අන්න එක නිසා තමා 172 ,highroof එක එහේම 40 පන්නලා ගනන් කියන්නේ![]()
meka dekke nedda uba.. monitor eka install kara
HTML:
http://www.elakiri.com/forum/showthread.php?t=1710901
අන්න එක නිසා තමා 172 ,highroof එක එහේම 40 පන්නලා ගනන් කියන්නේ![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1710901
වෑඩේ තියෙන්නෙ දෑන් තියෙන එව්වා පට්ට ගහල තියෙන්නේ
ඔය කෝකටත් වඩා ලාබයි 3L ඩොල්පින් එකක් ගත්තනම්වෑඩේ තියෙන්නෙ දෑන් තියෙන එව්වා පට්ට ගහල තියෙන්නේ
![]()
රත්තරං;19309730 said:දැන් තියෙන ඩොල්ෆින් බුලට් පෲෆ්.. ඒ තරම් කැට්ලොව් දාලා.. පිටින් ස්ටිකර් ගහලා අන්දලා තිබ්බට 99%ක්ම වැල ගෙඩි

ehemath na ban ape pette 252 ekak tiyenawa.. new body new engine tiyenne.. RMV approved accident wela..![]()
රත්තරං;19309854 said:එහෙනම් ඒක මම අර කිව්ව (100%-99%) 1%න් එකක්

laksha 22k giya kiwwa mataka widihata 
රත්තරං;19309730 said:දැන් තියෙන ඩොල්ෆින් බුලට් පෲෆ්.. ඒ තරම් කැට්ලොව් දාලා.. පිටින් ස්ටිකර් ගහලා අන්දලා තිබ්බට 99%ක්ම වැල ගෙඩි
. බොඩියෙ යට හරියෙ සුලු දිරුම් ටිකක් තියෙනවා. අනික් ඔක්කොම හොදයි.ගෙදර පාවිච්චි කරන වාහනේ 

ඇත්ත මචන් ..හොද ඒවා හොයාගන්න නෑ බන් තිබ්බත් කියනගණන් වලට අරගන්නවට වඩා prado එකක් ගන්න පුළුවන්...රත්තරං;19309730 said:දැන් තියෙන ඩොල්ෆින් බුලට් පෲෆ්.. ඒ තරම් කැට්ලොව් දාලා.. පිටින් ස්ටිකර් ගහලා අන්දලා තිබ්බට 99%ක්ම වැල ගෙඩි
පරණයි නේ මචෝ දැන් ඔවා ...40 කට වටිනවාද ?
හයර් දුවන එකෙක්ට ලක්ෂ 40 ක් දීල 5L එන්ජින් 172 එකක් ගත්තත් පාඩු නෑ.![]()
වෙන ගන්න එකක් නැනේ ඉතින් ගන්නවා දැන් මාස 2කට උඩින් කන්වට් කරපු highroof DX එකක් 42කට දුන්නා නම්බරේ PC 48ට දුන්නා grand cabin එක වාහනේ හොදට තියෙනවානම් දෙන්න පුලුවන් තාමත් හොයන උන් ඉන්නවාපරණයි නේ මචෝ දැන් ඔවා ...40 කට වටිනවාද ?


මේක කොහොමද මට මගඇරුනේ මචන්meka dekke nedda uba.. monitor eka install kara
HTML:http://www.elakiri.com/forum/showthread.php?t=1710901


Lankawe market akai...technology akai fuel thamai machan balapanne ..mama hithana widiyataවෙන ගන්න එකක් නැනේ ඉතින් ගන්නවා දැන් මාස 2කට උඩින් කන්වට් කරපු highroof DX එකක් 42කට දුන්නා නම්බරේ PC 48ට දුන්නා grand cabin එක වාහනේ හොදට තියෙනවානම් දෙන්න පුලුවන් තාමත් හොයන උන් ඉන්නවා![]()
Aththatama mewa wikinenawada machan...kdh200 k wage ganna puluwanne me ganataනිකන් බලන්නකො මෙව්වාගේ ගනන් ඉට වඩා අඩුවට KDH ගන්න පුලුවන් එත් ඹය ගානට ඹය වැන් ගන්න උන් ඉන්නවා තාම
http://ikman.lk/en/ad/toyota-dolphin-hiroof-1998-for-sale-ratnapura
http://ikman.lk/en/ad/toyota-dolphin-hiroof-1995-for-sale-gampaha
මාකට් එක ගැන ඉතින් දන්නවානේ මෙහේ සම්පුර්ණම මිල තියන් ඉන්නේ broker කාරයො හා ikman.lk ලහිපිටේ යන ඇඩ් වල මිලෙන්Lankawe market akai...technology akai fuel thamai machan balapanne ..mama hithana widiyata
උඩින්ම දාලා තියෙන එක නම් ඉතින් ගනන් වැඩි අනික් එව්වා නම් ෂේප් ටිකක් ඹව්වා කොහොමත් මචන් ගෙවල් වල පාවිච්චියට ගන්න වාහන නෙවේ හම්බ කරන්නම තමා ගන්නේAththatama mewa wikinenawada machan...kdh200 k wage ganna puluwanne me ganata

නිකන් බලන්නකො මෙව්වාගේ ගනන් ඉට වඩා අඩුවට KDH ගන්න පුලුවන් එත් ඹය ගානට ඹය වැන් ගන්න උන් ඉන්නවා තාම
http://ikman.lk/en/ad/toyota-dolphin-hiroof-1998-for-sale-ratnapura
http://ikman.lk/en/ad/toyota-dolphin-hiroof-1995-for-sale-gampaha






උඩින්ම දාලා තියෙන එක නම් ඉතින් ගනන් වැඩි අනික් එව්වා නම් ෂේප් ටිකක් ඹව්වා කොහොමත් මචන් ගෙවල් වල පාවිච්චියට ගන්න වාහන නෙවේ හම්බ කරන්නම තමා ගන්නේ
දැන් ඹය වාහන වල වටිනාකම වගේ 3-4 වතාවක් හොයලා තියෙන්නේ![]()


tourists la adinna, airport hire, company wlta rent ekta denna etcදුක හිතෙනවා මචන් ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි ගැනනිකන් බලන්නකො මෙව්වාගේ ගනන් ඉට වඩා අඩුවට KDH ගන්න පුලුවන් එත් ඹය ගානට ඹය වැන් ගන්න උන් ඉන්නවා තාම
http://ikman.lk/en/ad/toyota-dolphin-hiroof-1998-for-sale-ratnapura
http://ikman.lk/en/ad/toyota-dolphin-hiroof-1995-for-sale-gampaha

දුක හිතෙනවා මචන් ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි ගැන![]()