9inch monitor eka awa.. singapore idan..
![]()
![]()
9inch monitor eka awa.. singapore idan..
![]()
![]()
ලොරියේ දොර කණුවේ ඇති විස්තරේ තියෙන පොඩි ඇලුමිනියම් ප්ලේට් එකක් අන්න එකෙ නම්බරේ බලලා තින්ත ගනින්
ඹරිජිනල් විදිටම ඹනේ නම් ROCk තමා

Ebay ද? ලින්ක් එක දියන්කෝ...
link eka oneee
http://www.ebay.com/itm/141345826963




මෙහේම කාර් දැකලා තියෙනවාද බලපන් මට නම් නම දැකලා තාම හිනාව නවත්තගන්න බැ
Austin mene kupari 1979
http://ikman.lk/en/ad/austin-mene-kupari-1979-for-sale-matale


mene kupari


මෙහේම කාර් දැකලා තියෙනවාද බලපන් මට නම් නම දැකලා තාම හිනාව නවත්තගන්න බැ
Austin mene kupari 1979
http://ikman.lk/en/ad/austin-mene-kupari-1979-for-sale-matale

හොදයි කැලි කපපු නැති බට් කරපු නැති වෙන වෙන පොත් තියපු නැති එකක් නම් අනික දැන් ඉතින් අව්රුදු බර ගානක් පරන වාහනයක් පෙනුමටනේ වහවැටෙන්නේමිනි කුපර් හොද නැද්ද බන් ??![]()


හම්මො මේව්වාගේ ගනන් ලයිට්ඒස් එපාවෙන්නේ ඹක තමා ඉතින්




rock කියන්නේ පෙන්ට් brand එකක් මචන් ජපන් කොලිටියත් හොදයි උන්ගෙත් ඹරිජිනල් කොඩ් එකටම ගන්න පුලුවන් ඹරිජිනල් පෙන්ට් එකේ පෙනුමම එනවා මේ තියෙන්නේ රොක් වලින් ගහපු ටච්අප් එකක්ඔව් මචන් නම්බර් එක නම් තියෙනවා.
ඒත් එහෙම ගැහුවොත් සුදු ගතිය වැඩි වෙයි නේද?
මේක දැන් අවුරුදු 8 ක් විතර පරණ එකක්නේ. ඒ කියන්නේ මේ වෙනකොට ඔරිගීනල් පේන්ට් එක ටිකක් ෆේඩ් වෙලා. අපි කෝඩ් එකටම ගැහුවොත් සුදු ගතිය වැඩියෙන් පෙනෙයි නේද?
අපේ පේන්ට් එක කරන පොර කිව්වෙත් කෝඩ් එකටම ගහමු කියල.
මම පේන්ට් ගැන වැඩියම දන්නේ නෑ. මේක මට හිතුන දෙයක්.
මේ තියෙන්නේ වාහනේ දැන් තත්වේ.
![]()
"ඹරිජිනල් විදිටම ඹනේ නම් ROCk තමා" මොකද්ද මචන් rock කියන්නේ?![]()
හයි කරාද මචන් කොහොද කොලිටි එහේස9inch monitor eka awa.. singapore idan..
![]()


හොදයි කැලි කපපු නැති බට් කරපු නැති වෙන වෙන පොත් තියපු නැති එකක් නම් අනික දැන් ඉතින් අව්රුදු බර ගානක් පරන වාහනයක් පෙනුමටනේ වහවැටෙන්නේ![]()


