මේක නම් ඹරිජිනල් බොඩියක් යට ඹක්කොම ටික දිරලා එක පැත්තක බද වද්දලාම තලලා අපරාදේ ඉතින් වයරින් එක ඩැෂ්බොඩ් එහේම නම් හොදටම තියෙනවා
![]()
![]()
![]()
![]()
![]()
![]()
වහලෙට නම් අතක් තියන්න ඹනේ නැ
බද ඇද ඇරලා හදන්න පුලුවන් නෙහ්

hondata hadapan... banda gahapan... 
hondata hadapan... banda gahapan...
![]()
overprice කියන්නේ 13.75ක්ද කොහේද ගාන හොලවන්නේවත් නැ එ ගානට අරගෙන තව වියදම් කරලා හදන එක තෙරුමක් නැබද ඇද ඇරලා හදන්න පුලුවන් නෙහ්![]()

![]()
මචන්ලා උබලා දන්න තැනක මේ විල් එක එහේම දැක්කේ නැද්ද ? තව් 4 නෙවේ ඹනේ ඩොල්පින් එකකට දාන්න මම එකම එක ඩොල්පින් එකක් දැක්කා මාර පෙනුමයි දැම්මාම

හශේන් පීරිස් ගාව තියෙනවා. ගොඩක් දුරට ඇති. හැබැයි හද්ද ගනන් ජපන් බඩු නිසා..
අර ශෙල් කාරය උබට මොකක්ද කිව්වෙ කියාපන්කො.. අපිටත් කියවල රස විදින්න..![]()

me mokadda ban? uba hadapu ekak da? moko meke seen eka? keeyak kiyanawada?හාපො එපා වෙනවා බන් වැන් බලන්න ගියා වට්ටක්කා ගෙඩි වගේ නැත්තම් දිරලා මුන් ඹරිජිනල් විදියට තියාගන්නේ නැනේ වාහන විනාස කරලා බොරුවට විකුණන කියලා අටවලා හොදට තියෙන වාහන කාලා මකබාස්ලාට දිලා නැත්තම් ඹරිජිනල් වැන් එකක් පරිස්සම් කරන්නේ නැතුව විනාසකරලා දාලාහැබැයි පොර ටොක් දෙන්නේ ගනන් කතා කරන්න ගියාම එක උන්දැ කෙනෙක් නම් හොදට අහගත්තා ගනන් කතා කරන්න ගිහිල්ලා 50 30 ෂෙල් 2 පොටො 4යි පෙන්නුවේ කට වහාගත්තා
![]()
දොර කොහේද කණුව කොහේද තියෙන්නේ හැබැයි ඇතට නම් බබා වගේ තියෙනවා සුදුවට පේන්ට් එක නම් ගහාලා
![]()
![]()
බදේ තඩි වලවල් 2ක් තියෙනවා පොටො එකට නම් පෙන්නේ නැ පිටිපස්සේ දොරත් උසයි හරියට වැහෙන්නේ නැ
![]()
![]()
ලයිට් සෙට් එකනම් මාර පෙනුමයි 2ක් හොයාගන්න ඹනේ හැබැයි හද්ද තායිවාන් ගතියක් තියෙන්නේ ලගට කරලා බැලුවාම
machan Lakshan....oya wahane YOM kiyada?
දැන් තියෙන එක හොදයි
හෙමිට බලන්න two tone කරන්න![]()

Oyage wahane YOM 1998 da....???original GLL saha GL aduraganne kohomada...??
manda ban mata kiyanna ba.. paduda labada kiyala nam.. mirrors walatai weda walatai 15k wath yai.. awrudu 5kata kalin api door eka gannakota api kiwwa mirrors tiyena nisa mirror eke gana adu karaganna kiyala.. 3000i adu kare.. but wikunanne 6000kata wage.. so, mirrors dekata 10000 unath, wedeta 15k yai.. ithin console box nikan dei da danne na.. seats ekka thama godak welawata denne.. mata wiring wala ganan kiyanna danne na mokada ape ewa api gedaradi karanne..
හාපො එපා වෙනවා බන් වැන් බලන්න ගියා වට්ටක්කා ගෙඩි වගේ නැත්තම් දිරලා මුන් ඹරිජිනල් විදියට තියාගන්නේ නැනේ වාහන විනාස කරලා බොරුවට විකුණන කියලා අටවලා හොදට තියෙන වාහන කාලා මකබාස්ලාට දිලා නැත්තම් ඹරිජිනල් වැන් එකක් පරිස්සම් කරන්නේ නැතුව විනාසකරලා දාලාහැබැයි පොර ටොක් දෙන්නේ ගනන් කතා කරන්න ගියාම එක උන්දැ කෙනෙක් නම් හොදට අහගත්තා ගනන් කතා කරන්න ගිහිල්ලා 50 30 ෂෙල් 2 පොටො 4යි පෙන්නුවේ කට වහාගත්තා
![]()
දොර කොහේද කණුව කොහේද තියෙන්නේ හැබැයි ඇතට නම් බබා වගේ තියෙනවා සුදුවට පේන්ට් එක නම් ගහාලා
![]()
![]()
බදේ තඩි වලවල් 2ක් තියෙනවා පොටො එකට නම් පෙන්නේ නැ පිටිපස්සේ දොරත් උසයි හරියට වැහෙන්නේ නැ
![]()
![]()
ලයිට් සෙට් එකනම් මාර පෙනුමයි 2ක් හොයාගන්න ඹනේ හැබැයි හද්ද තායිවාන් ගතියක් තියෙන්නේ ලගට කරලා බැලුවාම
Oyage wahane YOM 1998 da....???original GLL saha GL aduraganne kohomada...??
Chassi code walin puluwanlu neda dolphine ahemath aduraganna....dannawada kohomada kiyala????
1989 YOM 1993 reg. Chassis walin puluwan.. but hariyatama owage records na ne.. Ape eka original GL-L..
GL-L eke options wedi.. power door, sunroof ehema okkoma tiyenewa.. full upholstery enawa.. 1989 ewa.. GL gena danne na.. GL-L wala nam.. adina door eke.. pihilla yata sensor ekak enawa.. driver seat eka pette body eke.. timer ekak enawa.. sunroof water drains enawa.. original hood eka enawa.. steering column eka wenas.. DX eke ena eka newe.. 1989 nam a kale awa.. wee karal deka tiyena.. badge eka steering eke enawa.. rpm meter eka enawa.. eki mki nokee godak dewal tiyenawa DX ekaking GL-L ekak aduraganna.. ah.. body beadings original enawa.. ewage clips body eke tiyenawa.. awe light bluish silver.. pothe tiyenne silver kiyala..ah.. velvet carpet enne brown or blur interior.. tawa.. indicators wedipura enawa.. radiator reservoir tank, windshield washer wala sensors enawa.. godai..
Menna ape eka.. 1989.. hebei.. ape eke awe brown interior..
![]()
meka 1989 awa 300GT kiyana model eka..
![]()
ape eke 54- ekak ban.. awrudu 12k api laga.. business ekak karana nisa.. thawama tiyan innawa. mage kalin photos wala athi no eka

ම්ම්ම් කැරවන්
මං ආසම ඕකේ එන්ජින් එකේ සද්දෙට... මීමැස්සෙක් කෑගහනව වගේ

ශට පාත් කරන් දුර ගමනක් එහෙම යනකොට නම් කන රිදෙනව හැබැයි. අපි ගාව තිබ්බ එකක්. මම පොඩි කාලෙ 59 එකක්
අන් රෙජිස්ටර් 6කට අරන් 6.80ට විකුනුවෙ 2003 විතර

Oka 54 unata maru option tinawane...thanks 4 info macho....