ඉදිරියේදි ෂෙල් එකක් හදනවා මචන් ගෙදර පාවිච්චියට එකට දැන්ම තියාම කැලි එකතු කරනවාඑතකොට හිනියට කාර් එකකට බහින්න ඹනේ වැන් 2ක් ගෙදර තියාගෙන වැඩක් නැ එකක් තිබුනාම ඇති දැන්ම කාර් එකකට බහින්න බැරි ගැරජ් එකේ ඹක්සිජන් බොතල් එහේම කාර් එකේ පටවන්න බැනේ අනික අපේ තාත්තාට කාර් ඇලජික්
![]()
පස්සේ කාලේක land cruiser වැගන් එකක් අරගේන තියාගන්නවා
මටත් කාර් ඇලජික්, මං ආස නැත්තේ බිම වැඩිවෙලා යනවා වගේ දැනෙන එකට, පාරේ යද්දී බස්,වැන් වල යන උන් උඩින් එබිලා බලද්දී අවුල් වගේ බන්...



හැබැයි ආසයි
ඒ උනාට මරු නේ බන්...