meka CR42 akak da a???
sorry මචන්ලා photo දාන්න late වුනාට.තව පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා.ත්‍රෙඩ් එක එළකිරි වගේ ඇදිල ගිහිල්ලනේහ් .....
![]()
![]()
![]()
![]()
nice macho lassanai paint aka....

meka CR42 akak da a???
sorry මචන්ලා photo දාන්න late වුනාට.තව පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා.ත්‍රෙඩ් එක එළකිරි වගේ ඇදිල ගිහිල්ලනේහ් .....
![]()
![]()
![]()
![]()

වැඩ අස්සේ හරි පොටොස් ටික දාපු එක නම් ගොඩාක් අගය කරනවා මචන් පෙන්ට් එක නියමෙටම කරලා තියෙනවා

පර්ල් එක කහපාට ගැහුවේ නැ නේද ටිකක් පොටොස් වලින් නම් හොදටම තියෙනවා

එලනේ එහෙනම් මොකද්ද පෙන්ට් වර්ගේ ගත්තු debear ද slikknet ද?කහ පාටක් නම් ආවේ නැහැ සහෝ.... ඔයා කිව්ව KDH එකේ පාටම තියෙනවා....
![]()
අපේ ඩී එක්ස් එකෙනුත් ඔහොම සෑහන වෑඩ අරන් තියෙනවා. වෑන් එක වගෙ තමා ඉතින්. සිමෙන්ති ටයිල් යකඩ ඔක්කොම ඈදල තියෙනවා. පස්සෙ සීට් එක නෑමුවාම සෑහන ඉඩ තියෙනව. 1300 පෙට්‍රල් එන්ජිම වුනාට ලෝඩ් ගහලත් අදිනවා මදි නොකියන්න.

එකෙන් ම අපේ AD එකෙත් මන් 9ක් දාල ආව රෑක. වාහනේ පට්ට stable, පොඩ්ඩක් වත් ගස්සෙන්නේ නෑ සැපට යන්න තියෙන්නේ..![]()
)වැඩ අස්සේ හරි පොටොස් ටික දාපු එක නම් ගොඩාක් අගය කරනවා මචන් පෙන්ට් එක නියමෙටම කරලා තියෙනවා
පර්ල් එක කහපාට ගැහුවේ නැ නේද ටිකක් පොටොස් වලින් නම් හොදටම තියෙනවා

පොස්ට් එකත් වටිනවා මචන් උබලා කට්ටිය නිසානේ ත්රෙඩ් එක ඇදගෙන යන්නේඅම්මෝ යන්තන් කොන අල්ල ගත්තා. සමාවෙන්න ඕන දාල තියන post වලට comment එකක්වත් දැම්මේ නැති එකට. (comment දාලා වැඩක් නැ ඉතින් මම කියවනකොට උබල එක ගැන කතාකරලා ඉවරනේ)
ලොරියේ දොර කණුවේ ඇති විස්තරේ තියෙන පොඩි ඇලුමිනියම් ප්ලේට් එකක් අන්න එකෙ නම්බරේ බලලා තින්ත ගනින්මචන් මතකයි නේද මගේ පේන්ට් කරන්න තිබුන කැන්ටර් එක.
මට ඕනේ එක පාරම පේන්ට් එක ගහල කියල පෙන්නේ නැතිවෙන්න පේන්ට් කරගන්න.
මේකෙ ඔරිජිනල් කලර් කෝඩ් එකට සුදු පාට ගැහුවොත් කිරි කොකා වගේ තියෙයි නේද?
එහෙම උනොත් බලපු ගමන් පේනවා පේන්ට් එක ගහල කියල.
පාට හදල ටිකක් කහ ගතියට වගේ ගැහුවොත් වැඩේ අවුල් වෙයිද?
කොහොමද හොද?![]()
පොස්ට් එකත් වටිනවා මචන් උබලා කට්ටිය නිසානේ ත්රෙඩ් එක ඇදගෙන යන්නේ
onna thread eka adennath ekka man gane photo tikak
![]()

onna thread eka adennath ekka man gane photo tikak
![]()
![]()
![]()
power door ද ඇත්තටම?
ow ban.. mokatada boruwata gahanne.. meka GL-L ekak.. power doors, power mirros, power shutters, sunroof okkoma tibe

machan toyota corolla AE91 ekaka dan yana price kohomada. body & engine hondatama thiyenawa full option wahane..![]()
http://ikman.lk/en/ads/cars-vehicles-in-sri-lanka-391?query=toyota+corolla+AE91
ade meke balapan
HTML:http://ikman.lk/en/ads/cars-vehicles-in-sri-lanka-391?query=toyota+corolla+AE91
machan mata 7 kata setuna. a kiyanne wade padu na neda ??