Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Thanks machan..athakota Lh 172 nam superGL aka auto neda anne.....LH 102..LH 113 MARKET nee neda
    ඹව් මචන් ගොඩාක් super GL එන්නේ ඹටො සමහරු මෙහේ මැනුවල් කරනවා එව්වා හොයාගන්න පුලුවන් මිටර් බොඩ්එකෙන් ඹටො එකේ indicator light ටික තියෙනවා
    කස්ටම් ඹඩර් කරපු වැන් තියෙනවා මැනුවල් ආපුවා බොහොම අඩුයි එව්වානම්
    කව්ද කියන්නේ ඩොල්පින් මාකට් නැ කියලා බිමට කඩාවැටෙන්න දිරුවත් ලක්ෂ 15න් මෙහා හොයාගන්න ආමාරුයි
    උබට වැන් එකක් හොයනවානම් දිග මොඩල් හොටල් වලින් අයින් කරන එව්වා ඇති අලුත් වැන් දාන්න එ field එකේ ඉන්න දෙතුන් දෙනෙක් අල්ලගෙන හොයපන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    meka mama eye dekka ban para aine policiyak laga dala tiyenawa.. eye colombo pette rawmak dala awa gf ekka.. ethakota thama dekke.. mama dekka widihata nam bus eke thattuwa ehema netiwenna dirala tibbe
    ඹව් මචන් කඩවත පොලිස්සිය ඉස්සරහා දැන් තියෙන්නේ නිතියෙන් වැරැද්ද තියෙන්නේ මේ බස් එකට උ පාර හරහා දාපු බස් එකනේ :sorry: දිරුම් ටිකක් තියෙනවා බස් එකේ හැදුවාට
    මේ.... මේක ටිකක් මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන් :P මේ ජර්නිය ආයෙත් හදන්න පුලුවන්ද?
    ටිකක් ඉවසලා බලන් ඉමුකො මොකද වෙන්නේ කියලා ඹකට ඹනේ නම් දිග ඇරලා හදන්න පුලුවන් නැත්තම් ගෙඩිපිටින් ගෙනල්ලා බොඩියක් තියන්න පුලුවන්
    මොකද බැරි....
    ඔයිට වඩා හැපුන ඒවාත් හදනවා බං :cool::yes:
    දන්නවානේ ඉතින් ;);)
    ඇස් වහක් කටවහක් නෑ හොදට හප්පලා තියනවා.
    ලෙලන්ඩ් එක පොලිස්සියෙන් අරන් ගිහින් කිසි හෙනයක් නැ බන් එකට ඉස්සරහා දොරමුල්ල ටිකක් තැලිලා විතරයි :lol::lol::shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අර පෙන්ට් එකට ගලවපු Noah ,liteace වල වැඩ ඉවරද පොටො නම් වැටුනේ නැ හැබැයි :nerd::nerd:
    මම නම් පොටො ටික වැටෙනක් බලාගෙන ඉන්නේ :cool:
    Noah එකේ පර්ල් සුදු ගැහුවාද පෙන්ට් එකට මොකද කරගත්තේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බස් කාරය ඔච්චර වදිනකන් break කරේ නැති එකනම් ජරාම වැඩක් නේ

    වැස්සනේ බන් ඒ වෙලාවේ.
    එක්කෝ හරියට පෙනුන් නැතුව ඇති හෝ බ්‍රේක් කරත් පාර ලිස්සන නිසා බ්‍රේක් වැදුනත් නවතින්න වෙලා යන්න ඇති.
    අපිට හරියටම කියන්න බෑ නේ බන් බස් ඩ්‍රයිවර් බ්‍රේක් කරේ නෑ කියලා.

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැස්සනේ බන් ඒ වෙලාවේ.
    එක්කෝ හරියට පෙනුන් නැතුව ඇති හෝ බ්‍රේක් කරත් පාර ලිස්සන නිසා බ්‍රේක් වැදුනත් නවතින්න වෙලා යන්න ඇති.
    අපිට හරියටම කියන්න බෑ නේ බන් බස් ඩ්‍රයිවර් බ්‍රේක් කරේ නෑ කියලා.

    No time to break මචන් ජර්නිය හරවද්දි අරු ඇත එනවාලු 100ට විතර ජර්නියට ඹන තරම් වෙලාව තිබුනාලු හරවන්න පාරට එත් එ පාරෙන් එක පාරට වාහනයක් ඇවිල්ලා හරවගන්න වෙලාවක් නැ ජර්නිය හරියටම පාර මැද්දේ නවත්තලා තියෙන්නේ ‍පාරෙන් ආපු එකාට ඉඩ දෙන්න එ ඉඩ දෙනාකට ලෙලන්ඩ් එක ඇවිල්ලා ජර්නිය අරන් ගිහිල්ලා :sorry::sorry:
     
    • Like
    Reactions: shaminda peiris

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හුග දවසකින් මේ පැත්තේ ආවේ.. ආපු ගමන් දැක්කේ ඇක්සිඩන්ට් එකක්නේ.. :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කතාව නම් ඇත්ත මචන් එත් වැස්ස දවසක්නේ බස් කාරයා 100ට විතර ඇවිල්ලා තියෙන්නේ උ එහාට මෙහාට කපන්න ගිහිල්ලා බ්‍රෙක් ගැහුවානම් ලෙලන්ඩ් එක කැරකෙනවා එහේම උනානම් එ බස්එකේ හිටපු මිනිස්සු ටිකටත් මොනවා හරි වෙන්න තිබුනා
    දැනට ආරංචි හැටියට නම් හොල්ට් එකේ හිටපු දෙන්නෙක්ගේ විතර කකුල් කැඩිලාලු එක්කෙනෙක්ගේ විසිවෙලා වැදිලා කෙන්ද කැඩිලා කියලා අරංචි එත් එවා ඇත්ත නැත්ත කියන්න නම් දන්නේ නැ:(:(

    ඔව් හැබැයි වැස්සනම් බ්‍රේක් අහන්නෙත් නෑ තමා හැබැයි. කොහොම වුනත් බස් කාරයන්ගෙ කිසිම සයමයක් විනයක් නම් නෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් හැබැයි වැස්සනම් බ්‍රේක් අහන්නෙත් නෑ තමා හැබැයි. කොහොම වුනත් බස් කාරයන්ගෙ කිසිම සයමයක් විනයක් නම් නෑ

    ubata therila.. awrudu 4-5 hemadama wage drive karanakota bus, weli adina layland, threewheel, bike ehema arahan wenawa.. hebei.. long vehicles nam godak welawata hodai..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හුග දවසකින් මේ පැත්තේ ආවේ.. ආපු ගමන් දැක්කේ ඇක්සිඩන්ට් එකක්නේ.. :sorry:
    ගොඩදවසකින් නේද මචන්:D
    මේ දවස් වල ඇක්සිඩන්ට් බහුලයි ප්‍රවෙසමට හැමොම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ubata therila.. awrudu 4-5 hemadama wage drive karanakota bus, weli adina layland, threewheel, bike ehema arahan wenawa.. hebei.. long vehicles nam godak welawata hodai..
    ඇත්ත කතාව මමත් බස් කාරයන්ට මලාට ඉඩ දෙන්නේ නැ එත් ලොකු ලොරියක් කන්ටේනරයක් දැක්කොත් වාහනේ නවත්තලා හරි ඉඩ දෙනවා බස් කාරයොන්ව නම් ගනන්ගන්නේම නැ උන් හොන් ගහලා ඉඩ ඉල්ලුවත් දෙන්නේ නැ මොකද කෙලගෙන ඇවිල්ලා එක පාරට බ්‍රේක් ගහලා ඉස්සරහා හොල්ට් එකේ නවත්තනවා අපි අනාතයි ඉතින් ටිකක් හරි ඉඩ දෙන්නේ CTB හරි දුර බස් එකකට තමා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හැමදාම බම්ප් එකක් දාලා යනවාට ස්තුතියි මචන්
    ඔව් හැබැයි වැස්සනම් බ්‍රේක් අහන්නෙත් නෑ තමා හැබැයි. කොහොම වුනත් බස් කාරයන්ගෙ කිසිම සයමයක් විනයක් නම් නෑ
    එක ඇත්ත එපාමකරපු ජාතියක් තමා වාහනේ ලොකු නිසා බයකරගෙන යන්න තමා හදන්නේ ගොඩාක් කාර් පදින අය එහේම බය වෙනවා ලන් කරලා හොන් එක ගහපු ගමන් අහකට ගන්නවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මං තුමා මේ ත්‍රෙඩ් එක මුල සිට බැලුවා. මේ ත්‍රෙඩ් එකේමද කියල මත්ක නෑ ජර්නිය තිබ්බේ
    මම දාන්න ඇති මචන් මටත් හරියටම මතක නැ එ කාලේ පොටො ගන්න රිල් කැමරා තිබුනේ දැන් වගේ කැමරා තිබු‍නේ නැ එ බස් එක ගෙද්දි අපිත් පොඩියි :(:(
    DSC03966.jpg

    තියෙන පොටො වලින් එකක් මේ බස් එක රව්ම් වෙලා නේවේ පොටො එක නැවිලා:sorry::sorry:
    මෙකේ මුනක් තිබුනේ නැ එන්ජිමේ රේජිටරයක් නැ එතනින් පිටිපස්සට තමා ඉතුරු වෙලා තිබුනේ driving දොරේ පිටිපස්සේ ලොක් එක හයි වෙන කණුව තිබුනා වම් පැත්තේ දොර ගාවට වෙනකන් බදක් තිබුනේ නැ :shocked::shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඇත්ත කතාව මමත් බස් කාරයන්ට මලාට ඉඩ දෙන්නේ නැ එත් ලොකු ලොරියක් කන්ටේනරයක් දැක්කොත් වාහනේ නවත්තලා හරි ඉඩ දෙනවා බස් කාරයොන්ව නම් ගනන්ගන්නේම නැ උන් හොන් ගහලා ඉඩ ඉල්ලුවත් දෙන්නේ නැ මොකද කෙලගෙන ඇවිල්ලා එක පාරට බ්‍රේක් ගහලා ඉස්සරහා හොල්ට් එකේ නවත්තනවා අපි අනාතයි ඉතින් ටිකක් හරි ඉඩ දෙන්නේ CTB හරි දුර බස් එකකට තමා

    ow ban 99% ma bus wala signal break light weda na.. signal danne na.. minihek atha denmada newettuwa.. aye signal na.. api overtake karanawada nedda balanne na ohe parata danawa ayeth.. mata nam pennanna beri jathiyak oya..

    CTB, PVT race yanne minihek ge melo watinakamak nethi ganata.. wayasaka manussayek ta wath beheganna denne na yanna dagalanawa..

    mama dakina hethuwa mekai.. oya bus drivers lagen godak un hariyata driving igenagatta un newe.. conductor inna kale driver purudu karanawa.. marga neethi danne na melo hediyawak na.. ara driver ge hediyawa thama yanne itath antha wela.. itapasse conductor driver wenawa.. onna ohomai wenne..

    wahana elawanna age path haiya witarak newe hediyawai igeneemath tiyenne one..

    godak un mama dekala tiyenawa.. traffic welawedi handhi wahanawa awith aye main road eke awith athuru parata danna ba ethakota mulu parama block wenawa. dawasak ctb ekek oya balu wede kara.. mulu main road ekama block wela tiyeddi athuru parata dana junction eka bock kara.. itapasse anith pettat block una.. ita passen awa pvt eke conductor thama threewheel ehema eheta meheta karanna kiyala entrance eka clear kare :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩදවසකින් නේද මචන්:D
    මේ දවස් වල ඇක්සිඩන්ට් බහුලයි ප්‍රවෙසමට හැමොම

    ඔව් බං... බල්ලො බලල්ලු වගේ පාරේ මිනිස්සු මැරෙන්නේ... වාහානේක තියා පයින් යන්නත් බයයි මෙවා දකිනකොට... :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ow ban 99% ma bus wala signal break light weda na.. signal danne na.. minihek atha denmada newettuwa.. aye signal na.. api overtake karanawada nedda balanne na ohe parata danawa ayeth.. mata nam pennanna beri jathiyak oya..

    CTB, PVT race yanne minihek ge melo watinakamak nethi ganata.. wayasaka manussayek ta wath beheganna denne na yanna dagalanawa..

    mama dakina hethuwa mekai.. oya bus drivers lagen godak un hariyata driving igenagatta un newe.. conductor inna kale driver purudu karanawa.. marga neethi danne na melo hediyawak na.. ara driver ge hediyawa thama yanne itath antha wela.. itapasse conductor driver wenawa.. onna ohomai wenne..

    wahana elawanna age path haiya witarak newe hediyawai igeneemath tiyenne one..

    godak un mama dekala tiyenawa.. traffic welawedi handhi wahanawa awith aye main road eke awith athuru parata danna ba ethakota mulu parama block wenawa. dawasak ctb ekek oya balu wede kara.. mulu main road ekama block wela tiyeddi athuru parata dana junction eka bock kara.. itapasse anith pettat block una.. ita passen awa pvt eke conductor thama threewheel ehema eheta meheta karanna kiyala entrance eka clear kare :)
    මේ කියන කතාව නම් සහතික ඇත්ත අර වාහනේ එලවන්නම් වාලේ එලවන චරිත තමා ඉන්නේ දැන් ඉස්සර තමා මනුස්සකම් තිබුන ඩ්‍රයිවර්ලා හිටියේ දැන් උන්ට නම් වාහනේට මිනිස්සුන්ට හෙනගැහුවත් කමක් නැ සල්ලි හොයන්න තමා ඹනේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ කියන කතාව නම් සහතික ඇත්ත අර වාහනේ එලවන්නම් වාලේ එලවන චරිත තමා ඉන්නේ දැන් ඉස්සර තමා මනුස්සකම් තිබුන ඩ්‍රයිවර්ලා හිටියේ දැන් උන්ට නම් වාහනේට මිනිස්සුන්ට හෙනගැහුවත් කමක් නැ සල්ලි හොයන්න තමා ඹනේ

    බස් ඩ්‍රයිවර්ලා විතරක් නෙමෙයි මචං.. ඔක්කොම වගේ ඩ්‍රයිවරලා දැන් එහෙමයි.. පාරේ කීයෙන් කී දෙනාද බලපං වැදගත් විදිහට වාහන එලවන්නේ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බස් ඩ්‍රයිවර්ලා විතරක් නෙමෙයි මචං.. ඔක්කොම වගේ ඩ්‍රයිවරලා දැන් එහෙමයි.. පාරේ කීයෙන් කී දෙනාද බලපං වැදගත් විදිහට වාහන එලවන්නේ..
    මනුස්ස කම කියන දේ දැන් මිනිසුසුන්ගෙන් ගොඩාක් ඇත් වෙලා තියෙන්නේ
    අර හොදට එලවන මනුස්සයාටත් එපා වෙනවා ටිකක් වෙලා ගියාම ඇයි උගේ ඇගටම කපලා වෙට්ටු දාලානේ යන්නේ ඉතින් ඉවසලා ඉවසලා බැරිම තැන මිනිහත් අර විදියටම යන්නන ගන්නවා traffic වල ලෙන් මාරුකරන හැටි බලපන්කො ටිකක් පිස්සො වගේනේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේ කියන කතාව නම් සහතික ඇත්ත අර වාහනේ එලවන්නම් වාලේ එලවන චරිත තමා ඉන්නේ දැන් ඉස්සර තමා මනුස්සකම් තිබුන ඩ්‍රයිවර්ලා හිටියේ දැන් උන්ට නම් වාහනේට මිනිස්සුන්ට හෙනගැහුවත් කමක් නැ සල්ලි හොයන්න තමා ඹනේ

    mekata hethuwa mokadda kiyala nam mama danne na ban eth podi kalayak thula rata ganna deyak neti tharamatama pirihila kiyala witarai mata nam therenne.. siyalu peti walin pirihila tiyenne.. minissun ge gathi guna.. salli thama mekata pradhanama hethuwa kiyalai mata hithenne..

    mama driving igenagatte mata awrudu 14 di wage.. gedara wahane tibba nisa mata puluwan kama tibba.. eth mama license ganna learners giya.. mata trial dunne dawas dekai.. mama 5Km elewwe na learners eke wahane..

    mama license ganna trial dena dawase anith un ta hariyata driving thiya wahane light ekak daganna danne na.. headlight danna denagena hitiye na.. examiner benna learners eke kenata.. eth antimata ekkenai fail une.. uta elawannama ba.. hemadema salli walata thama wenne..

    mage cousin akka australia idan mehe awa license aran yanna ehe amarui kiyala.. mage ex gf hitiye aus. eya meha awa kaleta bayawenawa pare yanne.. mata 30n eha yanna dunne na kiyapan ko bus ehema munata enakota mage atha allagannawa :lol::lol: