Van modifications

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය කෝකටත් වඩා ලාබයි 3L ඩොල්පින් එකක් ගත්තනම් :rofl:වෑඩේ තියෙන්නෙ දෑන් තියෙන එව්වා පට්ට ගහල තියෙන්නේ:angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔය කෝකටත් වඩා ලාබයි 3L ඩොල්පින් එකක් ගත්තනම් :rofl:වෑඩේ තියෙන්නෙ දෑන් තියෙන එව්වා පට්ට ගහල තියෙන්නේ:angry:

    දැන් තියෙන ඩොල්ෆින් බුලට් පෲෆ්.. ඒ තරම් කැට්ලොව් දාලා.. පිටින් ස්ටිකර් ගහලා අන්දලා තිබ්බට 99%ක්ම වැල ගෙඩි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;19309730 said:
    දැන් තියෙන ඩොල්ෆින් බුලට් පෲෆ්.. ඒ තරම් කැට්ලොව් දාලා.. පිටින් ස්ටිකර් ගහලා අන්දලා තිබ්බට 99%ක්ම වැල ගෙඩි

    ehemath na ban ape pette 252 ekak tiyenawa.. new body new engine tiyenne.. RMV approved accident wela.. :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;19309730 said:
    දැන් තියෙන ඩොල්ෆින් බුලට් පෲෆ්.. ඒ තරම් කැට්ලොව් දාලා.. පිටින් ස්ටිකර් ගහලා අන්දලා තිබ්බට 99%ක්ම වැල ගෙඩි

    මෙහෙ එකෙක් ලග තියෙනවා 57 ඩොල්පින් එකක් තාම ටින් බොඩි. 90 ගනන් වල ඉදලම මෑන්ස් ලග තියෙන්නෙ. 2nd owner. ලක්ෂ 25කට උනත් පාඩු නෑ ඒ කන්ඩිෂන් වාහනයක් 57 උනත්:nerd:. බොඩියෙ යට හරියෙ සුලු දිරුම් ටිකක් තියෙනවා. අනික් ඔක්කොම හොදයි.ගෙදර පාවිච්චි කරන වාහනේ ;);)
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    රත්තරං;19309730 said:
    දැන් තියෙන ඩොල්ෆින් බුලට් පෲෆ්.. ඒ තරම් කැට්ලොව් දාලා.. පිටින් ස්ටිකර් ගහලා අන්දලා තිබ්බට 99%ක්ම වැල ගෙඩි
    ඇත්ත මචන් ..හොද ඒවා හොයාගන්න නෑ බන් තිබ්බත් කියනගණන් වලට අරගන්නවට වඩා prado එකක් ගන්න පුළුවන්...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    :yes:
    හයර් දුවන එකෙක්ට ලක්ෂ 40 ක් දීල 5L එන්ජින් 172 එකක් ගත්තත් පාඩු නෑ. :D
    පරණයි නේ මචෝ දැන් ඔවා ...40 කට වටිනවාද ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පරණයි නේ මචෝ දැන් ඔවා ...40 කට වටිනවාද ?
    වෙන ගන්න එකක් නැනේ ඉතින් ගන්නවා දැන් මාස 2කට උඩින් කන්වට් කරපු highroof DX එකක් 42කට දුන්නා නම්බරේ PC 48ට දුන්නා grand cabin එක වාහනේ හොදට තියෙනවානම් දෙන්න පුලුවන් තාමත් හොයන උන් ඉන්නවා :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    meka dekke nedda uba.. monitor eka install kara

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1710901
    මේක කොහොමද මට මගඇරුනේ මචන් :oo::oo:
    පහුගිය දවස් ටිකේම හරියට රිප්ලයි එකක්වත් දාගන්න බැරිඋනා 4න් එකෙන් පෙජ් ටික කියව කියව හිටියේ එතකොට මගඇරෙන්න ඇත්තේ
    කොලිටි හොදයි නේද මචන් ඹකේ වාහනේටත් අව්ලක් නැ මච් වෙනවා ටිකක්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    වෙන ගන්න එකක් නැනේ ඉතින් ගන්නවා දැන් මාස 2කට උඩින් කන්වට් කරපු highroof DX එකක් 42කට දුන්නා නම්බරේ PC 48ට දුන්නා grand cabin එක වාහනේ හොදට තියෙනවානම් දෙන්න පුලුවන් තාමත් හොයන උන් ඉන්නවා :yes::yes:
    Lankawe market akai...technology akai fuel thamai machan balapanne ..mama hithana widiyata
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Lankawe market akai...technology akai fuel thamai machan balapanne ..mama hithana widiyata
    මාකට් එක ගැන ඉතින් දන්නවානේ මෙහේ සම්පුර්ණම මිල තියන් ඉන්නේ broker කාරයො හා ikman.lk ලහිපිටේ යන ඇඩ් වල මිලෙන්
    ප්‍රායොගිකවත් ලංකාවේ පාරවල් වලට හරියටම හරියන්නේ ඩොල්පින් එකයි කැරවන් එකයි ඹය staff දුවන තරමක් දුවන්නේ ඹය 2මනේ කලාපෙකට එහේම ගිහින් බලන්නකො තියෙන වාහන තොගේ
    Aththatama mewa wikinenawada machan...kdh200 k wage ganna puluwanne me ganata
    උඩින්ම දාලා තියෙන එක නම් ඉතින් ගනන් වැඩි අනික් එව්වා නම් ෂේප් ටිකක් ඹව්වා කොහොමත් මචන් ගෙවල් වල පාවිච්චියට ගන්න වාහන නෙවේ හම්බ කරන්නම තමා ගන්නේ
    දැන් ඹය වාහන වල වටිනාකම වගේ 3-4 වතාවක් හොයලා තියෙන්නේ :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නිකන් බලන්නකො මෙව්වාගේ ගනන් ඉට වඩා අඩුවට KDH ගන්න පුලුවන් එත් ඹය ගානට ඹය වැන් ගන්න උන් ඉන්නවා තාම
    http://ikman.lk/en/ad/toyota-dolphin-hiroof-1998-for-sale-ratnapura

    http://ikman.lk/en/ad/toyota-dolphin-hiroof-1995-for-sale-gampaha

    මම යනවා සෞදි අරාබියට.. ආයේ ලංකාවට එන්නෙම නෑ මම.. ඔව්:(:(:(:(:(:(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඩින්ම දාලා තියෙන එක නම් ඉතින් ගනන් වැඩි අනික් එව්වා නම් ෂේප් ටිකක් ඹව්වා කොහොමත් මචන් ගෙවල් වල පාවිච්චියට ගන්න වාහන නෙවේ හම්බ කරන්නම තමා ගන්නේ
    දැන් ඹය වාහන වල වටිනාකම වගේ 3-4 වතාවක් හොයලා තියෙන්නේ :D

    :yes::yes::yes: tourists la adinna, airport hire, company wlta rent ekta denna etc
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නිකන් බලන්නකො මෙව්වාගේ ගනන් ඉට වඩා අඩුවට KDH ගන්න පුලුවන් එත් ඹය ගානට ඹය වැන් ගන්න උන් ඉන්නවා තාම
    http://ikman.lk/en/ad/toyota-dolphin-hiroof-1998-for-sale-ratnapura

    http://ikman.lk/en/ad/toyota-dolphin-hiroof-1995-for-sale-gampaha
    දුක හිතෙනවා මචන් ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි ගැන:dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දුක හිතෙනවා මචන් ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි ගැන:dull:

    ඔයිට වඩා දුක හිතන්න ඕන ඉන්දියන් කාරයො මලකඩ ගොඩවල් එවල ලන්කාවෙ මිනිස්සුන්ගෙ සල්ලි උරාබොන විදියට