ඹව් බන් දැක්කාම පිස්සු හැදෙනවා එ වැන් ටික දැක්කාම දැන් ගත්තා වගේ තියෙන්නේ
ඉන්ටීරියර් එහෙම සුප්පා බන්....එහෙ කල්ලෙක් අල්ලගෙන හොඳ වෑන් එකක් ගෙන්න ගන්න තියෙනවා නම්...
ඹව් බන් දැක්කාම පිස්සු හැදෙනවා එ වැන් ටික දැක්කාම දැන් ගත්තා වගේ තියෙන්නේ
Hiace නෙවේ නමත් මොකක් හරි හුටපටයක් තියෙනවා ඉතින් එ උනාට වැන් නම් තියෙනවා අම්බානෙට![]()

ඉන්ටීරියර් එහෙම සුප්පා බන්....එහෙ කල්ලෙක් අල්ලගෙන හොඳ වෑන් එකක් ගෙන්න ගන්න තියෙනවා නම්...
![]()
ba ban... Lokkek nam oowa hora paaren ari..Tax anan manan mukuth na.. api wage podi minihek genawoth mas karala genna wenne...Kapala genna ona wena ekakut na neh

කැලි කරලා ගෙනල්ලා තෙරුමක් නැ මචන් මෙහෙන් හොද බොඩියක් හොයාගෙන කැලිටික හයි කරන එක තමා හොදම එත් ඉතින් ඹව්වා කරලා ඉවර වෙනකොට මිල තමාba ban... Lokkek nam oowa hora paaren ari..Tax anan manan mukuth na.. api wage podi minihek genawoth mas karala genna wenne...![]()

එ උනාට වෙනදාට අඩුම මාසයක් වත් පැදලානේ දෙන්නේ කොහේවත් ගමනක් වත් යන්න බැරිඋනා මේ පාර



ආයේ ඉතින් හබ් කප් එකේ පටන් ඔරිජිනල්



මේක මන් දැක්කා නම් අනිවා උස්සනවා කොල් කරලා බැලුවා ගිහින්රත්තරං;19486000 said:http://ikman.lk/en/ad/toyota-lh51-1986-for-sale-gampaha
නැන්දම්ම ගහයි බැට් එකෙන්, වන් ඕනර් කියහන්කෝආයේ ඉතින් හබ් කප් එකේ පටන් ඔරිජිනල්
![]()


කොස්ටරේ ගත්තානම් වැන් එක වගේ 2ක් පටවන්න පුලුවන්




මොකෝ බන් මේ සෙල් වලට උනේ.. 13.75 -15 ත් අතර තිබ්බේ ගොඩක්...එහෙමත් හොඳ එකක් තමයි 16-18 තිබ්බේ... පුත්තලමේ තිබ්බා කොලපාට සෙල් එකක්.. ඒක විතරයි 20කට තිබ්බේ... දැන් මුන් මේ හීනෙන් නැගිටල වගේ අහස් පොළව නුහුළන ගණන් දාලා... 23යි 25යි... ට ඉකෙයි...වෑන් අරන් හමාරයි...කැලි කරලා ගෙනල්ලා තෙරුමක් නැ මචන් මෙහෙන් හොද බොඩියක් හොයාගෙන කැලිටික හයි කරන එක තමා හොදම එත් ඉතින් ඹව්වා කරලා ඉවර වෙනකොට මිල තමා![]()




ඹව් බන් දැන් ලිස් දෙන පරනම වාහනේත් ෂෙල් එකලුමොකෝ බන් මේ සෙල් වලට උනේ.. 13.75 -15 ත් අතර තිබ්බේ ගොඩක්...එහෙමත් හොඳ එකක් තමයි 16-18 තිබ්බේ... පුත්තලමේ තිබ්බා කොලපාට සෙල් එකක්.. ඒක විතරයි 20කට තිබ්බේ... දැන් මුන් මේ හීනෙන් නැගිටල වගේ අහස් පොළව නුහුළන ගණන් දාලා... 23යි 25යි... ට ඉකෙයි...වෑන් අරන් හමාරයි...
තව අවුරුද්දකින් වගේ සෙල් බලන්න ඕනේ..
ekenma...ඹව් බන් දැන් ලිස් දෙන පරනම වාහනේත් ෂෙල් එකලු
මේක මොකො කියන්නේ අන්දලා වැඩියි වගේ නේද
http://ikman.lk/en/ad/toyota-lh-51-1988-for-sale-badulla-4
poddak iwasala balapan Original VAN ekak wateida kiyala... කොහොමද සනිපේ දකිද්දි ආසාවේ බැ නේද
කොහොමද සනිපේ දකිද්දි ආසාවේ බැ නේද
ඹය වැන් ටැක්සි දුවන්න දාලා තියෙන්නේ මචන්