එක නම් දන්නේ නැ මචන් මමත් ඹය ඉක්මන් එකේ දැකලා තමා පොස්ට් කරේ
මම දැන් සති 2-3කට කලින් තව තැබිලිපාට 240Z එකක් දැක්කා තොරණහන්දියේ නවත්තලා තියෙනවා ඹය වගේ වාහන එලියට එනවා අඩුයි week end පදින්නනේ තියන් ඉන්නේ
![]()


dan okak 2.0 million wath wei. 
mag dream car eka.dan okak 2.0 million wath wei.
![]()
man hithuwa ita godak wadi wei kiyala2 mil nam labai neman hithuwa ita godak wadi wei kiyala
meta aurudu 4 kata withara kalin nissan 280Z ekak wikunuwa 1.6 mill walata 240Z ekak tiyana ekek nam malata wiku nanne na.
මේ පිලිපීනෙ නේද මචං , මෙයින් දෙකතුනක් කපල ටැංකියක පැටෙවුව නම් හොඳ ගානක් හොයාගන්න තිබ්බ![]()
මුන් ජපානේ තියෙන ඹක්කොම ෂෙල් ටික කපලා එහේ පටවනවාලු අපේ උන් නිකන් උස්සන් ඇවිල්ලා කැලි කරද්දි උන් සල්ලි දිලා වාහන අරන් ඇවිල්ලා කපලා පටවනවාලු එකහින්දා තමා මෙහාට පාට්ස් එන්නේ නැත්තේ අනික් එක ලයිට්ඒස් එක ආසාවට බඩු හොයාගන්න නැ තිබුනත් ගිනි ගනන් කියන්නේ![]()
pissu hadenawa ban.. KDH paraadai .nadda ban philipine wala shell badu ganna pot ekak?
ඹන්න මම රතුපාට නිල්පාට කරා
වැස්සට දුවලා පොට්ට වෙලා තියෙන්නේ ආයේ වෙලාවක ආවාම පොටො ටිකක් අරගෙන දාන්නම්කො බලන්න
![]()
![]()

මුන් ජපානේ තියෙන ඹක්කොම ෂෙල් ටික කපලා එහේ පටවනවාලු අපේ උන් නිකන් උස්සන් ඇවිල්ලා කැලි කරද්දි උන් සල්ලි දිලා වාහන අරන් ඇවිල්ලා කපලා පටවනවාලු එකහින්දා තමා මෙහාට පාට්ස් එන්නේ නැත්තේ අනික් එක ලයිට්ඒස් එක ආසාවට බඩු හොයාගන්න නැ තිබුනත් ගිනි ගනන් කියන්නේ
Dolphine model anuwa wenas wenne kohomda.....LH102,,LH113 wage awa...
රත්තරං;18988478 said:ඩබල් ලයිට් ආපු එක මාර ගති..
මචන් මේ ශෙල් වල නැද්ද බන් ෆුල් කවර් ඉන්ටීරියර් ආපුවා.
රත්තරං;18989176 said:me paint ekanam marune ban.. mara gathi


![]()
Meka awe 1988 wenna one.. KDH nam kele ithin mewage interior ehema quality ekata. okata sama kalina wa caravan eke awe.. E24 eke 300 GT V6 eka. palleha video eka balanna.. den ena wahana monada eka athakata plastic gathiya ehemama penawa godak ewage.
me video eka nam kochchara beluwath epa wenne na mata.. a tharam mama nam caravan ekata![]()

V6 එකේ එන්ජිම v6 ද නැත්නම් vx වගේ grade එකක්ද![]()