coming soon...............
![]()
අලුත් එකක් ගෙනාවද? මග කඩන් වැටෙන සයිස් එකක්නෙ තියෙන්නේ බන්


coming soon...............
![]()


මේක අරන් එද්දි හැලිච්ච කෑලි අහුලන්න තව වාහනයක් ගියාද.........coming soon...............

තොට තරු පේන්නේ ඕකේ ලං කරලා පොටෝ දැම්මා ම.. මේ පාර පේන තරං යකා නරක නෑමේක අරන් එද්දි හැලිච්ච කෑලි අහුලන්න තව වාහනයක් ගියාද.........![]()





පෙනුම විතරයි එකත් කියන තරම් අව්ලක් නැ බොහොම ප්‍රවෙසමෙන් එලවගෙන ආවේ බැරිවෙලාවත් වැඩිපුර පැගුනොත් පිටිපස්සේ රොද එක තැන කැරකෙනවාMahallek pare yanawa wagee...![]()



එ පෙනුමන බන් ඹරිජිනල් බොඩියක් මේ පාර පලු කරන්න ඹනේ නැඅලුත් එකක් ගෙනාවද? මග කඩන් වැටෙන සයිස් එකක්නෙ තියෙන්නේ බන්![]()

වැටෙන්න තිබුන කැලි ටික එතනදිම ගලවලා ඇතුලට දාගත්තා කැලැව මැද්දේ රොකට් එක වගේ ආවා එ පාරේ යන්න පුලුවන් ලොරි වලට විතරයි ඹක අරන් ආවටමේක අරන් එද්දි හැලිච්ච කෑලි අහුලන්න තව වාහනයක් ගියාද.........![]()
එකනේ ලගට ඇවිල්ලා බැලුවාමනේ රගේ තෙරෙන්නේතොට තරු පේන්නේ ඕකේ ලං කරලා පොටෝ දැම්මා ම.. මේ පාර පේන තරං යකා නරක නෑ![]()

දැන් ඇවිල්ලා ගියේ ඇතුල කුෂන් වැඩ ටිකක් තියෙනවා තව එ ටිකත් ඉවර උනාම දාන්නම්කොඇඩෙනවා තනි ඇහැට. පට්ට යකෝ.
මේකේ ග්ලාස් ටින්ටඩ් නැති නිසා අමුතුම කොලිටියක් තියෙන්නේ.![]()









දොරවල් ටික ඹරිජිනල් විදියටම තියෙනවා කණු ටිකක් දිරලා තියෙනවා එව්වා හදන්න ඹනේ පොඩි පොඩි දිරැම් ටිකක් තියෙනවා බදන් කපලා ගහන්න ඹනේ නැ දකුණු පැත්තේ ඹරිජිනල් බද තියෙන්නේ එක දිරලා මුකුත් වෙලා නැ ඉතින් හදන්න ඹනේ නැmekata dan mokada karanna inne? full body gahanawada? dorawal daala mulata sita saralawa hadanwada?
![]()

එ පෙනුමන බන් ඹරිජිනල් බොඩියක් මේ පාර පලු කරන්න ඹනේ නැ![]()

හැබැයි තියෙන විදියට බය හිතෙනවා මග හිටීවි වගේ. ස්ටියරින් විල් එක ගැලවිලා අතට එයි වගේ 

ඩැෂ්බොඩ් එකේ කිසිම කැල්ලක් අඩු නැත වයරින් එක හොදම තත්වෙන් තියෙනවා යතුරට හිට් පවා වැඩ රිවස් ලයිටත් වැඩ
(උබලාගේ අලුත් වාහන වල ඹව්වා ඹක්කොම තියෙනවා තමා එත් මේ වගේ එකක තියෙනවා කියන්නේ ලොකු දෙයක් )
[/SIZE]![]()
[/CENTER]

කියද ගෙනාවේ කියල ඇහුවට කමක් නැද්ද? කමක් නැත්නම් විතරක් මේකේ අවුල් වගේ නම් PM හරි කරපංකො 

ඕකනේ බං සිද්දිය......උඹල පෙනුම පජාත හැබැයි අවශ්‍ය දේවල් තියන වාහන අඩුවට උස්සන් එනවා ඕව දන්නේ නැති අපි ලස්සනට පේන්ට් කරලා තියන ඇතුල අප්සෙට් ඒවාට අහුවෙනවා :dull:


උබත් ඔය වගේ වැල් හැලෙන එකක් උස්සන් වරෙන්කො ඉතින්![]()

අපි ගැරජ් එකක් තියෙන නිසා ගෙනවා මිසක් පිට මිනිහෙක්ට ඹව්වා කරන්න බැ මචන්ඕකනේ බං සිද්දිය......උඹල පෙනුම පජාත හැබැයි අවශ්‍ය දේවල් තියන වාහන අඩුවට උස්සන් එනවා ඕව දන්නේ නැති අපි ලස්සනට පේන්ට් කරලා තියන ඇතුල අප්සෙට් ඒවාට අහුවෙනවා :dull:

අපි ගැරජ් එකක් තියෙන නිසා ගෙනවා මිසක් පිට මිනිහෙක්ට ඹව්වා කරන්න බැ මචන්
අහු වෙන එකත් එසේ මෙසේ නෙවේයිනේ අහු වෙන්නේ ලස්සනට ස්ටිකර් ටික ගහලා ඇලොවිල් දාලා තියෙනවානම් හොදට එලියට වාහනේ හොයි
අපි ඹය වැන් එකේ පොතේ චැසි නම්බර් වත් බලන්නේ නැතුව ගෙනාවේ හේතුව කලින් ෆිනැන්ස් එකක් දාලා උන් ඹක්කොම චෙක් කරන්නේ නැතුව ෆිනැන්ස් එකක් දාන්නේ නැනේ
ඹය වාහන දෙනකොට කොල් කරලා අහන විස්තර ඇහුවාම හිනාව නවත්ත ගන්න බැරි වෙනවා

wagon එකට නම් ආවාද දන්නේ නැ මචන් එත් මම දැකලා තියෙන වැගන් වල නම් තියෙන්නේ දුනුGood work.. Keep it up
shell van wala pitipasse dunu wenuwata coil spring thiyena model ekak thiyenawada?
Thanks