Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Dan wahana wikunana aka laaba unata....ganna aka thamai machan amaruma dee.kiyana ganan walatai condition akai...dan wahana godakma open papers tinne.e kiyanne awa wikunannama genapuwa..paper beluwath ikman.lk beluwath brokersla haraha beluwath akama rate thama yanne godak welawata..hoyala balala wikunapan..mamath hoda kattak kanawa wahana hoya hoya me dawaswala...ok..mage adahasa kiwwe machan hari...:)

    modal ekat ekka machan vatinakama kohomat aduine.. auto karala alut engine tibba kiyala loku ganak adu wennet naha wadi wennet naha... same pricema tamai.... ekai mama kivve vahane tiya gannava nam pamanak ehema karanna kiyala aduma aurudu 2 / 3 etakota wikunaddi condition anuwa waasidaayaka widiyata denna puluwan...

    eka ekkena dakina widiya wenas... "Rattarange" adahasa meeta wadaa haathpasinma wenas... mama kiyanne oyaata tiyana options... tiranaya oyaa athee....

    hondama tiranaya requirement eka anuwa ganna.....:yes::yes::yes:...
    Thanks මචන්ලා හැමෝටම......තව මාස‍යක් විතර පාවිච්චි කරලා මේක දෙන්න කි‍යලා තම‍යි බැලුවේ.......:sorry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Thanks මචන්ලා හැමෝටම......තව මාස‍යක් විතර පාවිච්චි කරලා මේක දෙන්න කි‍යලා තම‍යි බැලුවේ.......:sorry:
    ඹක දුන්නා කියලා ඹය වගේ වාහයක් හම්බෙයි කියලා නම් වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා හොදේ :no::no:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ෂෙල් අනිතිම මොඩල් මිටර් බොඩ් එකකුත් ගෙනල්ලා තියාගෙන හිටියේ ඹය ඉරි මිටර් බොඩ් කියන්නේ ෂෙල් වල අන්න එකක නමුත් ප්‍රෂනේ තිබුනේ ෂොකට් එකේෂොකට් 2 වෙලස් සහ වැන් එකේ වයර් හනස්ස කොහේන්වත් කපලා නැ ඹරිජිනල් නයර් හනස්ස තියෙන්නේ පස්සේ කරපු වැඩේ මිටර් 2ම ගලවලා වයරින් එක යන විදිය මැප් කරගෙන මිටර් බොඩ් 2ට සොකට් එකටවයර් හනස්ස හයි වෙන තැනින් යවර් 1න් එක පන්නලා මැප් කරගෙන අලුත් මිටර් බොඩ් එක හයි කරා එක වයර් එකක් වත් කපන්නේ නැතුව :nerd:
    p8%252520%2525284%252529.jpg


    වයර් එන විදිය

    p8%252520%2525285%252529.jpg


    ඹය වයර් එකක් ගිහින් තියෙන්නේ high speed warning buzzer එකට යන ලයින් එක එකත් තාම වැඩ :)

    p8%252520%2525286%252529.jpg


    p8%252520%2525287%252529.jpg


    මේ තියෙන්නේ මිටර් බොඩ් එකට එන SMD ලයිට ඒකයි නොමල් ලයිට් එකයි
    p8%252520%2525288%252529.jpg


    GPS confirmed හරියටම පෙන්නවා :dull::rofl::nerd:
    p8%252520%2525282%252529.jpg

    පරන මිටර් බොඩ් එක

    p7%252520%2525282%252529.jpg


    මේ තියෙන්නේ අලුත් එක

    p8%252520%2525281%252529.jpg

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඹක දුන්නා කියලා ඹය වගේ වාහයක් හම්බෙයි කියලා නම් වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා හොදේ :no::no:
    ඔව් බන් ඒක නම් එහෙම තමයි......
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19735071 said:
    මෙක පට්ට වාහනේ මචො තියන එකෙක් මලාට දෙන්නේ නැ කාර් පාරාදයි
    ලගකදි විකුණන දාලා තිබුනා 60ක් ද කොහේද කියන්නේ
    DSC_0276.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාලෙකින් මේ පැත්තේ ආව වෑන් ටිකක් බලල හිත සනසගෙන යන්න කියල :love::love::love::love: