Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    :(:(:(:(:(:(:(

    attachment.php
     
    Attachments

    • nissan_caravan_2011426.jpg
      nissan_caravan_2011426.jpg
      72.1 KB · Views: 114

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අනිවා මේ කියන කතාව ඇත්ත මචන්

    ph_vehicles.35915.1.jpg

    4de06851606c35c5baf40ff51.jpg

    මෙන්න මේ වගේ two tone එකක් කරන්නත් හිතයි
    02-400x395.jpg

    මෙන්න මේක තමා ගහන්න ඹනේ හරිම පාට

    උබේ වෑන් එකට ගහනවනම් නියම විදිහක් තියෙනව මචන්.. උඩ කොටස ජෙට් බ්ලැක් ගහපන්.. යට ටික අර ශෙල් එකට ගහපු අලු පාට ගහපන්. ගහලා පාට දෙක සම්බන්ද වෙන තැනට සුපර් ජීඇල් එකේ වගේ ස්ටිකර් පාරක් ඇදපන්.. ඇදලා වීදුරු බීඩින් වලට නිකල් පටි (ක්‍රෝම් ප්ලේටඩ් ප්ලාස්ටික් ) රෝලක් ගෙනත් ගහපන්. කන්නාඩි දෙක නිකල් දාපන්. ආයේ ඉතින් කඩවතම හෙල්ලෙයි:love::love::love::love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19027863 said:

    මේ තියෙන්නේ අයිඩියා ඹව් මමත් හිතුවේ ෂෙල් එකට ගහපු පාට යටට ගහන්න උඩ කලු තියෙද්දි නියමයි නියමයි
    වෙලාවකට හිතෙනවා බන් ලයිට්එස් එක දිලා starlet GT එකක් ගන්නත් :(:( එ මගුල් පට්ට ගනන්නේ කියන්නේ ඉතින් කොහේද

    toyota-starlet-gt-1.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැනට් එකට ගහනවානම් ගහන්න ඹනේ මේ පාට මම එකක් දැක්කා මාරම ගති
    1994_nissan_vanette_100_fresh_in_and_out_like_new_must_see_and_compare_96635406136820525.jpg
    වැනට් එකට ආපු කොල පාටෙ 2k එක ගහන්න කියලා හිතුවේ
    බලමුකෝ
    මේක ඔරිජිනල් විදිහට හදන්න හිතෙනවා... වැඩ මොකුත් නොදා... ආපු විදිහටම..:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රෑට යද්දි පොඩ්ඩක් පේනවා අඩුයි. රෑට පාර අයිනේ නතර කරලා යනවා නම් ලයිට් එකක් යට නතර කරලා යන්න වෙනවා ලගටම එනකම් පේන්නේ නැහැ. මටත් ඔය දෙක ඇරුනම වාහනේකට ලස්සනම පාට කළු තමයි. මගේ යාලුවෙක්ගේ කලු සිවික් එකක් තියනවා ස්මෝක්ඩ් ටේල් ලයිට් දාපු එකක් දැක්කම ඇඩෙනවා ලුක් එකට

    අනේ බන් මේ බුවාලන්තේ විසිබිලිටිය...:baffled::baffled:

    මගේ වාහන පහුගිය අව්රුදු කිහිපයේ ඩැමේජ් උනේ මෙන්න මෙහෙමයි.

    1. අමු බෙලි ගෙඩියක් වහලෙට වැටුනා
    2. මහ දවාලේ කට්ට අව්වේ පාක් කරල තිබ්බ වාහනේ දොරට ලොරියක් රිවස් කලා
    3. වයිපරේ දැක්කහම අපේ බල්ලට නිකන් මාර ජොලියක් යනවා. කන්න ගේනවනේ. ඉතින් කාර් එකෙන් බහින්න කලින් ඒක දිගේ නගිනවා. ඌ වටේම හූරලා තියෙන්නේ
    4. ආ තව එකක්. අපේම පව්ලේ කෙනෙක්ගේ වාහනයක් බ්‍රේක් කලාම පස්සෙන් ගිහින් ඇනලා තිබ්බ

    එහෙව් බුවාලන්තේ විසිබිලිටි අව්ලක් නෑ බන්.දැමේජ් වෙන තරමක් වෙන්නේ එක්කෝ ෆෝන් කනේ ගහන් හරි ඔබ ඔබා හරි එලවනවා. එහෙම නැත්නම් මෙලෝ සිහියක් නැතුව යනවා. නැත්නම් ස්වාභාවික හේතු. මම බ්බලපෑමක් නෑමයි කියන්නේ නෑ. ඒත් අපේ බුවාලන්තෙදි සෑහෙන්න අඩුයි. ඕක හුගාක් වැදගත් බන් වෙන රටවට හයිවේ වල එක්සිට් එන්ට්‍රන්ස් ගන්නකොටයි ලයින් චේන්ජ් කරනකොටයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේ තියෙන්නේ අයිඩියා ඹව් මමත් හිතුවේ ෂෙල් එකට ගහපු පාට යටට ගහන්න උඩ කලු තියෙද්දි නියමයි නියමයි
    වෙලාවකට හිතෙනවා බන් ලයිට්එස් එක දිලා starlet GT එකක් ගන්නත් :(:( එ මගුල් පට්ට ගනන්නේ කියන්නේ ඉතින් කොහේද

    toyota-starlet-gt-1.jpg

    මෙහෙමයි... මමනම් උබට කියන්නේ කොල්ල කාලේ කාර් පැදපන්.. අපි වගේ අංකල් වේගෙන එද්දී ජීප් ගනින්..:( උබ වෑන් වලට ආසනම් දන්න කියන වාහනේ දෙන්න එපා. මොකද කාර් ගන්නවා වගේ නෙමේ ලංකාවේ වෑන් ගන්න බෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    වැනට් එකට ආපු කොල පාටෙ 2k එක ගහන්න කියලා හිතුවේ
    බලමුකෝ
    මේක ඔරිජිනල් විදිහට හදන්න හිතෙනවා... වැඩ මොකුත් නොදා... ආපු විදිහටම..:sorry:

    උබේ තියෙන්නෙත් කොල නේද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19027925 said:
    මෙහෙමයි... මමනම් උබට කියන්නේ කොල්ල කාලේ කාර් පැදපන්.. අපි වගේ අංකල් වේගෙන එද්දී ජීප් ගනින්..:( උබ වෑන් වලට ආසනම් දන්න කියන වාහනේ දෙන්න එපා. මොකද කාර් ගන්නවා වගේ නෙමේ ලංකාවේ වෑන් ගන්න බෑ
    ඉදිරියේදි ෂෙල් එකක් හදනවා මචන් ගෙදර පාවිච්චියට එකට දැන්ම තියාම කැලි එකතු කරනවා :lol::lol:එතකොට හිනියට කාර් එකකට බහින්න ඹනේ වැන් 2ක් ගෙදර තියාගෙන වැඩක් නැ එකක් තිබුනාම ඇති දැන්ම කාර් එකකට බහින්න බැරි ගැරජ් එකේ ඹක්සිජන් බොතල් එහේම කාර් එකේ පටවන්න බැනේ අනික අපේ තාත්තාට කාර් ඇලජික් :(:(
    පස්සේ කාලේක land cruiser වැගන් එකක් අරගේන තියාගන්නවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මෙකෙන් පස්සේ තමා ලොටො එක ආවේ එකේ ඹය මුන මිට අන්තයි මටනම්
    1990-toyota-townace-cr21g-sale-japan.jpg

    සෙට් වෙන්නෙම නැති වෑන් මූනක් ඕක. අනික හයිජෙට් එකේ පරන මූන.. අර ඇම්බියුලන්ස් ඩොල්ෆින් මූනත් එහෙමයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Matath me wage llawata shade ekak gahanna hithenawa..

    20150719_100307_1.jpg
    හොද පෙනුමක් තියෙනවා මචන් ඹය වගේ කරන්න ඹනේ වැඩිය ලොකුවට කැපිලා පෙන්නේත් නැති ගානට වගේ ඩිසන් ලුක් තියෙන්න ඹනේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19027944 said:
    සෙට් වෙන්නෙම නැති වෑන් මූනක් ඕක. අනික හයිජෙට් එකේ පරන මූන.. අර ඇම්බියුලන්ස් ඩොල්ෆින් මූනත් එහෙමයි
    තියෙන ගොබ්බම මුනුටික තමා අනික් එක ඩොල්පින් 60 නම්බර් ආපු එක
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    හොද පෙනුමක් තියෙනවා මචන් ඹය වගේ කරන්න ඹනේ වැඩිය ලොකුවට කැපිලා පෙන්නේත් නැති ගානට වගේ ඩිසන් ලුක් තියෙන්න ඹනේ

    lawata gahanna one.. hoda patak select karagena.. photoshop walin wede karaganna ba.. metalic colors nisa..