ඒ මොකාද යකෝඅනිවා දාපන් මචන් මමත් මේ බලාගෙන ඉන්නේ පෙන්ට් එක බලන්න
තව එක්කෙනෙකුත් හොරෙන් බලන් ඉන්නේ![]()

ඒ මොකාද යකෝඅනිවා දාපන් මචන් මමත් මේ බලාගෙන ඉන්නේ පෙන්ට් එක බලන්න
තව එක්කෙනෙකුත් හොරෙන් බලන් ඉන්නේ![]()

එ හම්බුන එක වටිනවා එ ඹරිජිනල් ලාන්සර් බොක්ස් එකට එන විල් සෙට් එක උඩහා ගෙදර එකේ තිබුනේ එව්වා එක buff කරලා නෙවේ තියෙන්නේ දන්නේ නැද්ද තැනක් buff කරන්නමතකයිනේ B11 එකට හෙව්ව හෙවිල්ල...
ඒක නං අන්තිමට 15කට සෙට් උනා![]()
මේකමයි නේ අපේ එකේ තිබ්බෙත්...එ හම්බුන එක වටිනවා එ ඹරිජිනල් ලාන්සර් බොක්ස් එකට එන විල් සෙට් එක උඩහා ගෙදර එකේ තිබුනේ එව්වා එක buff කරලා නෙවේ තියෙන්නේ දන්නේ නැද්ද තැනක් buff කරන්න
![]()
පොර හොය හොය ඉන්නේ හරියට තැන කියන්නකො මන් කියන්නම්මේකමයි නේ අපේ එකේ තිබ්බෙත්...
බෆ් කරනවා ගල්වල හන්දියේ
ගල්වල හන්දියේමයි..පොර හොය හොය ඉන්නේ හරියට තැන කියන්නකො මන් කියන්නම්
මේ විල් සෙට් එකෙන් නම් කාර් එකට මාරම පෙනුමක් ආවේ ජපන් classic ගතිය හොදට තියෙනවා




මේ විල් සෙට් එකෙන් නම් කාර් එකට මාරම පෙනුමක් ආවේ ජපන් classic ගතිය හොදට තියෙනවා![]()
13 තමා වටින්නේ 14 දාලා low profile ආවානම් අරු එත් ඉතින් අපි යන පාරවල් වලට මොන low profile ද 24ක් යට කරන පාඩුයි තව හොයමු මමත් බලන්නම් කාර් එකට වගේ සෙට් එකක් හම්බුනානම් මරුම තමාවෑන් එකටත් සෙට් එකක් හොයන්න ගත්තා... ඔක්කොම හම්බෙන්නේ 14 බං..![]()
13 හොයා ගන්න අමාරුයි.. JDM 14 තියෙනවා 24ක් කියනවා
ආයේ ලංකාව පෙරලන්න වෙනවා.. ලයිට් ඒස් එකටත් 13 ද හොයන්නේ ?13 තමා වටින්නේ 14 දාලා low profile ආවානම් අරු එත් ඉතින් අපි යන පාරවල් වලට මොන low profile ද 24ක් යට කරන පාඩුයි තව හොයමු මමත් බලන්නම් කාර් එකට වගේ සෙට් එකක් හම්බුනානම් මරුම තමා
ඹව් පොඩි ආසාවක් තියෙනවා ටිකක් පාත් කරලා බලන්න මේ වගේ කලු කරන්නත් එපැආයේ ලංකාව පෙරලන්න වෙනවා.. ලයිට් ඒස් එකටත් 13 ද හොයන්නේ ?
කලු පාට ගහන්නද හදන්නේ ?ඹව් පොඩි ආසාවක් තියෙනවා ටිකක් පාත් කරලා බලන්න මේ වගේ කලු කරන්නත් එපැ
![]()

දැන්ම මුකුත් කරන්න බැ අරුට එකක් අරන්දිලා පැත්තකට කරලා ඉන්න ඹනේ ඹක්කොටම කලින්කලු පාට ගහන්නද හදන්නේ ?
අපේ පාරේ එහෙම යට වදියිද මන්දා![]()


ඹව් පොඩි ආසාවක් තියෙනවා ටිකක් පාත් කරලා බලන්න මේ වගේ කලු කරන්නත් එපැ
![]()
ඹව් පොඩි ආසාවක් තියෙනවා ටිකක් පාත් කරලා බලන්න මේ වගේ කලු කරන්නත් එපැ
ඹච්චර බැ මචන් අපේ ගෙදරට දාන්නත් තියෙන්නේ ලොකු ගැට්ටකින් එහේම උනොත් වැන් එක එලියේ තමා තියන්න වෙන්නේOw ochchara pahath karoth carpat parawalwala witharak yanna puluwan wei neda...parawal hadanna kadanakotath badu thama
බොහොදුරට මමත් කලු කරයි ඹයිට වඩා වෙනස් වෙන්න පෙන්ට් එක කරන්නේ දැන්ම කරන්න නම් බැ ඉතින්අම්මෝ පිස්සු කොර...

මේ කතාව නම් ඇත්ත හැබැයි
black gahalma balanna one wede kohomada kiyala.. epa wenawa udehodala dawl baladdi dust eka penawa.. epa una ape eka dark blue tiyena kale.. eka eka niyapothu gahapu parawal ehama elata penawa.. mata hithaganna ba ban.. nawattala giyahama ai eka eka huranne kiyala.. ape eke denatath black border ekaka cross wekak tiyenawa hurala..


බොහොදුරට මමත් කලු කරයි ඹයිට වඩා වෙනස් වෙන්න පෙන්ට් එක කරන්නේ දැන්ම කරන්න නම් බැ ඉතින්
මේ කතාව නම් ඇත්ත හැබැයි![]()