හිතාගන්නවත් බැ , ඉස්සරහ ටොයෝටා ලෝගෝ එක දානවා නේද?වෑන් එක දීලාත් ඉවරයි යකො
වෑන් එක සුපිරි මචං....ඇස්වහක් කටවක් නෑ පට්ටයි![]()

වෑන් එක දීලාත් ඉවරයි යකො![]()
...මේකා නිකමටවත් කියලා නෑ නේ
..
මාත් ඒකම තමා හිතුවේ... ඒත් බෑ නේ බං.. ගන්න එන උං ගේ වට කරලා.. පැයෙං පැයට එක එකා ඇවිත් ඉල්ල ඉල්ල යනවා ලු.. අන්තිමට මොනවා කරන්නද දෙන්නම වෙලා
නෑහ්...මේකා නිකමටවත් කියලා නෑ නේ
..
දුක නැද්ද බං මාස ගාණක් හදලා හදලා පටස් ගාල දීල දාන්න...මාසයක් වත් පදින්න එපැයි![]()


මාත් ඒකම තමා හිතුවේ... ඒත් බෑ නේ බං.. ගන්න එන උං ගේ වට කරලා.. පැයෙං පැයට එක එකා ඇවිත් ඉල්ල ඉල්ල යනවා ලු.. අන්තිමට මොනවා කරන්නද දෙන්නම වෙලා![]()


ai kiyanna wadan naha. suppa. wikunannama nam aran haduwe, owa thiyan idala wadak naha awama deela danna thama thiyenne habaisell කොටයක් උනාට සෑහෙන දුරට ඔරිජිනල් විදියට තියෙනවා...
http://ikman.lk/en/ad/toyota-lh51-1986-for-sale-gampaha
photo walin nam supiri wagei penneh hodatama tnawa wage...one owner....Sirawata bn 15ta paadu nahaphoto walin nam supiri wagei penneh

hodatama tnawa wage...one owner....![]()

TOYOTA Dolphine
LH172
&
LH162
athnara wenasamokakda machanla??????????