Van modifications

iamkusal

Member
Mar 16, 2015
31
3
0
Matara
p22%252520%25252810%252529.jpg

:love: :love: :love:
 
kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    Nikal Allow wheel Paint

    මචන්ලා... Nikal Allow wheel Paint කරන්න පුලුවන්ද..?..අපේ එකේ පොතු ගෑලවෙනවා :(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වෑන් එක දීලාත් ඉවරයි යකො :rofl:

    නෑහ්:shocked:...මේකා නිකමටවත් කියලා නෑ නේ:growl::growl:..

    දුක නැද්ද බං මාස ගාණක් හදලා හදලා පටස් ගාල දීල දාන්න...මාසයක් වත් පදින්න එපැයි:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    නෑහ්:shocked:...මේකා නිකමටවත් කියලා නෑ නේ:growl::growl:..

    දුක නැද්ද බං මාස ගාණක් හදලා හදලා පටස් ගාල දීල දාන්න...මාසයක් වත් පදින්න එපැයි:(
    මාත් ඒකම තමා හිතුවේ... ඒත් බෑ නේ බං.. ගන්න එන උං ගේ වට කරලා.. පැයෙං පැයට එක එකා ඇවිත් ඉල්ල ඉල්ල යනවා ලු.. ‍අන්තිමට මොනවා කරන්නද දෙන්නම වෙලා :baffled::rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් ඒකම තමා හිතුවේ... ඒත් බෑ නේ බං.. ගන්න එන උං ගේ වට කරලා.. පැයෙං පැයට එක එකා ඇවිත් ඉල්ල ඉල්ල යනවා ලු.. ‍අන්තිමට මොනවා කරන්නද දෙන්නම වෙලා :baffled::rofl:

    :lol::lol: