Van modifications

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොලුවෝ අද පරණ භාන්ඩයක් දැක්කා බන්.කිරි ටොයියට හදලා.මේ වගේ එකක්
    5576511639_0e4862db1e_b.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p22%252520%25252810%252529.jpg

    වැන් එක උස්සන් ගියා මචන්ලා හිතුවේ වත් නැති විදියට
    ලයිෂන් කරේ නැ interior වලට අත තියන්න හම්බුනේ ටයිමින් බෙල්ට් ගෙනල්ලා තිබුනේ එව්වා මාරු කරන්න වත් දුන්නේ නැ
    උදෙන්ම වැන් එක බලන්න ආවා වාහනේ ස්ටාට් කරා විතරයි ගාන කියද කියලා ඇහුවා අද දවල් වෙනකන් මුකුත් කරන්න එපා ආයේ එනවා කියලා ගියා
    එ අතර තුර තව එකෙක් ආවා උට විස්තරේ කිව්වාම තව 25ක් වැඩිපුර දෙන්නම් උට දැන් දෙන්න කිව්වා පස්සේ පොරට කිව්වා කලින් ආපු අය ආයෙත් එනවා කියලා ගියේ අද දවස ඇතුලත ආවේ නැත්තම් කොල් කරන්නම් කියලා මිනිහාව යැව්වා එ යවන්න කලින් තවත් පොරක් ආවා බලන්න එකාටත් එ ටිකම කියලා යැව්වා මුලින්ම බලපු අය පැයකින් විතර ආවා ගෙනිච්චා අඩුම ගානේ පොටො ටිකක් වත් ගන්න බැරිඋනා :sorry::sorry:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ahh wahane penumata thiyena nisa hondai... Profit eka kohomada?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ahh wahane penumata thiyena nisa hondai... Profit eka kohomada?
    හොදයි වරදක් නැ ;)
    දැන් ෂෙල් නැනේ බන් හොයගන්න :sorry::sorry: ඹරිජිනල් බොඩි AC 89න් උඩ මොඩල් වැන් එකක් සෙට් උනොත් කියපන් 51න් උඩ නම්බර්
    ඉයේ වෙනකන් දාලා තිබුන වාහන වලට කොල් කරලා බැලුවා ඹක්කොම ගිහින් ඉතුරු වෙලා තියෙන්නේ ගන්න දෙයක් නැති වාහන ටික විතරයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හොදයි වරදක් නැ ;)
    දැන් ෂෙල් නැනේ බන් හොයගන්න :sorry::sorry: ඹරිජිනල් බොඩි AC 89න් උඩ මොඩල් වැන් එකක් සෙට් උනොත් කියපන් 51න් උඩ නම්බර්
    ඉයේ වෙනකන් දාලා තිබුන වාහන වලට කොල් කරලා බැලුවා ඹක්කොම ගිහින් ඉතුරු වෙලා තියෙන්නේ ගන්න දෙයක් නැති වාහන ටික විතරයි
    dakkada chocko paata sell ekak thibba eeye 23lak da koheda... eka gihin da? 53k
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    වැන් එක උස්සන් ගියා මචන්ලා හිතුවේ වත් නැති විදියට
    ලයිෂන් කරේ නැ interior වලට අත තියන්න හම්බුනේ ටයිමින් බෙල්ට් ගෙනල්ලා තිබුනේ එව්වා මාරු කරන්න වත් දුන්නේ නැ
    උදෙන්ම වැන් එක බලන්න ආවා වාහනේ ස්ටාට් කරා විතරයි ගාන කියද කියලා ඇහුවා අද දවල් වෙනකන් මුකුත් කරන්න එපා ආයේ එනවා කියලා ගියා
    එ අතර තුර තව එකෙක් ආවා උට විස්තරේ කිව්වාම තව 25ක් වැඩිපුර දෙන්නම් උට දැන් දෙන්න කිව්වා පස්සේ පොරට කිව්වා කලින් ආපු අය ආයෙත් එනවා කියලා ගියේ අද දවස ඇතුලත ආවේ නැත්තම් කොල් කරන්නම් කියලා මිනිහාව යැව්වා එ යවන්න කලින් තවත් පොරක් ආවා බලන්න එකාටත් එ ටිකම කියලා යැව්වා මුලින්ම බලපු අය පැයකින් විතර ආවා ගෙනිච්චා අඩුම ගානේ පොටො ටිකක් වත් ගන්න බැරිඋනා :sorry::sorry:

    කමක් නෑ මචන් උඹල ඕක හැදුවෙත් විකුණන්න බලාගෙනනේ......හොඳ offer එකක් සෙට්වුන ගමන් දීලා දාපු එක හොඳයි.......:cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :dull::dull::dull: duke ba ban.... anthimata ithuru wenna patta pathuru gahapuwa... :(
    තිබුනා නම් මෙලහට අපි ගිහින් ගේනවා :rolleyes: බලමු හොද එකක් සෙට් වෙයිනේ මේ දවස් ටිකේ කොහොමත් ගනන් කියන්නේ school service වලට වැන් උස්සනවානේ ලබන සතියේ පටන් ගන්න නිසා කිය කිව්වාත් අරගෙන යනවා කියලා දන්නවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කමක් නෑ මචන් උඹල ඕක හැදුවෙත් විකුණන්න බලාගෙනනේ......හොඳ offer එකක් සෙට්වුන ගමන් දීලා දාපු එක හොඳයි.......:cool:
    එ උනාට වෙනදාට අඩුම මාසයක් වත් පැදලානේ දෙන්නේ කොහේවත් ගමනක් වත් යන්න බැරිඋනා මේ පාර