මෙකෙන් පස්සේ තමා ලොටො එක ආවේ එකේ ඹය මුන මිට අන්තයි මටනම්Me van ekatath normal liteace munama awanam iwarai. chaa penumak thiyenne mune nam
අනිවා මේ කියන කතාව ඇත්ත මචන්
![]()
![]()
මෙන්න මේ වගේ two tone එකක් කරන්නත් හිතයි
![]()
මෙන්න මේක තමා ගහන්න ඹනේ හරිම පාට




මේ තියෙන්නේ අයිඩියා ඹව් මමත් හිතුවේ ෂෙල් එකට ගහපු පාට යටට ගහන්න උඩ කලු තියෙද්දි නියමයි නියමයිරත්තරං;19027863 said:උබේ වෑන් එකට ගහනවනම් නියම විදිහක් තියෙනව මචන්.. උඩ කොටස ජෙට් බ්ලැක් ගහපන්.. යට ටික අර ශෙල් එකට ගහපු අලු පාට ගහපන්. ගහලා පාට දෙක සම්බන්ද වෙන තැනට සුපර් ජීඇල් එකේ වගේ ස්ටිකර් පාරක් ඇදපන්.. ඇදලා වීදුරු බීඩින් වලට නිකල් පටි (ක්රෝම් ප්ලේටඩ් ප්ලාස්ටික් ) රෝලක් ගෙනත් ගහපන්. කන්නාඩි දෙක නිකල් දාපන්. ආයේ ඉතින් කඩවතම හෙල්ලෙයි

එ මගුල් පට්ට ගනන්නේ කියන්නේ ඉතින් කොහේද
වැනට් එකට ආපු කොල පාටෙ 2k එක ගහන්න කියලා හිතුවේවැනට් එකට ගහනවානම් ගහන්න ඹනේ මේ පාට මම එකක් දැක්කා මාරම ගති
![]()

රෑට යද්දි පොඩ්ඩක් පේනවා අඩුයි. රෑට පාර අයිනේ නතර කරලා යනවා නම් ලයිට් එකක් යට නතර කරලා යන්න වෙනවා ලගටම එනකම් පේන්නේ නැහැ. මටත් ඔය දෙක ඇරුනම වාහනේකට ලස්සනම පාට කළු තමයි. මගේ යාලුවෙක්ගේ කලු සිවික් එකක් තියනවා ස්මෝක්ඩ් ටේල් ලයිට් දාපු එකක් දැක්කම ඇඩෙනවා ලුක් එකට


මෙකෙන් පස්සේ තමා ලොටො එක ආවේ එකේ ඹය මුන මිට අන්තයි මටනම්
![]()
මේ තියෙන්නේ අයිඩියා ඹව් මමත් හිතුවේ ෂෙල් එකට ගහපු පාට යටට ගහන්න උඩ කලු තියෙද්දි නියමයි නියමයි
වෙලාවකට හිතෙනවා බන් ලයිට්එස් එක දිලා starlet GT එකක් ගන්නත්එ මගුල් පට්ට ගනන්නේ කියන්නේ ඉතින් කොහේද
![]()
උබ වෑන් වලට ආසනම් දන්න කියන වාහනේ දෙන්න එපා. මොකද කාර් ගන්නවා වගේ නෙමේ ලංකාවේ වෑන් ගන්න බෑවැනට් එකට ආපු කොල පාටෙ 2k එක ගහන්න කියලා හිතුවේ
බලමුකෝ
මේක ඔරිජිනල් විදිහට හදන්න හිතෙනවා... වැඩ මොකුත් නොදා... ආපු විදිහටම..![]()
Me van ekatath normal liteace munama awanam iwarai. chaa penumak thiyenne mune nam
ඉදිරියේදි ෂෙල් එකක් හදනවා මචන් ගෙදර පාවිච්චියට එකට දැන්ම තියාම කැලි එකතු කරනවාරත්තරං;19027925 said:මෙහෙමයි... මමනම් උබට කියන්නේ කොල්ල කාලේ කාර් පැදපන්.. අපි වගේ අංකල් වේගෙන එද්දී ජීප් ගනින්..උබ වෑන් වලට ආසනම් දන්න කියන වාහනේ දෙන්න එපා. මොකද කාර් ගන්නවා වගේ නෙමේ ලංකාවේ වෑන් ගන්න බෑ

එතකොට හිනියට කාර් එකකට බහින්න ඹනේ වැන් 2ක් ගෙදර තියාගෙන වැඩක් නැ එකක් තිබුනාම ඇති දැන්ම කාර් එකකට බහින්න බැරි ගැරජ් එකේ ඹක්සිජන් බොතල් එහේම කාර් එකේ පටවන්න බැනේ අනික අපේ තාත්තාට කාර් ඇලජික් 
මෙකෙන් පස්සේ තමා ලොටො එක ආවේ එකේ ඹය මුන මිට අන්තයි මටනම්
![]()
හොද පෙනුමක් තියෙනවා මචන් ඹය වගේ කරන්න ඹනේ වැඩිය ලොකුවට කැපිලා පෙන්නේත් නැති ගානට වගේ ඩිසන් ලුක් තියෙන්න ඹනේMatath me wage llawata shade ekak gahanna hithenawa..
![]()
තියෙන ගොබ්බම මුනුටික තමා අනික් එක ඩොල්පින් 60 නම්බර් ආපු එකරත්තරං;19027944 said:සෙට් වෙන්නෙම නැති වෑන් මූනක් ඕක. අනික හයිජෙට් එකේ පරන මූන.. අර ඇම්බියුලන්ස් ඩොල්ෆින් මූනත් එහෙමයි
හොද පෙනුමක් තියෙනවා මචන් ඹය වගේ කරන්න ඹනේ වැඩිය ලොකුවට කැපිලා පෙන්නේත් නැති ගානට වගේ ඩිසන් ලුක් තියෙන්න ඹනේ
රත්තරං;19027938 said:ගහනවනම් ජෙට් බ්ලැක් ගහපන් කුකුලෝ.. ටචප් එකක් උනත් ඇස් වහන් දුන්නහැකි






gray ෂෙල් එකට ගහපු පාට වගේ දාලා බලපන් ටිකක්Shit photoshop close karane.. dark patak dala balanna beri una![]()