Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මතකයිනේ B11 එකට හෙව්ව හෙවිල්ල...:growl:
    ඒක නං අන්තිමට 15කට සෙට් උනා
    4.gif
    එ හම්බුන එක වටිනවා එ ඹරිජිනල් ලාන්සර් බොක්ස් එකට එන විල් සෙට් එක උඩහා ගෙදර එකේ තිබුනේ එව්වා එක buff කරලා නෙවේ තියෙන්නේ දන්නේ නැද්ද තැනක් buff කරන්න

    DSC_0383.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එ හම්බුන එක වටිනවා එ ඹරිජිනල් ලාන්සර් බොක්ස් එකට එන විල් සෙට් එක උඩහා ගෙදර එකේ තිබුනේ එව්වා එක buff කරලා නෙවේ තියෙන්නේ දන්නේ නැද්ද තැනක් buff කරන්න

    DSC_0383.jpg
    මේකමයි නේ අපේ එකේ තිබ්බෙත්...
    බෆ් කරනවා ගල්වල හන්දියේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොර හොය හොය ඉන්නේ හරියට තැන කියන්නකො මන් කියන්නම්
    ගල්වල හන්දියේමයි..
    ඕන කෙනෙක්ගෙං අහන්න කියන්න ඒ හිරියේ..
    එදාම නං කර ගන් නබැරි වෙයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ විල් සෙට් එකෙන් නම් කාර් එකට මාරම පෙනුමක් ආවේ ජපන් classic ගතිය හොදට තියෙනවා :love::love::love::love:
    9.gif
    වෑන් එකටත් සෙට් එකක් හොයන්න ගත්තා... ඔක්කොම හම්බෙන්නේ 14 බං..
    13 හොයා ගන්න අමාරුයි.. JDM 14 තියෙනවා 24ක් කියනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    9.gif
    වෑන් එකටත් සෙට් එකක් හොයන්න ගත්තා... ඔක්කොම හම්බෙන්නේ 14 බං..
    13 හොයා ගන්න අමාරුයි.. JDM 14 තියෙනවා 24ක් කියනවා
    13 තමා වටින්නේ 14 දාලා low profile ආවානම් අරු එත් ඉතින් අපි යන පාරවල් වලට මොන low profile ද 24ක් යට කරන පාඩුයි තව හොයමු මමත් බලන්නම් කාර් එකට වගේ සෙට් එකක් හම්බුනානම් මරුම තමා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    13 තමා වටින්නේ 14 දාලා low profile ආවානම් අරු එත් ඉතින් අපි යන පාරවල් වලට මොන low profile ද 24ක් යට කරන පාඩුයි තව හොයමු මමත් බලන්නම් කාර් එකට වගේ සෙට් එකක් හම්බුනානම් මරුම තමා
    ආයේ ලංකාව පෙරලන්න වෙනවා.. ලයිට් ඒස් එකටත් 13 ද හොයන්නේ ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඹව් පොඩි ආසාවක් තියෙනවා ටිකක් පාත් කරලා බලන්න මේ වගේ කලු කරන්නත් එපැ

    ph_vehicles.35915.2.jpg

    කලු පාට ගහන්නද හදන්නේ ?
    අපේ පාරේ එහෙම යට වදියිද මන්දා :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කලු පාට ගහන්නද හදන්නේ ?
    අපේ පාරේ එහෙම යට වදියිද මන්දා :sorry:
    දැන්ම මුකුත් කරන්න බැ අරුට එකක් අරන්දිලා පැත්තකට කරලා ඉන්න ඹනේ ඹක්කොටම කලින්
    ඹව් අර වෙලේ බොක්කුව ගාවින් දාන්න වෙන්නේ නැ වාහනේ නවත්තලා පයින් තමා එන්න වෙන්නේ
    මොනවා කරත් අපේ ගේ අස්සට ඹබාගන්නත් බැරිවෙනවානේ :no::no:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Ow ochchara pahath karoth carpat parawalwala witharak yanna puluwan wei neda...parawal hadanna kadanakotath badu thama
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹව් පොඩි ආසාවක් තියෙනවා ටිකක් පාත් කරලා බලන්න මේ වගේ කලු කරන්නත් එපැ

    black gahalma balanna one wede kohomada kiyala.. epa wenawa udehodala dawl baladdi dust eka penawa.. epa una ape eka dark blue tiyena kale.. eka eka niyapothu gahapu parawal ehama elata penawa.. mata hithaganna ba ban.. nawattala giyahama ai eka eka huranne kiyala.. ape eke denatath black border ekaka cross wekak tiyenawa hurala..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ow ochchara pahath karoth carpat parawalwala witharak yanna puluwan wei neda...parawal hadanna kadanakotath badu thama
    ඹච්චර බැ මචන් අපේ ගෙදරට දාන්නත් තියෙන්නේ ලොකු ගැට්ටකින් එහේම උනොත් වැන් එක එලියේ තමා තියන්න වෙන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අම්මෝ පිස්සු කොර...
    බොහොදුරට මමත් කලු කරයි ඹයිට වඩා වෙනස් වෙන්න පෙන්ට් එක කරන්නේ දැන්ම කරන්න නම් බැ ඉතින් :)

    black gahalma balanna one wede kohomada kiyala.. epa wenawa udehodala dawl baladdi dust eka penawa.. epa una ape eka dark blue tiyena kale.. eka eka niyapothu gahapu parawal ehama elata penawa.. mata hithaganna ba ban.. nawattala giyahama ai eka eka huranne kiyala.. ape eke denatath black border ekaka cross wekak tiyenawa hurala..
    මේ කතාව නම් ඇත්ත හැබැයි :(:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    බොහොදුරට මමත් කලු කරයි ඹයිට වඩා වෙනස් වෙන්න පෙන්ට් එක කරන්නේ දැන්ම කරන්න නම් බැ ඉතින් :)

    මේ කතාව නම් ඇත්ත හැබැයි :(:(

    awlak na gahala balapan.. passe wenas karapan ayehithunoth.. ape eka dark blue tibba awruddak witara... police case eka nisa api wenas kara ne original pata ta ma.. itapasse godak aya kiwwa bluish silver eka tibba ekata wada hodai kiyala.. silver eka.. decent kiyala hemoma kiyanawa glass full black nisa gathiyak tiyenawa.. full dark unahama paint ekai glasses ehema set ekama.. eka tikak awl wage..