Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    9inch monitor eka awa.. singapore idan..

    IMG_4388.jpg

    IMG_4389.jpg
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ලොරියේ දොර කණුවේ ඇති විස්තරේ තියෙන පොඩි ඇලුමිනියම් ප්ලේට් එකක් අන්න එකෙ නම්බරේ බලලා තින්ත ගනින්
    ඹරිජිනල් විදිටම ඹනේ නම් ROCk තමා

    ඔව් මචන් නම්බර් එක නම් තියෙනවා.
    ඒත් එහෙම ගැහුවොත් සුදු ගතිය වැඩි වෙයි නේද?

    මේක දැන් අවුරුදු 8 ක් විතර පරණ එකක්නේ. ඒ කියන්නේ මේ වෙනකොට ඔරිගීනල් පේන්ට් එක ටිකක් ෆේඩ් වෙලා. අපි කෝඩ් එකටම ගැහුවොත් සුදු ගතිය වැඩියෙන් පෙනෙයි නේද?

    අපේ පේන්ට් එක කරන පොර කිව්වෙත් කෝඩ් එකටම ගහමු කියල.
    මම පේන්ට් ගැන වැඩියම දන්නේ නෑ. මේක මට හිතුන දෙයක්.

    මේ තියෙන්නේ වාහනේ දැන් තත්වේ.

    lorry.jpg

    "ඹරිජිනල් විදිටම ඹනේ නම් ROCk තමා" මොකද්ද මචන් rock කියන්නේ? :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මිනි කුපර් හොද නැද්ද බන් ??
    :rolleyes:
    හොදයි කැලි කපපු නැති බට් කරපු නැති වෙන වෙන පොත් තියපු නැති එකක් නම් අනික දැන් ඉතින් අව්රුදු බර ගානක් පරන වාහනයක් පෙනුමටනේ වහව‍ැටෙන්නේ :):)
     
    rock කියන්නේ පෙන්ට් brand එකක් මචන් ජපන් කොලිටියත් හොදයි උන්ගෙත් ඹරිජිනල් කොඩ් එකටම ගන්න පුලුවන් ඹරිජිනල් පෙන්ට් එකේ පෙනුමම එනවා මේ තියෙන්නේ රොක් වලින් ගහපු ටච්අප් එකක්
    p3%252520%2525282%252529.jpg
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    හොදයි කැලි කපපු නැති බට් කරපු නැති වෙන වෙන පොත් තියපු නැති එකක් නම් අනික දැන් ඉතින් අව්රුදු බර ගානක් පරන වාහනයක් පෙනුමටනේ වහව‍ැටෙන්නේ :):)

    :no::no::no: