Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    කාලා වෑන් එක පණ තිබ්බ නම් වෑන් එක කරපු ඩයල් එක පටවන් ගිහින් කොහෙ හරි අන්නනවා.. :lol::lol::lol::lol: අපරාදි බං.. මේව බලල උඹ එහෙම ඒව මේව කොරන්න එහෙම යන්න එපා. RIP English​
    මමත් බැලුවේ පොරව ආදර්ෂෙට අරගෙන මොනවාහරි ටිකක් එල්ලන්න :lol::lol::lol:
    මූව මක්කම යවන්ට ඕනැ තෙරපිලා මැරෙන්න :angry::angry:
    පොර මේ ත්රෙඩ් එක කියවනවානම් උබලා කියලා තියෙන එව්වාට පොර මෙලාහටත් ඹය කැලි ටික ගලවලා :lol::lol:
    මාත් දැක්කා බන් මේක, හෙන ගහන අපරාධ මේවා...
    උබ දන්නවානේ ලයිට්එස් වල බඩුවල ගනන් බලපන් එකේ අඩු කැල්ලක් නැනේ ඹක්කොම දාලානේ බුරුවා කාලා තියෙන්නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    me hodai ban :)
    ඹව් මචන් පෙනවානේ ඇතුලේ ටිකට මුකුත් වෙලා නැ හොදටම තියෙනවා
    Fatta ;);););)
    11.gif
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොනාද බන් මේ? අපේ එකෙත් තිබුනා කැට්ලොයි කුඩු
    ඹය තියෙන්නේ වි පොතු කලින් අයිතිකාරයාට farm එකක් තියෙනවා එකේ බඩු අදිද්දි හැලිච්චා
    ඔතන තියෙනවා මලකඩ, කැට්ලොයි කුඩු/කෑලි, මඩ, දූවිලි, කෙස්ගස් etc
    තව තව දෙවල් තිබිලා හම්බෙලා තියෙනවා ඹව්වා කපද්දි :shocked::eek:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    උබ දන්නවානේ ලයිට්එස් වල බඩුවල ගනන් බලපන් එකේ අඩු කැල්ලක් නැනේ ඹක්කොම දාලානේ බුරුවා කාලා තියෙන්නේ

    ඔව් බන් කැලි හොයාගන්න තියෙන අමාරුව අපිනේ දන්නේ :(

    උඹට PM එකක් දාලා ඇති පොඩ්ඩක් බලපන්

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,465
    32,189
    113
    Front lip එක නම් වැඩ ගොඩාක් දුරට ඉවරයි finishing කරන්න තමා තියෙන්නේ ;);)
    p13%252520%2525284%252529.jpg


    p13%252520%2525285%252529.jpg




    මචං මේ දුඹුරු පාටට ගාල තියෙන්නෙ මොනවද බං?:confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,760
    12,693
    113
    127.0.0.1:8080/Kandy
    ado me dawas tikema hariyata nidaganna beri una assignment nisa eye ekak submit karala hodata nidagatta

    heenayak dekka kiyapanko.. maru fiberglass weddek hambuwela uta kiyala spoiler ekak hadawagannawa.. :lol::lol::lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,592
    21,161
    113
    Panadura
    Front lip එක නම් වැඩ ගොඩාක් දුරට ඉවරයි finishing කරන්න තමා තියෙන්නේ ;);)
    p13%252520%2525284%252529.jpg


    p13%252520%2525285%252529.jpg




    ෆට්ට ගේමක් දෙන්න ඕනේ නේ බන්, කරගෙන යන් එලZ :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ෆට්ට ගේමක් දෙන්න ඕනේ නේ බන්, කරගෙන යන් එලZ :)
    ඹව් 3න් පැත්තකට නැවෙන්න ඹනේ හරියට ෂේප් එක එන්න එවාත් හරියටම බැලන්ස් වෙන්නත් ඹනේ :sorry: