Van modifications

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඹව් බන් දැක්කාම පිස්සු හැදෙනවා එ වැන් ටික දැක්කාම දැන් ගත්තා වගේ තියෙන්නේ

    ඉන්ටීරියර් එහෙම සුප්පා බන්....එහෙ කල්ලෙක් අල්ලගෙන හොඳ වෑන් එකක් ගෙන්න ගන්න තියෙනවා නම්...

    2ep6c7b.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ba ban... Lokkek nam oowa hora paaren ari..Tax anan manan mukuth na.. api wage podi minihek genawoth mas karala genna wenne... :(
    කැලි කරලා ගෙනල්ලා තෙරුමක් නැ මචන් මෙහෙන් හොද බොඩියක් හොයාගෙන කැලිටික හයි කරන එක තමා හොදම එත් ඉතින් ඹව්වා කරලා ඉවර වෙනක‍ොට මිල තමා :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එ උනාට වෙනදාට අඩුම මාසයක් වත් පැදලානේ දෙන්නේ කොහේවත් ගමනක් වත් යන්න බැරිඋනා මේ පාර

    වාහන ආපු වෙලේ පත්තු කරපන්, හැමදාම අව්රුදු නෑ... මමනම් ගමනක් ගිහින් පත්තු උනොත් දීලා බස් එකේ එනවා:P:P

    කීයද මේක දුන්නේ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19486000 said:
    http://ikman.lk/en/ad/toyota-lh51-1986-for-sale-gampaha

    නැන්දම්ම ගහයි බැට් එකෙන්, වන් ඕනර් කියහන්කෝ:baffled::baffled: ආයේ ඉතින් හබ් කප් එකේ පටන් ඔරිජිනල්:eek::eek:
    මේක මන් දැක්කා නම් අනිවා උස්සනවා කොල් කරලා බැලුවා ගිහින් :sorry::sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොස්ටරේ ගත්තානම් වැන් එක වගේ 2ක් පටවන්න පුලුවන් :oo:
    ෂෙල් එකට ගිය කලක් කව්ද ඹව්වා මාකට කරේ :rolleyes::rolleyes:
    දැන් දහ අතේ හොයනවා තාම හරිහමන් එකක් අහුඋනේ නැනේ අස්ප ගනන්නේ ඉතින් කියන්නේ:sorry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කැලි කරලා ගෙනල්ලා තෙරුමක් නැ මචන් මෙහෙන් හොද බොඩියක් හොයාගෙන කැලිටික හයි කරන එක තමා හොදම එත් ඉතින් ඹව්වා කරලා ඉවර වෙනක‍ොට මිල තමා :sorry:
    මොකෝ බන් මේ සෙල් වලට උනේ.. 13.75 -15 ත් අතර තිබ්බේ ගොඩක්...එහෙමත් හොඳ එකක් තමයි 16-18 තිබ්බේ... පුත්තලමේ තිබ්බා කොලපාට සෙල් එකක්.. ඒක විතරයි 20කට තිබ්බේ... දැන් මුන් මේ හීනෙන් නැගිටල වගේ අහස් පොළව නුහුළන ගණන් දාලා... 23යි 25යි... ට ඉකෙයි...වෑන් අරන් හමාරයි...:lol::lol::lol:

    තව අවුරුද්දකින් වගේ සෙල් බලන්න ඕනේ..:rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකෝ බන් මේ සෙල් වලට උනේ.. 13.75 -15 ත් අතර තිබ්බේ ගොඩක්...එහෙමත් හොඳ එකක් තමයි 16-18 තිබ්බේ... පුත්තලමේ තිබ්බා කොලපාට සෙල් එකක්.. ඒක විතරයි 20කට තිබ්බේ... දැන් මුන් මේ හීනෙන් නැගිටල වගේ අහස් පොළව නුහුළන ගණන් දාලා... 23යි 25යි... ට ඉකෙයි...වෑන් අරන් හමාරයි...:lol::lol::lol:

    තව අවුරුද්දකින් වගේ සෙල් බලන්න ඕනේ..:rofl:
    ඹව් බන් දැන් ලිස් දෙන පරනම වාහනේත් ෂෙල් එකලු
    මේක මොකො කියන්නේ අන්දලා වැඩියි වගේ නේද
    http://ikman.lk/en/ad/toyota-lh-51-1988-for-sale-badulla-4
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ