අපේ ගෙවල් පැත්තේ තියනවා බාගෙට හදල අතෑරපු එකක්.......හම ගහපු කුකුලෙක් වගේ......MMC Rosa ekak hoyala deepiyooo.. urgent![]()

බඩ තඩි නාකි තම්බියෙක් ගාව ලේලන්ඩ් එකක් තියෙනවා උස්සලාම් දෙන්නද? ටක් ගාලා කියපන් දුවන් එයි දැන්අපේ ගෙවල් පැත්තේ තියනවා බාගෙට හදල අතෑරපු එකක්.......හම ගහපු කුකුලෙක් වගේ......
ඕන නං මං අහල බලන්නං........![]()
ඌ මේකට එන්නෑ නේරත්තරං;19608338 said:බඩ තඩි නාකි තම්බියෙක් ගාව ලේලන්ඩ් එකක් තියෙනවා උස්සලාම් දෙන්නද? ටක් ගාලා කියපන් දුවන් එයි දැන්
කිරි ටොයියා වගේ ඩොල්පින් එකක් තියේ කුරුණෑගල..නානා කෙනෙක් ගාව තියෙන්නේ..
මූ මේක මාස 3 කට උඩදිත් දැම්මා.. තාම විකිනිලා නෑ..
ජල්තර කේස් එකක්ද දන්නේනෑ.. ඉස්සරහා එකේ ඉඳන් ඔක්කොම මාරු කරලා තියෙන්නේ..
හැබැයි පෙනුමයි කන්ඩිෂන් එකයි නම් තියෙනවා සුපිරියට..
ඒත් කොටයක්...!
![]()
![]()
![]()
http://ikman.lk/en/ad/toyota-hiace-dolphin-lh103-1995-for-sale-kurunegala-5

යකෝ කැරට් 18 රන් පවුමකුත් කීයද දැන්??තම්බියෙක්ගේ මචන් උ මන් හිතන්නේ හයර් කරනවා වැන් එකෙන් රනින් කන්ඩිෂන් නම් නියමෙටම තිබුනා දුම එහේම පොඩ්ඩක්වත් නැ එන්ජිමේ සද්දෙත් නියමෙටම තිබුනාAmboooo me pegichcha card-board da ban body eka? paw ban eka athakata... jeewithe gata gaha ganna ne hamooma dangalanne....

අනේ අම්මේ බන් 35ක් උ හිනෙන්ද කොහේදකිරි ටොයියා වගේ ඩොල්පින් එකක් තියේ කුරුණෑගල..නානා කෙනෙක් ගාව තියෙන්නේ..
මූ මේක මාස 3 කට උඩදිත් දැම්මා.. තාම විකිනිලා නෑ..
ජල්තර කේස් එකක්ද දන්නේනෑ.. ඉස්සරහා එකේ ඉඳන් ඔක්කොම මාරු කරලා තියෙන්නේ..
හැබැයි පෙනුමයි කන්ඩිෂන් එකයි නම් තියෙනවා සුපිරියට..
ඒත් කොටයක්...!
![]()
http://ikman.lk/en/ad/toyota-hiace-dolphin-lh103-1995-for-sale-kurunegala-5

http://ikman.lk/en/ad/toyota-hice-2001-for-sale-colomboකිරි ටොයියා වගේ ඩොල්පින් එකක් තියේ කුරුණෑගල..නානා කෙනෙක් ගාව තියෙන්නේ..
මූ මේක මාස 3 කට උඩදිත් දැම්මා.. තාම විකිනිලා නෑ..
ජල්තර කේස් එකක්ද දන්නේනෑ.. ඉස්සරහා එකේ ඉඳන් ඔක්කොම මාරු කරලා තියෙන්නේ..
හැබැයි පෙනුමයි කන්ඩිෂන් එකයි නම් තියෙනවා සුපිරියට..
ඒත් කොටයක්...!
![]()
http://ikman.lk/en/ad/toyota-hiace-dolphin-lh103-1995-for-sale-kurunegala-5

අනේ අම්මේ බන් 35ක් උ හිනෙන්ද කොහේද
වාහනේ කන්ඩිෂන් නම් හොදයි ඉතින් ඹය ගනන් දැම්මාට හරියට කතාකරොත් ඉතින් හරිගානට ගන්න පුලුවන්
15.50ට දාපු ෂෙල් එක කොල් එකෙන් 12.80 කරේ![]()
ඔව් මු කන්ඩිශන් එකට ගාන කියලා තියෙන්නේ... අලුතින් දාපුවගේ වියදම අල්ලන්නත් එපැයි...
පී නොම්බරත් 35 ක් වෙන කොට...
වැඩේ මචන් අපි හෙට්ටු කරන්න ගිහින් ඒ ටයිම් එකට බඩු වෙන කෙනෙනෙක්ට අයිති වෙයිද කියන එකයි...
බොඩි ඇන්ජින් හොඳ, හොඳට ඇහැට කනට පේන ඔක්කොම පොත් පත් පිරිසිදුයි නම් ටක් ගාල ඇඩ්වාන්ස් කරනවා... http://ikman.lk/en/ad/toyota-hiace-dolpin-1990-for-sale-kalutara-1
TOYOTA HIACE FOR SALE 54-xxxx parts or vehicle

අන්කල් පසුපස් දොර විතරක් දෙන්න.. 15 කට.. පිටින් ගන්න ගියොත් 45ක් වෙයි

කිරි ටොයියා වගේ ඩොල්පින් එකක් තියේ කුරුණෑගල..නානා කෙනෙක් ගාව තියෙන්නේ..
මූ මේක මාස 3 කට උඩදිත් දැම්මා.. තාම විකිනිලා නෑ..
ජල්තර කේස් එකක්ද දන්නේනෑ.. ඉස්සරහා එකේ ඉඳන් ඔක්කොම මාරු කරලා තියෙන්නේ..
හැබැයි පෙනුමයි කන්ඩිෂන් එකයි නම් තියෙනවා සුපිරියට..
ඒත් කොටයක්...!
![]()
![]()
![]()
http://ikman.lk/en/ad/toyota-hiace-dolphin-lh103-1995-for-sale-kurunegala-5

ratharan walin hadala wenan one pissek ne thawa 6k dala KDH ekak ganna puluwan.
අන්කල් පසුපස් දොර විතරක් දෙන්න.. 15 කට.. පිටින් ගන්න ගියොත් 45ක් වෙයි
ඔරිගිනල් පොත තියෙනවා නම් අරන් හැදිල්ලක් තියෙන්නේ.. ඇතුලේ මුකුත් නෑ වගේ.. ගිනි ගත්තු එකක්ද බන්...![]()
![]()
meka nam tiyena thenat dannawa mama.. thawa sudu pata caravan ekakuth tiyenawa ethanama.. mewage poth nethuwa athi..
mama dawasak giya meke spoiler eka denawada ahanna.. owner hitiye na.. mehe hadapu spoiler ekak wage dekke..
වියදම් කරලා ගානක් තියන් විකුනන්න නම් මරු.. ස්පොයිලර් එක උස්සපන්.. ඔරිගිනල් වෙන්න ඇති දාපු දොරක් නිසා..