අෆ්ෆට.. මේ වගේ ජල්තර කේස් තියෙනවා නේහ්???වියදම් කරලා ගානක් තියන් විකුනන්න නම් මරු.. ස්පොයිලර් එක උස්සපන්.. ඔරිගිනල් වෙන්න ඇති දාපු දොරක් නිසා..
![]()
ඹව්වා විකුණනේ නැද්ද ඉතින් පාට්ස් වලට වත් ඹව්වාගේ පොත් වලට හොද වැන් දුවනවා ඇති![]()
meka nam tiyena thenat dannawa mama.. thawa sudu pata caravan ekakuth tiyenawa ethanama.. mewage poth nethuwa athi..
mama dawasak giya meke spoiler eka denawada ahanna.. owner hitiye na.. mehe hadapu spoiler ekak wage dekke..

වියදම් කරලා ගානක් තියන් විකුනන්න නම් මරු.. ස්පොයිලර් එක උස්සපන්.. ඔරිගිනල් වෙන්න ඇති දාපු දොරක් නිසා..






නානා කෙනෙක් ගාව තියෙන්නේ..
මූ මේක මාස 3 කට උඩදිත් දැම්මා.. තාම විකිනිලා නෑ..
ජල්තර කේස් එකක්ද දන්නේනෑ.. ඉස්සරහා එකේ ඉඳන් ඔක්කොම මාරු කරලා තියෙන්නේ..



