oya thiyenne elakiri wage....thawa Display ekak gahanna hethuwa moko ban?
ade thread eke comment dapan eka welenawa.. thawa display ekak gehuwe.. passema yana ayata penne na ne

oya thiyenne elakiri wage....thawa Display ekak gahanna hethuwa moko ban?

DVD / Monitor installation:
HTML:http://www.elakiri.com/forum/showthread.php?p=19289061
![]()
රත්තරං;19289315 said:මොකක්ද මචන් මේ සන්රූෆ් එකේ යට කොටසේ තියෙන කෑල්ල?
ඒක ස්ලයිඩ් කරන්න නෙමේද තියෙන්නේ? සන්රූෆ් එක පවර් සන්රූෆ්ද?
yata kiwwe? glass ekata yatin tiyenawa.. galawanna puluwan board ekak awwa wetenawata tiyenne..
sunroof eka slide newe flip up karanna tiyenne.. power sunroof enne piti passaya..
anith ara 23 kiyana kella nam rear A/C eke.. eke tama originally vahane remote system eka, A/C control reading lamps 2k, door lamps 1k, power sunroof switches enne..

)( ඒ වෙනකොටත් වාහනේ කිලෝ මීටර් ලක්ශ 4 ක් විතර දුවල තියෙන්නේ)
මචාලා මේ ගැන ඔයගොල්ලො මොකද හිතන්නේ,
මම නිකමට ගනන් හදල බැලුවා Hiace(KDH) එකේ පෙට්රොල් වාහනයක් ගන්න එකද වාසි, නැත්තම් ඒ ඔප්ශන්ම තියෙන ඩීසල් එකක් තව ලක්ශ 20ක් විතර වැඩිපුර දීල ගන්න එකද වාසි කියලා.
මාසක් තුලදි දුවන km ගණන 2000km කියල ගමු.
Km per liter(Petrol)= 8
Km per liter(Diesel)= 10
පෙට්රොල් ලීටරයක මිල = 117.00
ඩීසල් ලීටරයක මිල = 95.00
මාසෙකදි ඩීසල් වාහනයෙන් ලැබෙන අමතර වාසිය = රු:10,250.00
රු:2,000,000.00 එම වාසිය මගින් පියවීමට ගතවෙන කාලය = මාස 195(අවු:16 ක් විතර)( ඒ වෙනකොටත් වාහනේ කිලෝ මීටර් ලක්ශ 4 ක් විතර දුවල තියෙන්නේ)

ඒක තමයි මචන්, මටත් හිතුනෙ පෙට්රොල් එකක් ගන්න එක ලාභයි කියලා, KDH නම් කන්වර්ට් කරන්න පට්ට අමාරුයිලු නේදඅපේ අය ඔච්චර දුර බලන්නෙ නෑනේ ඩීසල් කරනවා 10ක්. ලීටරේ අනූපහයි. ඉතින් ගන්නවා. නැත්නම් rz එන්ජින් ආපු ඩොල්පින් වගේ කන්වර්ට් කලානම් හරි.

මචාලා මේ ගැන ඔයගොල්ලො මොකද හිතන්නේ,
මම නිකමට ගනන් හදල බැලුවා Hiace(KDH) එකේ පෙට්රොල් වාහනයක් ගන්න එකද වාසි, නැත්තම් ඒ ඔප්ශන්ම තියෙන ඩීසල් එකක් තව ලක්ශ 20ක් විතර වැඩිපුර දීල ගන්න එකද වාසි කියලා.
මාසක් තුලදි දුවන km ගණන 2000km කියල ගමු.
Km per liter(Petrol)= 8
Km per liter(Diesel)= 10
පෙට්රොල් ලීටරයක මිල = 117.00
ඩීසල් ලීටරයක මිල = 95.00
මාසෙකදි ඩීසල් වාහනයෙන් ලැබෙන අමතර වාසිය = රු:10,250.00
රු:2,000,000.00 එම වාසිය මගින් පියවීමට ගතවෙන කාලය = මාස 195(අවු:16 ක් විතර)( ඒ වෙනකොටත් වාහනේ කිලෝ මීටර් ලක්ශ 4 ක් විතර දුවල තියෙන්නේ)

ඔව් මචන්, විකුනන්න අමාරු එක තමයි අවුල...තර්කය නිවැරදී මචං. නඩත්තුවත් පැට්රල් වෑන් එක ලේසි. හැබැයි ආයි විකුණ ගන්න නම් අමාරුයි. දැන් කාලේ පැට්රල්, ඩිසල් අතර මිල පරතරය බලනකොට පැට්රල් වෑන් එකක් ගන්න එකේ එහෙම අවාසියක් මම නම් දකින්නෙ නෑ.![]()

පෙට්රල් 8 ක් වත් කරන්නෙ නැතිවෙයිද?වෑන් එකකට පෙට්රල් හරියන්නේ නෑ මචන්.
KDH එකේ පැසෙන්ජ එක්ක 8 ක් කරන එකක් නෑ. ඩීසල් එක 10+ කරයි.
විකුනද්දී පෙට්රල් එක අඩුවට දෙන්න වෙන්නේ.
ඒත් KDH එකට 95 ට නම් ඩීසල් ගහන්න බෑ. සුපර් ඩීසල් ගහන්න වෙනවා.![]()

මම නම් ආයේ 2ක් නැ පැට්රල් තමා ඹය කියන මතේම තමා මම ඉන්නේමචාලා මේ ගැන ඔයගොල්ලො මොකද හිතන්නේ,
මම නිකමට ගනන් හදල බැලුවා Hiace(KDH) එකේ පෙට්රොල් වාහනයක් ගන්න එකද වාසි, නැත්තම් ඒ ඔප්ශන්ම තියෙන ඩීසල් එකක් තව ලක්ශ 20ක් විතර වැඩිපුර දීල ගන්න එකද වාසි කියලා.
මාසක් තුලදි දුවන km ගණන 2000km කියල ගමු.
Km per liter(Petrol)= 8
Km per liter(Diesel)= 10
පෙට්රොල් ලීටරයක මිල = 117.00
ඩීසල් ලීටරයක මිල = 95.00
මාසෙකදි ඩීසල් වාහනයෙන් ලැබෙන අමතර වාසිය = රු:10,250.00
රු:2,000,000.00 එම වාසිය මගින් පියවීමට ගතවෙන කාලය = මාස 195(අවු:16 ක් විතර)( ඒ වෙනකොටත් වාහනේ කිලෝ මීටර් ලක්ශ 4 ක් විතර දුවල තියෙන්නේ)

ඹක හරියටම දැන ගන්න නම් පැට්රල් වැන් එකක් පාවිච්චි කරන කෙනෙක් හම්බෙලා හරියටම විස්තරේ අහගත්තානම් වටිනවා මචන්ඔව් මචන්, විකුනන්න අමාරු එක තමයි අවුල...
පෙට්රල් 8 ක් වත් කරන්නෙ නැතිවෙයිද?![]()
මචාලා මේ ගැන ඔයගොල්ලො මොකද හිතන්නේ,
මම නිකමට ගනන් හදල බැලුවා Hiace(KDH) එකේ පෙට්රොල් වාහනයක් ගන්න එකද වාසි, නැත්තම් ඒ ඔප්ශන්ම තියෙන ඩීසල් එකක් තව ලක්ශ 20ක් විතර වැඩිපුර දීල ගන්න එකද වාසි කියලා.
මාසක් තුලදි දුවන km ගණන 2000km කියල ගමු.
Km per liter(Petrol)= 8
Km per liter(Diesel)= 10
පෙට්රොල් ලීටරයක මිල = 117.00
ඩීසල් ලීටරයක මිල = 95.00
මාසෙකදි ඩීසල් වාහනයෙන් ලැබෙන අමතර වාසිය = රු:10,250.00
රු:2,000,000.00 එම වාසිය මගින් පියවීමට ගතවෙන කාලය = මාස 195(අවු:16 ක් විතර)( ඒ වෙනකොටත් වාහනේ කිලෝ මීටර් ලක්ශ 4 ක් විතර දුවල තියෙන්නේ)

මම නම් ආයේ 2ක් නැ පැට්රල් තමා ඹය කියන මතේම තමා මම ඉන්නේ
පැට්රල් ඹටො 172 එකක කතරගම නුවර එලියේ ගිහින් එන්න පැට්රල් ගැහුවේ 8ක ඩිසල් වැන් එකක ගියත් අඩුම ගානේ 6කවත් ගහන්න ඹනේ
අපේ අයගේ මතයක් හැදිලානේ තියෙන්නේ ඩිසල් වාහන ලාබයි කියලා වියදම් අඩුයි කියලා ඹව් එකේ ඇත්තක් තියෙනවා 2C වගේ එන්ජින් වලින් එත් ඹය අලුතෙන් එන D4D එහේම මෙන්ටෙන් කරන්න අමාරුයි කොමන් රේල් අනන් මනන් කෙස් ගොඩයි එකට හේතුව ලංකාවේ තියෙන ඩිසල් වල ප්රමිතිය තමා ඉතින්
මම පැට්රල් එන්ජින් ගැන නම් හරියට කියන්න දන්නේ නැ ලොකු දැනුමක් නැ
වාහනේ සැප පහසුයි සද්ද බද්ද නැ හොදට පිකප් ප්රවෙසමට එලවන්න ඹනේ දන්නේම නැ පිකප් වෙලා ඉවරයි වැඩිය පැගුනොත් එහේම
![]()

ඔව් මචන් අලුත් ඩීසල් වාහන වලින් පෙට්රල් එකට සාපේක්ශව ලොකු ලාභයක් ගන්න අමාරුයි වගේ කියලයි මටත් හිතුනේමම නම් ආයේ 2ක් නැ පැට්රල් තමා ඹය කියන මතේම තමා මම ඉන්නේ
පැට්රල් ඹටො 172 එකක කතරගම නුවර එලියේ ගිහින් එන්න පැට්රල් ගැහුවේ 8ක ඩිසල් වැන් එකක ගියත් අඩුම ගානේ 6කවත් ගහන්න ඹනේ
අපේ අයගේ මතයක් හැදිලානේ තියෙන්නේ ඩිසල් වාහන ලාබයි කියලා වියදම් අඩුයි කියලා ඹව් එකේ ඇත්තක් තියෙනවා 2C වගේ එන්ජින් වලින් එත් ඹය අලුතෙන් එන D4D එහේම මෙන්ටෙන් කරන්න අමාරුයි කොමන් රේල් අනන් මනන් කෙස් ගොඩයි එකට හේතුව ලංකාවේ තියෙන ඩිසල් වල ප්රමිතිය තමා ඉතින්
මම පැට්රල් එන්ජින් ගැන නම් හරියට කියන්න දන්නේ නැ ලොකු දැනුමක් නැ
වාහනේ සැප පහසුයි සද්ද බද්ද නැ හොදට පිකප් ප්රවෙසමට එලවන්න ඹනේ දන්නේම නැ පිකප් වෙලා ඉවරයි වැඩිය පැගුනොත් එහේම
![]()
ඒක තමයි මචන් ටිකක් හොයල බලන්න ඕනේ...ඹක හරියටම දැන ගන්න නම් පැට්රල් වැන් එකක් පාවිච්චි කරන කෙනෙක් හම්බෙලා හරියටම විස්තරේ අහගත්තානම් වටිනවා මචන්

මමත් ඔය ටිකම තමයි හිතුවෙ මචන්, අපේ අදුරන කෙනෙක් KDH ඩීසල් කට්ටක් උස්සන් ආවා අවු කීපයකට කලින්, සුපර් ඩීසල් තමයි අනිවා පාවිච්චි කරේ, ඒත් එන්ජිමේ මුලදි තිබ්බ සද්දෙ නෙමේ දැන් තියෙන්නේරත්තරං;19307911 said:ඩීසල් වාහන ලාබයි ඉස්සර.. පරන ඩීසල් ඇන්ජින් වලට... ඔය කොමන් රේල් අනම් මනං වලට ලංකාවේ තියෙන පොල්තෙල් වලට පොඩ්ඩක් වෙනස් ඩීසල් ගැහුවහම අබ සරනයි.අනික සුපර් ඩීසල් ගහන්න මොන ලබ්බටද බන් ඩීසල් වාහන ගන්නේ? අලුත් ඩීසල් ඒවගේ ලාභයක් මමනම් දකින්නේ නෑ. ටික කාලයක් ගිහාම බර බර සද්දේ. මෙලෝ රහකට නෑ...
පැට්රල් එකක් ගනින් බන්.. විකුනද්දි මොන කේස් ද? ගන්නෙත් අඩුවට දෙන්නෙත් අඩුවට, මොකක්ද අව්ල?
මේන්ටේන් කරන්න කියල මහලොකු දෙයක් නෑ. පෙට්රල් ගැහුවා දිව්ව.
ඔය අලුතෙන් එන කොරියන් ඩීසල් අටමගල වලට ලංකාවේ පොල්තෙල් ඩීසල් ගැහුවහම නිකන් සුද්ද කසිප්පු ගැහුවා වගේ.. පිස්සු කෙලින්නේ. බොරුනම් මහේශ් මල්ලිගෙන් අහපන්.. ඌ වමනේ දායි ඔය ස්පෝටේජ් සැන්ටැෆේ ගැන කිව්වහම... බාස්ලා ටොයිලට් වල හැන්ගෙන්නේ ඕවා ගරාජ් වලට හරවද්දි
අපි මේ ජේ100 දුවනවා පෙට්රල් ගහන්.. ඇන්ජින් ඔයිල් ගියර් ඔයිල් මාරු කරනවා විතරයි. නිකමට අලුත් වාහන හදන ගරාජ් එකකට ඔලුව දාලා බලපන් අලුත් ඩීසල් මරන කොච්චර පෝලිමේ තියෙනවද කියල.. සමහර ඒවගේ ඔරිජිනල් ටයර් සෙට් එක තියෙන්නේ
උබ කිව්ව වගේ පෙට්රල් හයියේස් එක 8ක් කරන්නේ නෑ, ඕනේනම් පැසෙන්ජර්ස්ලා එක්ක 6-7ක් වගේ කරයි.. ඒ වගේම 95ට සුපර් ඩීසලුත් නෑ
ගනින් බන් පැට්රල් එකක්.. මෝල කිලෝමීටර ලක්ශ 4ක් කිසි කතාවක් නැතුව දිව්වහැකි වෙලාවට සර්විස් කරනවනම්
2700cc toyota පෙට්රල් ඇන්ජිමක් පාවිච්චි කරනවා. ලක්ශ 3ක් දුවලා තියෙනවා තාම ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ... තෙල් සුපිරියට වැඩ.. ඇන්ජිම ඩීසල් වගේ සද්ද බද්ද නෑ.ඒකාලේ ආපු ඩීසල් ඒවා දැන් බර කරත්ත
. පිකප් කරද්දි "කර කර" සද්දෙ ඇහෙනකොට ලොරියක් තමයි මතක් වෙන්නේ. එහෙම බැලුවොත් ඔය අලුත් ඩීසල් වාහන ගන්නවට වඩා පෙට්රල් ගන්න එක හැම අතින්ම වාසි වගේ තමයි.
IDG malli mage toyota corolla AE 91 ekath me wage paint karaganna puluwanda ?? wadeta dala washayen kiyak wage yai da ??.
me thiyenne mage car eka..
![]()

I think those pics taken in late 1991. Don't remember.
අන්න එක නිසා තමා 172 ,highroof එක එහේම 40 පන්නලා ගනන් කියන්නේඔව් මචන් අලුත් ඩීසල් වාහන වලින් පෙට්රල් එකට සාපේක්ශව ලොකු ලාභයක් ගන්න අමාරුයි වගේ කියලයි මටත් හිතුනේ![]()
ඒක තමයි මචන් ටිකක් හොයල බලන්න ඕනේ...
මමත් ඔය ටිකම තමයි හිතුවෙ මචන්, අපේ අදුරන කෙනෙක් KDH ඩීසල් කට්ටක් උස්සන් ආවා අවු කීපයකට කලින්, සුපර් ඩීසල් තමයි අනිවා පාවිච්චි කරේ, ඒත් එන්ජිමේ මුලදි තිබ්බ සද්දෙ නෙමේ දැන් තියෙන්නේ. පිකප් කරද්දි "කර කර" සද්දෙ ඇහෙනකොට ලොරියක් තමයි මතක් වෙන්නේ. එහෙම බැලුවොත් ඔය අලුත් ඩීසල් වාහන ගන්නවට වඩා පෙට්රල් ගන්න එක හැම අතින්ම වාසි වගේ තමයි.
ඒත් පෙට්රල් 8 වත් කරන්නෙ නැත්තම් හයර් එහෙම යන්න උනොත් පාඩුයි වගේ අය්යේ![]()

අන්න එක නිසා තමා 172 ,highroof එක එහේම 40 පන්නලා ගනන් කියන්නේ![]()