නැ නැ 2න්නෙක්ගේ එ උනාට එකම පාට තියෙන්නේ එකක් කොට අනික් එක දිගවෑන් දෙකම එකම අයිතිකාරයාගෙද?![]()

Oya kota awagen mokada karanne hire karanawadaනැ නැ 2න්නෙක්ගේ එ උනාට එකම පාට තියෙන්නේ එකක් කොට අනික් එක දිග![]()
මචන් ඔයාල මීටර් ගැන කතා කරන හින්ද මෙක අහන්නෙ. මගෙ වැන් එකේ තියෙන්න මේ මීටර් එක,
![]()
දාන්න ඔනේ RPM තියන එකක්.එහෙම දාන්න පුලුවන්ද?![]()


අම්මේ මේක කියපු එක හොදයි මචන් නැත්තම් මිටරේට කෙලවගන්නවා කොහොමත් ඹව්වා ගලවද්දි සිරුවට හෙමිට කරන්නේ මොකද කඩලා ගියොත් ආයේ හොයන්නවත් බඩු නැති නිසාYasaki meter ekak ne... owama thama Caravan walath awe.. ape eketh tiyenne Yazaki.. but circuit eka wenas...
Owage needles (katuwa) galawanakota parissamen galawapan.. stepper motor eke amateur eka poddak hari udata adhunoth meter eka hariyata weda karanne neti wenawa..
කැබ් සර්විස් වල හයර් දුවනවා ගොඩාක් වෙලාවට ගෙවල් වල පාවිච්චියට තමා මචන්Oya kota awagen mokada karanne hire karanawada
මෙතනට අදලා නැද්ද දන්නෙ නැ
isuzu root van එකකට isuisu elf lorry body යක් තියලා තියනවා දැන් මේකට crew cab body යක් තියන්න ඔනා මෙක කරන්න කියක් වගෙ යයිද

ඩැෂ්බොඩ් එක නම් නියමෙටම තිවයනවා මචන් ඹව් ඹය වගේ වැඩක් කරද්දි මාරම ආසාවක් එන්නේ කරලා හරියට ඉවරකරගන්න කන් ඉවසිල්ලක් නැ ඉතින්Liteace වෑන් එකට dashboard එකක් හයි කරා. මම නම් මෙලෝ දෙයක් දන්නැහැ. හැබැයි හයි කරනව බලන් ඉද්දි මාර interesting. full option. මෙකෙ RPM තියෙනවා. හැබැයි වාහනේ කලින් තිබ්බෙ නැහැ. ඊට පස්සේ ඩීසල් පොම්පයක් ගත්තා RPM තියෙන. ඒකත් අද හයිකරනවා.
![]()
![]()
කෲ කැබ් බොඩියක් ලක්ෂ තුන හතරක්වත් ඇති නෙහ්![]()
