Van modifications

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඉදිරියේදි ෂෙල් එකක් හදනවා මචන් ගෙදර පාවිච්චියට එකට දැන්ම තියාම කැලි එකතු කරනවා :lol::lol:එතකොට හිනියට කාර් එකකට බහින්න ඹනේ වැන් 2ක් ගෙදර තියාගෙන වැඩක් නැ එකක් තිබුනාම ඇති දැන්ම කාර් එකකට බහින්න බැරි ගැරජ් එකේ ඹක්සිජන් බොතල් එහේම කාර් එකේ පටවන්න බැනේ අනික අපේ තාත්තාට කාර් ඇලජික් :(:(
    පස්සේ කාලේක land cruiser වැගන් එකක් අරගේන තියාගන්නවා

    මටත් කාර් ඇලජික්, මං ආස නැත්තේ බිම වැඩිවෙලා යනවා වගේ දැනෙන එකට, පාරේ යද්දී බස්,වැන් වල යන උන් උඩින් එබිලා බලද්දී අවුල් වගේ බන්... :oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes:
    කොල කියන්නේ අමුතු කොලක් ඒක :)
    එ ඹරිජිනල් එක පාට

    BF37225_1.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඉදිරියේදි ෂෙල් එකක් හදනවා මචන් ගෙදර පාවිච්චියට එකට දැන්ම තියාම කැලි එකතු කරනවා :lol::lol:එතකොට හිනියට කාර් එකකට බහින්න ඹනේ වැන් 2ක් ගෙදර තියාගෙන වැඩක් නැ එකක් තිබුනාම ඇති දැන්ම කාර් එකකට බහින්න බැරි ගැරජ් එකේ ඹක්සිජන් බොතල් එහේම කාර් එකේ පටවන්න බැනේ අනික අපේ තාත්තාට කාර් ඇලජික් :(:(
    පස්සේ කාලේක land cruiser වැගන් එකක් අරගේන තියාගන්නවා

    math car ekak ganna inne labana awrudde agata wage balanna one.. finance nethuwa thama try karanne.. 20k wath ekathu karaganna one ne ekata.. EK3 ekak thama awama target eka G number ekak wath..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    පොඩ්ඩක් මේක පැහැදිලි කරපන් බලන්න??

    යකෝ මම මේ කැරි කාපු රිලව වගේ ඉන්නේ. පාක් කරන්න බෑ, ට්‍රැෆික් එකේ කතරගම දෙයියෝ වගේ ඔලු දොලහක් ඕනේ එලවන්න, ශෙඩ් එකට යනකොට ශෙඩ් එකේ උන් අහක බලාගන්නවා. පාක් කරන්න එක්කෝ රනවේ එකක් ඕනේ නැත්නම් පිට්ටනියක් ඕනේ. හිතල බලල ගනින්. කොලඹටනම් අජ... කියලා වැඩක් නෑ. ට්‍රැෆික් එකක දාගත්තොත් උබ අඩලා අඩලා අම්ම ඕනේ කියාන ගෙදර එනවා

    දුර යනවනම් විතරක් ෆුල් සයිස් ඇස් යූ වී ගනින්. නැත්නම් ලෑන්ඩ් කෲසර් අමතක කරලා ප්‍රාඩෝ එකකට වගේ පලයන්. ලේසි නෑ පුතේ අලියෙක් බලාගන්නවා වගේ තමා කෑම බීම වියදමත් එමමයි ඉදුම් හිටුම් ප්‍රශ්නත් එමමයි:(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    රත්තරං;19028033 said:

    මාත් මේ බැලුවේ මුට මොකෝ උනේ කියලා, එකපාරටම Land Cruiser :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මටත් කාර් ඇලජික්, මං ආස නැත්තේ බිම වැඩිවෙලා යනවා වගේ දැනෙන එකට, පාරේ යද්දී බස්,වැන් වල යන උන් උඩින් එබිලා බලද්දී අවුල් වගේ බන්... :oo:

    ඒ ටුට්ටෝ සබ් කම්පැක් සෙඩෑන් වල... කොහෙද ලංකාවට ටොයොට ආවොත් කොරොල්ලා ඇලියොන් ප්‍රෙමියෝ.. කැම් රියක් ඇවලොන් එකක් ආසාවට නෑ. නිසාන් ආවොත් සනි ජරාවයි නැත්නම් සිල්පි ඇල්ටිමා මැක්සිමා ටිආනා ලංකාවටම දෙක තුනයි.. මැස්ඩා ආවොත් මැස්ඩා3 විහිලුවටවත් 6 එකක් ගෙන්නේ නෑ. මිට්සුබිශිනම් ලාන්සර් නිකන් ලාවටවත් ගලාන්ට් එකක් ගෙන්නේ නෑ.. ඉතින් කොහෙද කුකුලෝ බිම එලාගෙන නැතුව ලංකාවේ කාර් එලවන්නේ??:(:(:(
     
    සිරාම කතාව කොලබ දාන්න නම් හිතන්න එපා බෙස් ලයින් එකේ සෙට් වෙලා තියෙනවා උන් ලෙන් එක මාරුකරගන්න මාර ගේමක් දෙන්නේ
    මේක තමා මටනම් හිතට වැදුනේ

    adventure-journal-overlandia-toyota-land-cruiser-70-rerelease-01a.jpg

    අමුම අමු full mechanical system එකක් තියෙන්නේ ඉල්ලුම වැඩි නිසා ආයේ රිලිස් කරලා තියෙන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    math car ekak ganna inne labana awrudde agata wage balanna one.. finance nethuwa thama try karanne.. 20k wath ekathu karaganna one ne ekata.. EK3 ekak thama awama target eka G number ekak wath..
    EK3 ප්‍රවේසමින් හොදේ එන්ජින් වලට කෙලොපුවා තියෙන්නේ දැන් කාලේ හරි එ වාහන වල හොදට හොයලා බලලා ගනින් ගන්න එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මාත් මේ බැලුවේ මුට මොකෝ උනේ කියලා, එකපාරටම Land Cruiser :oo:
    කොලබ ට්‍රැෆික් එකට දවස් දෙකක් අහු උනොත් අනිවා තුන්වෙනි දවසේ අයින් කරලා නවත්තලා ගිහින් පස්සේ ඇවිත් ගෙනියනවා. මුලින් නිකන් 5 වෙනි ලමයත් කෙල්ලෙක්ම උනා වගේ දුකෙන් උන්නේ මේකත් ඔටෝනේ කියල.. දැන්නම් 100000000000ගුනයක් සන්තෝසයි..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    EK3 ප්‍රවේසමින් හොදේ එන්ජින් වලට කෙලොපුවා තියෙන්නේ දැන් කාලේ හරි එ වාහන වල හොදට හොයලා බලලා ගනින් ගන්න එකක්
    ela ela.. thawa kal tiyenawa ne ban.. ethakota ekak hoyamu :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මටත් කාර් ඇලජික්, මං ආස නැත්තේ බිම වැඩිවෙලා යනවා වගේ දැනෙන එකට, පාරේ යද්දී බස්,වැන් වල යන උන් උඩින් එබිලා බලද්දී අවුල් වගේ බන්... :oo:
    මම නම් ගෙනාවොත් coil lowers දාලා පාත් කරනවා ආයේ 2ක් නැ එකට තමා තදම ටින්ටඩ් එක කරන්නේ :lol::lol:
    http://ikman.lk/en/ad/toyota-starlet-gt-1995-for-sale-gampaha-3
    මේ මගුල් වල ගනන් තමා ඉතින් :growl:
    :growl::growl::growl:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    රත්තරං;19028061 said:
    ඒ ටුට්ටෝ සබ් කම්පැක් සෙඩෑන් වල... කොහෙද ලංකාවට ටොයොට ආවොත් කොරොල්ලා ඇලියොන් ප්‍රෙමියෝ.. කැම් රියක් ඇවලොන් එකක් ආසාවට නෑ. නිසාන් ආවොත් සනි ජරාවයි නැත්නම් සිල්පි ඇල්ටිමා මැක්සිමා ටිආනා ලංකාවටම දෙක තුනයි.. මැස්ඩා ආවොත් මැස්ඩා3 විහිලුවටවත් 6 එකක් ගෙන්නේ නෑ. මිට්සුබිශිනම් ලාන්සර් නිකන් ලාවටවත් ගලාන්ට් එකක් ගෙන්නේ නෑ.. ඉතින් කොහෙද කුකුලෝ බිම එලාගෙන නැතුව ලංකාවේ කාර් එලවන්නේ??:(:(:(

    ඒකනේ මං කිව්වේ ලංකාවේ තියෙන ඒවායේ හැටි, නැති ඒවා ගැනනම් මං දන්නේ නැ අයියා... කෙසේවෙතත් මටනම් කාර් කියන වාහන ජාතිය ඇලජික් :dull: හැබැයි ආසයි :)
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    සිරාම කතාව කොලබ දාන්න නම් හිතන්න එපා බෙස් ලයින් එකේ සෙට් වෙලා තියෙනවා උන් ලෙන් එක මාරුකරගන්න මාර ගේමක් දෙන්නේ
    මේක තමා මටනම් හිතට වැදුනේ

    adventure-journal-overlandia-toyota-land-cruiser-70-rerelease-01a.jpg

    අමුම අමු full mechanical system එකක් තියෙන්නේ ඉල්ලුම වැඩි නිසා ආයේ රිලිස් කරලා තියෙන්නේ

    මචන් සීරීස් එක රිලීස් කලේ ඉල්ලුම නිසා නෙමේ වෙන කේස් එකක් නිසා. නිසාන් පැට්‍රෝල් වයි 62 එක හදද්දිත් වයි 61 එන නොනවත්වාම හදන්නෙත් ඒ කේස් එක නිසා. එහෙම නැතුව වෙන හොද ඒවා හදන්න බැරිකමට නෙමේ. මම දැන් පොඩි වැඩකට එලියට යනවා. ඇවිල්ලා කතාව කියන්නම්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒකනේ මං කිව්වේ ලංකාවේ තියෙන ඒවායේ හැටි, නැති ඒවා ගැනනම් මං දන්නේ නැ අයියා... කෙසේවෙතත් මටනම් කාර් කියන වාහන ජාතිය ඇලජික් :dull: හැබැයි ආසයි :)
    උබත් අපේ තාත්තාගේ මොඩල්ද කොහේද කාර්වල හොදක් දකින්නෙම නැනේ මොනවිදියටවත් :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19028140 said:

    මචන් සීරීස් එක රිලීස් කලේ ඉල්ලුම නිසා නෙමේ වෙන කේස් එකක් නිසා. නිසාන් පැට්‍රෝල් වයි 62 එක හදද්දිත් වයි 61 එන නොනවත්වාම හදන්නෙත් ඒ කේස් එක නිසා. එහෙම නැතුව වෙන හොද ඒවා හදන්න බැරිකමට නෙමේ. මම දැන් පොඩි වැඩකට එලියට යනවා. ඇවිල්ලා කතාව කියන්නම්
    ගිහින් වරෙන් මචන්
    මම ගියසතියෙත් දැක්කා බන් 61 එකක් CAK ද කොහේද නම්බරේ 62 එකට වඩා 61 තමා යන්නේ
    මම ඹක දැක්කේ ඹස්ට්‍රේලියන් forum එකක දාලා තිබුනා වැඩිය ලොකු කතාවක් දන්නේ නැ
    ඇවිත් මතක් කරලා විස්තරේ කියපන්
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    සිරාම කතාව කොලබ දාන්න නම් හිතන්න එපා බෙස් ලයින් එකේ සෙට් වෙලා තියෙනවා උන් ලෙන් එක මාරුකරගන්න මාර ගේමක් දෙන්නේ
    මේක තමා මටනම් හිතට වැදුනේ

    adventure-journal-overlandia-toyota-land-cruiser-70-rerelease-01a.jpg

    අමුම අමු full mechanical system එකක් තියෙන්නේ ඉල්ලුම වැඩි නිසා ආයේ රිලිස් කරලා තියෙන්නේ

    මේක පරණ මොඩ්ල් ලුක් උනාට ගති...