Van modifications

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නම්බර් එක 60 උනත් අනිවාරෙන් ඹක ඹරිජිනල් නම් 25න් එහා 18 කියන්නේ ‍පරන පොතක් බට් කරලා 85 ආවේ නැ තමා 24 ආවේ 86න් පස්සේ
    The E24 version was built from 1986 until 2001
    https://en.wikipedia.org/wiki/Nissan_Caravan
    ඹක 18 නිසා දන්නැති හරකෙක් කරගහයි :rolleyes::rolleyes:
    එන්ජිමත් එන්න ඹනේ එක නෙවේ නේද තියෙන්නේ
    මට නම් හිතෙන්නේ මෙන්න මෙහේම කෙස් එකක් ඹකට කරලා තියෙන්නේ
    ඹරිජිනල් පැට්‍රල් VX වැන් එකක් පස්සේ එන්ජිම කන්වර්ට් කරා රෙජිස්ටර් කරාම 325 නැත්තම් E නේ එක නිසා අඩුවට 23 පොතක් හොයලා ගෙනත් තියන්න ඇති
    ලගදි අදුරන කෙනෙක් කන්වට් 325 කොටයක් ගෙනාවා 14කට

    එක තමා මේක :D:D

    oka mehema wenan barida hapila insurance eken condemned karala body ekak tibada danne na.:dull:

    kohmath van eka tiyenne kurunegala ne gedey walta prasidaine body ekak tibada wenna puluwan parana ekakat.:baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    අනේ මංදා ලංකාවෙ වාහන වලට කරන අපරාද හොයන්න ෂර්ලොක් හෝම්ස් ආවත් බැරිවෙයි මයෙ හිතේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ත්‍රී වීලර් එකේ මොකක් එල්ලුවත් ත්‍රී වීල්, එක ත්‍රී වීල් එකමයි බන්.. එලවන එකා ත්‍රී වීලර් කාරයමයි..

    ඒක තමා ලක්ෂ පහ බැංකුවෙ දැම්මනම් පොලිය වත් හැදෙනවා. මානසික් ඩයල් එකක් ඌ නම්
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ත්‍රී වීලර් එකේ මොකක් එල්ලුවත් ත්‍රී වීල්, එක ත්‍රී වීල් එකමයි බන්.. එලවන එකා ත්‍රී වීලර් කාරයමයි..

    අනිවා ලංකාවේ ඉතින් ඔක්කොම කාරයොනේ... බයික්කාරයා, වීල්කාරයා, කාර්කාරයා, වැන්කාරයා, බස්කාරයා, මාළුකාරයා, පාන්කාරයා, බෝතල්කාරයා... ආදී වශයෙන්...​
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "ජපානයේ සිට ලියමි Auction මගඩිය "
    කියන නමින් පලකලා. ගොඩක් අයට අකුරු පේන් නැහැ කිවුව නිසා ආයේ පලකරනවා ...

    මම ගොඩක් උත්සහයෙන් ජීවිතය ජයගත් කෙනෙක්, පොඩි කාලේ ඉදන්ම හරිම ආසාවෙන් හිටියා ජපානයට එන්න. ඒ හීනය කවදාවත් හැබෑ වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ලංකාවේ රස්සාවල් ගොඩක් කරලා, අවුරුදු ගණන් දුක් විදලා සල්ලි ටිකක් හම්බකරගෙනයි ජපානයට පය ගැහුවේ.
    මේ ලිපිය කියවන ඔයාලට මාව හදුන්වා දෙන්නමි. මම එලකිරියට අලූත් සාමාජිකයෙක්. අලූත් කිව්වට පහුගිය අවුරුදු කීපයේම එකවුන්ට් එකක් නැතුව එලකිරියට ඇවිල්ලා ඔයාලා දාන පෝස්ට් කියවලා තියනවා, ඒක නිසා අලූත් කියන්නත් බැහැ. මම කවදාවත් එකවුන්ට් එකක් හදන්න හිතුවේ නැහැ. ඒකට හේතුව තමයි මම ජීවිතයේ සාර්ථකත්වයක් ලබන්නේ නැතුව, එක එක්කනාට උපදෙස් දෙන්නවත්, එලකිරියේ පෝස්ට් බල බල කාලෙ කන්නවත්, කාත් එක්කවත් වාද කරන්නවත් කැමති නොවීම මම හිතුවේ ජීවිතයේ යම් දියුණුවක් ලබාගෙනම මම අනිත් අයට යම් දෙයක් කියලා දෙනවා කියන කාරණය ඉතින් ඔයාලා මගේ ලිපි කියවලා ගතයුතු දෙයක් තියනවානම් අරගන්න.
    රස්සාවක් හොයාගෙන ජපානයට ඇවිල්ලා මාසයක් විතර ගෙවුනා රස්සාවක් ලැඛෙන්න ඉන් පස්සේ විටින් විට ලැඛෙන ඉඩකඩේ දී මේ "ජපානයේ සිට ලියමි" ලිපි පෙල ලියලා ඉදිරිපත් කරන්නයි එලකිරි එකවුන්ට් එකක අවශ්‍යතාවය මතුවුනේ. ඉතින් ලංකාවේ ඉදන් ජපානයට ආපු මිනිස්සු කරන හොර වැඩ, මගඩි ඔබට ජපානයෙන් උගත හැකි දෑ මේ හැම දේම අද සිට ඉදිරියට "ජපානයේ සිට ලියමි" තුලින් බලාපොරොත්තු වෙන්න පුලූවන්.
    අද ඔබට කියාදෙන්න යන්නේ ජපානයෙන් ලංකාවට ගෙනයන වාහන වල ඇත්ත කතාව. ඇත්තටම මේකට මගපෑදුනු විදියත් කියලම පටන් ගන්නමි.
    මම ලංකාවේදී ගොඩක් රස්සාවල් කලා. කරලා ලක්ෂ දහයක් පහළොවක් එකතුකරගත්තා. ඉතින් අනිත් හැමෝටම වගේ වාහනයක් ගන්න හීනය මටත් තිබුණා. මමත් යාලූවෙක් හොයාගෙන වාහන ගන්නා ඇවිද්දා. එහෙම ඇවිදිද්දී මට තේරුණා, ලක්ෂ පහලොවකින් මට වාහනයක් කියන්න වාහනයක්නම් ලංකාවේදී ගන්න ලැඛෙන්නැති බව. ඔය අතරේ තමා ඔය මුදලින්වියදම් කරලා ජපානයට එන්න පොටක් පාදාගත්තේ, ඉතින් මෙහේ ආවයින් පස්සේ ඔය යටපත්වෙලා තිබුණු වාහන ආසාව ආයෙත් මතුවුණා. ඉතින් නිවාඩු පාඩු වෙලාවට කලේ යාළුවෙක් අල්ලගෙන වාහන බලන්න පාර තොටේ ඇවිදපු එක. මට ලක්ෂ දහයකින් ජපානෙන් ගන්න පුළුවන් වාහන දැකලා මවිතයට පත්වුණා. මම ඉස්සර ලංකාවේ ඉද්දී හිතාගෙන හිටියේ ලංකාවේ බදු නිසා වාහන මිල වැඩියි කියලා. නමුත් ඒක නොවන වෙත් කතාවකුත් මෙතන තියනවා කියලා ජපානයේ කරක් ගහද්දී අවබෝධ වුණා. හරියටම දැනගන්නකම් ලිපිය ලියුවේ නැහැ. දැන් ඇවිල්ලා කාලයක් නිසා ගොඩක් විස්තර දන්නවා. ඔයාලා ඔක්කොගෙම දැනගැනීමට ඉදිරිපත් කරන්නමි.
    ඔයාලා දකිනවා නේද ලංකාවේ වාහන සේල් වල අලූත් වාහන ගොඩගහලා තියනවා. ඔයාලා හිතන්නේ ඒවා අලූත් වාහන කියලද, මමත් ලංකාවේ ඉද්දී ඔහොමයි හිතාන හිටියේ නමුත් ඕවගේ ඇත්ත කතාව හරිම කටුකයි. ලංකාවට ගෙන්නන ලියාපදිංචි නොකල සේල්වල විකුණන වාහන, පුද්ගලික ආනයන කරුවන් ඔබට ගෙන්වා දෙන වාහන, ප්‍රසිද්ධ ඔක්ෂන් (Auction) වලින් ගෙන්වාදෙන වාහන කොටින්ම ඔබම ප්‍රසිද්ධ Auction එකකින් පුද්ගලිකව ආනයනය කරගත්තත් ඔබ බලාපොරොත්තු වෙන වාහනේ නම් ඔබට ලැඛෙන් නැහැ. මම එකින් එක කියාදෙන්නම්.
    ශ්‍රී ලංකාවේ ජීවත්වන ඔබ ජපානයේ වාහන නිශ්පාදකයාගෙන්ම කෙලින්ම මිළදී ගතහොත් පමණයි, ඔබට නියම Brandnew වාහනයක් ලැඛෙන්නේ. ඔය Auction පට්ටම හොර ගුහාවල් ලංකාව වගේ රටවල් වලින් ආපු තක්කඩියෝ, මෙහේ වාහන හදන යාඩි දාගෙන ඉන්නවා. ඒවාගේදී, හැප්පිච්ච, කුඩුවෙච්ච, ඕනෑම වාහනයක් හොයාගන්නවත් බැරිවෙන්න හදනවා. ඒවාට ලංකාවෙන් බාස්ලා ගෙන්නලා ඒ යාඩි ඇතුලේ නවත්තගෙන ඉන්නේ, එයාලා ඇවිත් ඉන්නේ මාස තුන, හය වීසා වලින්. එලියට යන්න දෙන්නේ නැහැ. ඇතුලේම තමා වැඩ දැන් මේ යාඩි එක අයිති මනුස්සයා කරන්නේ ජපානේ පුරා ඇවිදලා හැප්පිලා, කුඩුවෙලා, කාර්මික දෝෂ ඇවිල්ලා, මිනිස්සු යටවෙලා, ගංවතුරට අහුවෙලා, පෙරලිලා, අපරාධ වලට අහුවෙච්ච වාහන හොයාගන්නවා. බොහෝ විට නොමිලේම. නැත්නම් ලංකාවේ මුදලින් රුපියල් පනස්දාහට වගේ හොයාගෙන තමන්ගේ යාඩි එකට ගේනවා. බොහෝ විට මේ ඔක්කොම 2013, 2014 වගේ නිශ්පාදිත අලූත් වාහන. ඔබට ජපානයේ දී 2015 නිශ්පාදිත අලූත්ම කොරොල්ලා එකක් නිශ්පාදකයාගෙන්ම මිලදී ගන්න පුළුවන් ලක‍ෂ දාහතරකට. හැපිච්ච එක්නම් ලක්ෂෙට ගන්න පුළුවන්, නැත්නම් නොමිලේ හොයාගෙන කරන්නේ තමන්ගේ යාඩි එකට ගෙනිහිල්ලා ලංකාවෙන් ගෙනල්ලා ඉන්න තමන්ගේ බාස්ලා ලවා මේ වාහනේ බාල අමතර කොටස් යොදලා හදනවා, ආරක‍ෂිත බැලූන එළියට ආපු, කූඩුවෙන් හැප්පුන වාහනයක් උනත් ඔය ලංකාවේ සේල්වල තියන සීට් වලට ඉටිකවර දාපු අලූත්ම වාහනෙක පෙනුම එන තත්වෙට හදන එකයි මේ යාඩි වල කෙරෙන්නේ, ඔන්න අනතුරු වෙච්ච වාහනයක් නොමිලේම හොයාගෙන ඔය රෙපෙයාර් කරන වැඩේට ඕන්නම් උපරිම ලක‍ෂ පහක් යයි, ඊට පස්සේ තමයි හොද හරිය.
    දැන් වාහනේ හදලා ඉවරයි. දැන් තියනවා බැබලි බැබලි මීටරෙත් කරකවලා තියෙන්නේ කිලෝමීටර් පහ, දහය, පහලොව වෙන්න. දැන් මේක කවුරුහරි ගොනෙකුට විකුණගන්නත් ඕනනේ, දැන් ඔන්න මේ වාහනේ දානවා මේ Auction මගඩියට.කලින් වාහනේ හදන්න වියදම ලක්ෂ පහක් ගියානම් යාඩි එක අයිතිකාරයා ඒ වියදම ලක‍ෂ පහයි, තමන්ගේ ලාබේ තව ලක‍ෂ පහලොවකුයි විතර තියාගෙන ලක‍ෂ විස්සක් විතර මිල කරලා තමයි මේ Auction වලට දාන්නේ, ඔබ හොදට හොයා බැලූවෙත් පෙනෙයි මේ Auction වල වාහන මිල ගොඩක් වැඩියි. ජපානයේ නිශ්පාදකයාගේ මිලට වඩා ඒ කියන්නේ කොරොල්ලා අලූත්ම එකක් ඔබට නිශ්පාදකයාගෙන් ගන්නවනම් ලක‍ෂ දහයනම් ඔබ ඒක පාවිච්චි කරපු එකක් Auction එකකින් ගද්දී ලක්ෂ විස්සක් වෙනවා. ඉතින් ඔන්න ලංකාවේ කවුරුහරි Auction එකකින් මේ වාහනේ ගත්තා කියමු. එතකොට වාහනේ මිල ලක්ෂ විස්සයි. ලංකාවට ගෙනාවම බදු ගහනවා ලක‍ෂ විස්සට දහ අටක් වගේ. එතකොට ඔක්කොම ලක‍ෂ තිස් අටයි. අන්න ඒ විදියටයි ලංකාවට එන වාහන එච්චර මිල වෙන්නේ ඔයාලට දැනගන්න කියන්නම් මේ ජපානෙට ඇවිල්ලා ඉන්න ලංකාවේ තක්කඩි, ලංකාවට වාහන ආනයනය කරන රේගුවේ ඉන්න එවුන් ගොඩක් එකතුයි. ලංකාවට වාහනයක් ගෙන්නද්දී, ඒකට අයකරන බද්ද කීයද? විස්තර මොනවද? ඒ වාහනේ ජපානේ මිල කීයද? වාගේ කිසිදෙයක් ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. අන්න ඒකෙන් ප්‍රයෝජන ගන්නවා මේ හොරු, මම පසුගිය කාලේ මේ වාහන ආනයනය, පිටරට මිල ආදිය ගැන සමහරු ලිපි පලකරලා ත්‍රෙඩ් දාලා තියනවා දැක්කා. නමුත් ඒ කවුරුත් හරියට මේ කරුණු පැහැදිලි කරලා තිබ්බේ නැහැ. මොකද ලංකාවේ ඉන්න කෙනෙකුට මේ කෙරුවාව තේරුම් ගන්න අමාරුයි එකපාරටම.
    මම ජපානයේ ඇවිදිද්දී දැකපු දෙයක් මෙහේ හයිබි්‍රඩ් වාහන ලංකාවේ තරම් පාවිච්චියක් නැහැ. පාවිච්චි කරනවා taxi දුවන්න වගේ. ඉතින් හයිබි්‍රඩ් වාහන වලට බදු අඩුව තිබ්බනේ පහුගිය කාලේ ලංකාවේ. ඉතින් මෙහේ ඉන්න හොර හැත්ත මොකද කරේ තමන් උපරිම ලාබ ලබන්න මෙහෙන් ලක්ෂෙට දෙකට හයිබි්‍රඩ් වාහන හොයාගෙන ලංකාවට පටවනවා, ඇයි ඉතින් බද්ධ අඩුනම් ඒකෙනුත් තමන්ට ලාබ ගන්න පුළුවන්නේ, අන්න ඒකයි ඔය ලංකාවේ හයිබි්‍රඩ් වාහන වැහිවැහැලා තියෙන්නේ. මම හිතන විදියට ලංකාවට දැන් සියයට අනූ නවයක්ම ගේන්නේ හයිබි්‍රඩ්, මම ලංකාවේ ඉද්දී හිතුවේ, වාහන සමාගම් හදන්නේ ඔක්කොම හයිබි්‍රඩ් වෙන්නැති, ඒකයි මෙච්චර හයිබි්‍රඩ් ලංකාවට එන්නේ කියලා ජපානේ ප්‍රසිද්ධ සමාගම් හයිබි්‍රඩ් හදනවා තමයි. නමුත් ටොයෝටා ගත්තත් වාහන වර්ග ගොඩක් හදනවා.ඒවගෙන් ලංකාවට එන්නේ හයිබි්‍රඩ් විතරයි. අන්න ඒකට හේතුවයි මම කිවුවේ. ලංකාවේ අසරණ මිනිස්සු තාම හරියට රෙපෙයාර් එකක්වත් කරගන්න තැන් නැති හයිබි්‍රඩ් අරන් දුක් විදිනවා.
    කොටින්ම කිවුවොත් ලංකාවේ ජනප්‍රිය වාහනයක් ටොයෝටා ප්‍රෙමියෝ එක, මට මතක විදියට අපි සේල් එකකින් ලියාපදිංචි නොකල එකක් ගත්තොත් ලක‍ෂ පනස් අටක්වත් වෙයි. ඔබ පුද්ගලිකව Auction එකකින් ආනයනය කරගත්තොත් ලක‍ෂ පනස් පහක්වත් වෙයි. ඔන්න ඔය ප්‍රෙමියෝ එක මෙහේ ගංවතුරකට අහුවෙච්ච එකක් හොයාගන්න පුළුවන් ලක‍ෂ එක හමාරකට ලංකාවේ මුදලින්, එහෙම හොයාගෙන ඔය පොඩ්ඩක් සුද්ධ කරලා හොදට පොලිෂ් කරලා සීට් කවර දාලා, අලූත් ටයර් දාලා සුපිරි පෙනුමක් එන්න හදලා, ලංකාවේ තක්කඩියා ලක‍ෂ විසිපහක් විතර ලාබ තියාගෙන Auction එකට දානවා ඔන්න ඒක ලංකාවට ගෙනාවම ඒකට ලක්ෂ විස්සක් විතර බදු ගහනවා ඊට පස්සේ සේල් කාරයත් ලක‍ෂ දහයක් විතර තියාගෙන ලක්ෂ පනස් පහට ඔබට විකුණන්නේ. ඔන්න ඕකයි ඇත්ත කතාව ඔබ පුද්ගලික ආනයනකරුවෙකුට කියලා Auction එකකින් ගෙන්න ගද්දී වෙන්නෙත් ඕකමයි. එතනදී සේල් කාරයෙක් නැති නිසා ලක‍ෂ තුන හතරක් අඩුවෙන් ඔබට ලැඛෙයි. නමුත් ලක‍ෂ පනහක් දීලා ඔබ ගන්නේ ගංවතුරට අහුවුන ලක්ෂ එක හමාරේ කාර් එකක්.
    ඉතින් මූලිකවම සිද්ධ වෙනදේ ඔබ තේරුම් ගන්න ඇති කියලා හිතනවා. මේ වංචාවෙන් බේරෙන්න නම් කල හැකි දේ තමයි අපට වාහන ගෙන්වාදෙන නියෝජිතයාට කිව යුතුයි අදාල සමාගමෙන් මිලදීගෙන ජපානයේ ලියාපදිංචි කොට දින කිහිපයකින් ලංකාවට එවන ලෙස. එවිට ඔබට පුලූවන් අදාල සමාගම අමතා අදාල වාහනය (මිලදීගත් දිනය, විස්තර) ලබා ගන්න. මේ ක්‍රම ටිකක් අමාරුයි. මොකද ඔවුන් සමාගමෙන් ගත්තත් කෑලි ගලවලා, බාල ඒවා හයිකරලයි එවන්නේ, මොකද කාලයක් තිස්සේ මිනිස්සු මේ හොර වංචාවට අහුවෙලා තිඛෙන නිසා. මේ ක්‍රම අලූතෙන්ම හදන්න වෙනවා. මම වගකීමෙන් කියනවා ඔබට ඔය අන්තර්ජාලයේ වාහන Auction වල තිඛෙන වාහන Brandnew කිව්වත්, කවදාවත් විස්වාස කරන්නනම් එපා. ඔබට කවදාවත් Auction එකකින් Brandnew වාහනයක් ලැඛෙන්නේ නෑ. අනිවාර්යෙන්ම මගඩියක්මයි ලැඛෙන්නේ ඔය Auction Grade,auction sheet තනිකර බොරු විතරමයි. ඔබ Auction එකෙන් ගන්න වාහනේ ඇත්තම Grade එකයි මම මේ ලිපිය පුරා විස්තර කලේ, ඔබට මෙය පැහැදිලි කරගන්න අවශ්‍යනම් ගෙන්වා දෙන අයගෙන් ඉල්ලා සිටින්න, Auction දැමීමට පෙර වාහනයේ විස්තර ලබාදෙන ලෙස. ඒක අදාල සමාගමෙන් මිලදීගත් විමසිය හැකි ලිපිලේඛන, අන්න ඒවා ආනයනකරුවන්ගෙන් ඉල්ලනවාට වඩා හොදයි ඉබ්ඛෙක්ගෙන් පිහාටු ඉල්ලීම.
    ඉතින් මීට වඩා පැහැදිලි කරන්න විවේකයක් නැහැ. ඔබ දැනටමත් සේල් එකකින් වාහනයක් අරගෙන ඇති පුද්ගලික ආනයනකරුවකුගේ බොරු Auction grade කතාවලට රැවටිලා ඇත. නැත්නම් ඔබම අන්තර්ජාලයේ Auction වෙබ් අඩවිවල හොද වාහන හොයනවා ඇති. ඉතින් මේ හැමෝගෙම දැනගැනීමටයි මේ කරුණු කිව්වේ. අනිත් අයත් මේ ගැටවලට අහුවෙන එක වලක්වන්න පුලූවන්නම් Facebook වගේ මාධ්‍යවල මෙය ප්‍රචාරය කරන්න. සමහරවිට කාලයක් යද්දී මේ වංචාකරුවන් ජයගන්න ලංකාවේ මිනිසුන්ට පුලූවන් වේවි. ලංකාවේ රැකියාවල් කරන, අපේම සහෝදර සහෝදරියන්ට වාහනයක් කියන දේ හැමදාම හීනයක් නොවන බව තේරුම්කරන්නට, ජපානයේ සිට ලියු පළමු ලිපිය නිමයි.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL

    :shocked::shocked::shocked:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    "ජපානයේ සිට ලියමි Auction මගඩිය "
    කියන නමින් පලකලා. ගොඩක් අයට අකුරු පේන් නැහැ කිවුව නිසා ආයේ පලකරනවා ...
    නියමයි නියමයි මේක නම් මටත් කියවන්න බැරිඋන එකක් තමා ආයේ පොස්ට් තිබුනොත් මෙකේත් දාන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම ඇලොයිවිල් වලට කරපු වැඩේ කාර් එකටත් කරලා බැලුවා JDM පෙනුමක් ආවා වගේ තාම ඉවර නැ

    DSC_0770.jpg

    DSC_0771.jpg

    DSC_0772.jpg

    head light වලටත් ටින්ට් එක කර:)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම ඇලොයිවිල් වලට කරපු වැඩේ කාර් එකටත් කරලා බැලුවා JDM පෙනුමක් ආවා වගේ තාම ඉවර නැ

    DSC_0770.jpg

    DSC_0771.jpg

    DSC_0772.jpg

    head light වලටත් ටින්ට් එක කර:)

    JDM ලුක් එක ගන්න deep dish alloys දැම්මනම් මරු. පොටෝ එකක් තියෙනවා මේ postimg එකට මොකද්ද වෙලා අප්ලෝඩ් කරන්න විදියක් නෑ... බොක්ස් එකට නම් නිකම් යකඩ රෝද තිබ්බත් පෙනුමයි, ඔරිජිනල් එන රෝද සෙට් එක පට්ට :cool:
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    අර පෙන්ට් එකට ගලවපු Noah ,liteace වල වැඩ ඉවරද පොටො නම් වැටුනේ නැ හැබැයි :nerd::nerd:
    මම නම් පොටො ටික වැටෙනක් බලාගෙන ඉන්නේ :cool:
    Noah එකේ පර්ල් සුදු ගැහුවාද පෙන්ට් එකට මොකද කරගත්තේ

    paint එකනම් ඉවරයි මචන් පොලිෂ් කරන්න දැම්ම හෙට තමා ගේන්නේ photos දාන්නම් හොඳේ .........!
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    paint එකනම් ඉවරයි මචන් පොලිෂ් කරන්න දැම්ම හෙට තමා ගේන්නේ photos දාන්නම් හොඳේ .........!
    අනිවා දාපන් මචන් මමත් මේ බලාගෙන ඉන්නේ පෙන්ට් එක බලන්න
    තව එක්කෙනෙකුත් හොරෙන් බලන් ඉන්නේ :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇඩ් එකනම් බොරු. හැබැයි කාර් එකනම් කියලා වැඩක් නෑ :love: :love: ඔටෝත් එක්ක 1960 ගණන්වල වෙලත්
    me rata tiyena cart ekak ne lol :lol::lol:
    මොන ගොන් පාට් එකක්ද බන් මේ :lol:
    මට නම් හිතෙන්නෙම ඹක කාටහරි බයිට් එකට දාපු ඇඩ් එකක් කියලා මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    JDM ලුක් එක ගන්න deep dish alloys දැම්මනම් මරු. පොටෝ එකක් තියෙනවා මේ postimg එකට මොකද්ද වෙලා අප්ලෝඩ් කරන්න විදියක් නෑ... බොක්ස් එකට නම් නිකම් යකඩ රෝද තිබ්බත් පෙනුමයි, ඔරිජිනල් එන රෝද සෙට් එක පට්ට :cool:
    ගියා මචන් බලන්න තැන් 2-3කට විල් බලන්න මාර ගනන් කියන්නේ

    DSC_0015.jpg

    මෙන්න මේ විල් සෙට් එක 13 සයිස් 195 පලල brand new 85යි ඹය පොටො එකේ තියෙන විදියමයි ඉත්න් කව්ද ඹව්වා ගන්නේ තව ටයර් 4ක් දාන්නත් එපැයි එකකින් එකකුත් 18ක් වත්
    ඹය වියදම් ටිකට දිරපු KE30 KE50 ගත්තැකි :growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගියා මචන් බලන්න තැන් 2-3කට විල් බලන්න මාර ගනන් කියන්නේ

    මෙන්න මේ විල් සෙට් එක 13 සයිස් 195 පලල brand new 85යි ඹය පොටො එකේ තියෙන විදියමයි ඉත්න් කව්ද ඹව්වා ගන්නේ තව ටයර් 4ක් දාන්නත් එපැයි එකකින් එකකුත් 18ක් වත්
    ඹය වියදම් ටිකට දිරපු KE30 KE50 ගත්තැකි :growl::growl:
    මතකයිනේ B11 එකට හෙව්ව හෙවිල්ල...:growl:
    ඒක නං අන්තිමට 15කට සෙට් උනා
    4.gif