොදට එලියට වාහනේ හොයි :sorry:
    අපි ඹය වැන් එකේ පොතේ චැසි නම්බර් වත් බලන්නේ නැතුව ගෙනාවේ හේතුව කලින් ෆිනැන්ස් එකක් දාලා උන් ඹක්කොම චෙක් කරන්නේ නැතුව ෆිනැන්ස් එකක් දාන්නේ නැනේ
    ඹය වාහන දෙනකොට කොල් කරලා අහන විස්තර ඇහුවාම හිනාව නවත්ත ගන්න බැරි වෙනවා

    ඔව් බං තමන්ගේම ගරාජ් එකක් නැතුව ඕව කරන්න බෑ :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Good work.. Keep it up

    shell van wala pitipasse dunu wenuwata coil spring thiyena model ekak thiyenawada?

    Thanks
    wagon එකට නම් ආවාද දන්නේ නැ මචන් එත් මම දැකලා තියෙන වැගන් වල නම් තියෙන්නේ දුනු
    ඩොල්පින් එකට නම් කොයිල් ස්ප්‍රිං ආවා grand cabin එකට අපේ ගෙවල් පැත්තේ එකක් තියෙනවා එක කොයිල් ස්ප්‍රිං
    hiace wagon
    01l.jpg

    Grand cabin
    1994-toyota-hiace-grand-cabin-g-high-roof-super-long-kzh120-3-0-for-sale-in-japan-220k-1kz-10-seaters-diesel.png