කොලුවෝ අද පරණ භාන්ඩයක් දැක්කා බන්.කිරි ටොයියට හදලා.මේ වගේ එකක්
![]()

ahh wahane penumata thiyena nisa hondai... Profit eka kohomada?![]()
වැන් එක උස්සන් ගියා මචන්ලා හිතුවේ වත් නැති විදියට
ලයිෂන් කරේ නැ interior වලට අත තියන්න හම්බුනේ ටයිමින් බෙල්ට් ගෙනල්ලා තිබුනේ එව්වා මාරු කරන්න වත් දුන්නේ නැ
උදෙන්ම වැන් එක බලන්න ආවා වාහනේ ස්ටාට් කරා විතරයි ගාන කියද කියලා ඇහුවා අද දවල් වෙනකන් මුකුත් කරන්න එපා ආයේ එනවා කියලා ගියා
එ අතර තුර තව එකෙක් ආවා උට විස්තරේ කිව්වාම තව 25ක් වැඩිපුර දෙන්නම් උට දැන් දෙන්න කිව්වා පස්සේ පොරට කිව්වා කලින් ආපු අය ආයෙත් එනවා කියලා ගියේ අද දවස ඇතුලත ආවේ නැත්තම් කොල් කරන්නම් කියලා මිනිහාව යැව්වා එ යවන්න කලින් තවත් පොරක් ආවා බලන්න එකාටත් එ ටිකම කියලා යැව්වා මුලින්ම බලපු අය පැයකින් විතර ආවා ගෙනිච්චා අඩුම ගානේ පොටො ටිකක් වත් ගන්න බැරිඋනා
හොදයි වරදක් නැahh wahane penumata thiyena nisa hondai... Profit eka kohomada?

ඹරිජිනල් බොඩි AC 89න් උඩ මොඩල් වැන් එකක් සෙට් උනොත් කියපන් 51න් උඩ නම්බර් dakkada chocko paata sell ekak thibba eeye 23lak da koheda... eka gihin da? 53kහොදයි වරදක් නැ
දැන් ෂෙල් නැනේ බන් හොයගන්නඹරිජිනල් බොඩි AC 89න් උඩ මොඩල් වැන් එකක් සෙට් උනොත් කියපන් 51න් උඩ නම්බර්
ඉයේ වෙනකන් දාලා තිබුන වාහන වලට කොල් කරලා බැලුවා ඹක්කොම ගිහින් ඉතුරු වෙලා තියෙන්නේ ගන්න දෙයක් නැති වාහන ටික විතරයි
23 ක් වැඩියි මචන් ෂෙල් එකකට තෙරුමක් නැ එච්චර දිලා ගන්න එකdakkada chocko paata sell ekak thibba eeye 23lak da koheda... eka gihin da? 53k

sell කොටයක් උනාට සෑහෙන දුරට ඔරිජිනල් විදියට තියෙනවා...
http://ikman.lk/en/ad/toyota-lh51-1986-for-sale-gampaha

කමක් නෑ මචන් උඹල ඕක හැදුවෙත් විකුණන්න බලාගෙනනේ......හොඳ offer එකක් සෙට්වුන ගමන් දීලා දාපු එක හොඳයි.......
වැන් එක උස්සන් ගියා මචන්ලා හිතුවේ වත් නැති විදියට
ලයිෂන් කරේ නැ interior වලට අත තියන්න හම්බුනේ ටයිමින් බෙල්ට් ගෙනල්ලා තිබුනේ එව්වා මාරු කරන්න වත් දුන්නේ නැ
උදෙන්ම වැන් එක බලන්න ආවා වාහනේ ස්ටාට් කරා විතරයි ගාන කියද කියලා ඇහුවා අද දවල් වෙනකන් මුකුත් කරන්න එපා ආයේ එනවා කියලා ගියා
එ අතර තුර තව එකෙක් ආවා උට විස්තරේ කිව්වාම තව 25ක් වැඩිපුර දෙන්නම් උට දැන් දෙන්න කිව්වා පස්සේ පොරට කිව්වා කලින් ආපු අය ආයෙත් එනවා කියලා ගියේ අද දවස ඇතුලත ආවේ නැත්තම් කොල් කරන්නම් කියලා මිනිහාව යැව්වා එ යවන්න කලින් තවත් පොරක් ආවා බලන්න එකාටත් එ ටිකම කියලා යැව්වා මුලින්ම බලපු අය පැයකින් විතර ආවා ගෙනිච්චා අඩුම ගානේ පොටො ටිකක් වත් ගන්න බැරිඋනා

too late මේක ගිහින් ගොඩාක් දවස්ලු![]()

duke ba ban.... anthimata ithuru wenna patta pathuru gahapuwa... 
තිබුනා නම් මෙලහට අපි ගිහින් ගේනවාduke ba ban.... anthimata ithuru wenna patta pathuru gahapuwa...
![]()
බලමු හොද එකක් සෙට් වෙයිනේ මේ දවස් ටිකේ කොහොමත් ගනන් කියන්නේ school service වලට වැන් උස්සනවානේ ලබන සතියේ පටන් ගන්න නිසා කිය කිව්වාත් අරගෙන යනවා කියලා දන්නවා එ උනාට වෙනදාට අඩුම මාසයක් වත් පැදලානේ දෙන්නේ කොහේවත් ගමනක් වත් යන්න බැරිඋනා මේ පාරකමක් නෑ මචන් උඹල ඕක හැදුවෙත් විකුණන්න බලාගෙනනේ......හොඳ offer එකක් සෙට්වුන ගමන් දීලා දාපු එක හොඳයි.......![]()

brand new shell ekak kdh ekatath wada ganan yai 

2007 තියෙනවා මචන් Africa side එකේ70 series land cruiser eka wage shell model ekath aith haduwoth komada toyota ekenbrand new shell ekak kdh ekatath wada ganan yai
![]()

maaara sell tikak ne ban thiyenne 

ඹව් බන් දැක්කාම පිස්සු හැදෙනවා එ වැන් ටික දැක්කාම දැන් ගත්තා වගේ තියෙන්නේmaaara sell tikak ne ban thiyenne
![]()
Hiace නෙවේ නමත් මොකක් හරි හුටපටයක් තියෙනවා ඉතින් එ උනාට වැන් නම් තියෙනවා අම්බානෙට2007di import karapuwada danne na neh? Europe wala ehema use karapuwa africa yawwalu.![]()