Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    12196318_1134626039888497_3449390507999229993_n.jpg
    මටත් පිස්සු හැදුනේ මුන්ගේ වැන් ටික දැකලා තමා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ado me dawas tikema hariyata nidaganna beri una assignment nisa eye ekak submit karala hodata nidagatta

    heenayak dekka kiyapanko.. maru fiberglass weddek hambuwela uta kiyala spoiler ekak hadawagannawa.. :lol::lol::lol:
    මේ දවස් වල මටත් දිගට හරහාට levin පෙනවා බන් හිනෙන් එකක් නැත්තම් අනිවාරෙන් ෂේල් එකක් තමා :shocked:
    IMG_8434.jpg

    SuperLapTaupo2008-016.jpg

    IMG_6389.jpg

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machanla me wage foil hose hoya ganna thiyenne koheda. badulle & bandarawela hoya ganna na..

    Aluminium_aluminum_Foil_Hose_Pipe_Ducting.jpg

    me thyenne mama galawapu hose eka. mama udin dala thiyena hose eka mekata hari yai da ??

    2a5n8ls.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තව අලුත් වැඩක් පටන් ගත්තා
    බැලුවේ අලුතින් ගෙනල්ලා හයි කරන්න හරියන්නේ නැ එ කියන ගනන් වලට හොද ඇලොවිල් සෙට් එකක් ගන්න පුලුවන් ඉතින් එකත් අපිම හදන්න කියලා තමා බැලුවේ
    මෙන්න මෙහේමයි වැඩේ ඩිසයින් එක පටන් ගත්තේ
    p13%252520%2525286%252529.jpg

    p13%252520%2525287%252529.jpg

    p13%252520%2525281%252529.jpg

    ටිකක් කොට කලා ඹරිජිනල් එනවාට වඩා එක ටිකක් දිග වැඩි නිසා කැතයි වගේ
    images

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තව අලුත් වැඩක් පටන් ගත්තා
    බැලුවේ අලුතින් ගෙනල්ලා හයි කරන්න හරියන්නේ නැ එ කියන ගනන් වලට හොද ඇලොවිල් සෙට් එකක් ගන්න පුලුවන් ඉතින් එකත් අපිම හදන්න කියලා තමා බැලුවේ
    මෙන්න මෙහේමයි වැඩේ ඩිසයින් එක පටන් ගත්තේ
    .
    .
    .
    .
    [/CENTER]

    පට්ටයිනේ :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩකාලෙකින් :cool:

    මම එන වෙලාවට යූසර් සීපී එකේ දැකපු නැති නිසා අලුත් අප්ඩේට් නැතුව ඇති කියලා හිතුවා. කටු ත්‍රෙඩ් එකත් අකර්මන්‍ය වෙලානේ :(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මටත් පිස්සු හැදුනේ මුන්ගේ වැන් ටික දැකලා තමා

    පිස්සු නොහැදුනොත් තමා පුදුම, බලහන්කො ටොයියා ලයිට් ඒස් ටික, හම්මේ ඉතින් නේ...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මෙහෙම යන්න පුලුවන්ද බන් ලයිට් ඒස් එකේ, බයේ බැනේ බන්, මොකක්ද බන් අර 120kmph පැන්නම දාන ගියර් එක?

    iamkusal

    Member
    Mar 16, 2015
    31
    3
    0
    Matara
    තව අලුත් වැඩක් පටන් ගත්තා
    බැලුවේ අලුතින් ගෙනල්ලා හයි කරන්න හරියන්නේ නැ එ කියන ගනන් වලට හොද ඇලොවිල් සෙට් එකක් ගන්න පුලුවන් ඉතින් එකත් අපිම හදන්න කියලා තමා බැලුවේ
    මෙන්න මෙහේමයි වැඩේ ඩිසයින් එක පටන් ගත්තේ
    p13%252520%2525286%252529.jpg

    p13%252520%2525287%252529.jpg

    p13%252520%2525281%252529.jpg

    ටිකක් කොට කලා ඹරිජිනල් එනවාට වඩා එක ටිකක් දිග වැඩි නිසා කැතයි වගේ
    images

    mchn me buffer 1e kelawara plastic neda original enne..ekath thahaduwenma ghannada hadanne..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙහෙම යන්න පුලුවන්ද බන් ලයිට් ඒස් එකේ, බයේ බැනේ බන්, මොකක්ද බන් අර 120kmph පැන්නම දාන ගියර් එක?

    ඹය පැටුල් 5K එන්ජින් එකක් එව්වාගේ RPM යනවා 7000-8500 නිකන්ම ඩිසල් එව්වා වගේ නෙවේ ලන්කාවේ ඉන්න උන්ට ඉතින් ඩිසල් වලින් තොර ලොවක් නැනේ