Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    circuit එක හොයන එක අද හරි ගියේ නැහැ. ගොඩක් ඉලෙක්ට්‍රික් වැඩ කරන අය මේ ගැන දන්නෙ නැහැ. මචං හෙල්ප් එකක් දියං. මං හිතන්නේ සෙන්සර් එකේ වයර් 2ක් තියෙනවා. ඉලෙට්‍රික් වැඩ කරන එකෙක් ,එක වයර් එකක් earth කරල අනික් වයර් එක rpm එකට දුන්නට වැඩ කලෙ නැහැ.

    තව දෙයක්. අලුතින් හයි කරපු dashboard එකෙ control box එකක් තිබ්බා. Emission Controller කියල. දැනට ඒක එන්ජින් heat කරන එකට විතරයි use කරල තියෙන්නෙ. තව ගොඩක් ලයින් තිබ්බ ඒ box එකෙ. වයරින් කරපු එකා අනිත් ලයින් ගැන දන්නෙ නැහැ. මේකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද rpm එකට?

    igjcor37.jpg

    sensor out ekata multi meter eka tiyala signal eka check karanna.. AC voltage eka increase wenawada balanna accelerate karanakota..

    ehema nettam.. multi eka HZ (hertz, frequency mode) eken signal eka check karanna..

    but 2 wire nam enna one AC current ekak. oka enawa nam sensor eka hari. itapasse meter ekata yanna.

    edit:

    okkotoma kalin oke tiyena sensor eka identify karaganna.. normally enne 2 wire, 3 wire.. ape caravan... eke 2 wire enne RPM ekata 3 wire enne speedo meter ekata..

    oketh ehema athi kiyala hithanawa.. but sensor eke casing eken ground (earth) eka gannawada danne na.. ehema wenne na godak welawata but sure na.. ehema unoth ground ekai anith wires dekai 3 wire sensor ekak wenawa.

    okata circuit hoyala athi wedak na.. oka reconditioned ubata hoyanna wenne na anika ohoma ekak okata one wenneth na..

    ape eke tibbe speed eke awlak.. speed eka pennuwe actual speed eken 1/2. okata mata rata wate bass la hewwa.. me petta palate inna supirima buwata unath karaganna beri una.. pora rata idan awe awrudu ganak weda karala.. porage gura.. professor kenek.. no luck.. sensor eken ena pulse gana hoyaganna anan manan sehena case tibba..

    mama australiya walin gadget ekak pawa gennuwa IDG dannawa.. ekak wath weda kare na.. antimata sensor eka galawala.. meter gahagena.. pulse count karala.. general motors walata gahana sensor ekak genath modify karala dala tiyenne.. speed eka 100% accurate den..

    mehe bass la gawata giyama kare reconditioned sensors eka eka dala duwala balanawa.. ekak wath harigiye na..

    mama mage meter eka check kare lap ekata gahala.. 169.9Hz kiyanne 60Km/h thama mage meter eka.. lap eken 169.9Hz signal ekak dunnahama 60Km/ laga katuwa newatenne.. onna ohomai factory wala needle set karanne.. nethuwa hithuna widihata 0Km/h walata dala newe..

    mewa gena tikak hoyapan.. math thaniyen igenagatte..

    edit2:

    sensor eka galawala balanna oka.. kerakena item ekak da nettam magnetic filed sensitive ekak da kiyala. magnetic nam.. 3 wire.
     
    Last edited:
    • Like
    Reactions: laMir

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28

    Thanks machan. mama me details balala update ekak dennam. :D
    Umba honda kattak kaala thiyenawa neda metere hadanna.
    Thanks for your knowledge.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    ada math front hub bearings maru kara.. ape van eke issaraha bar set eka upgrade karala awrudu 8kata wage passe thama bearings denme..

    me wenakan tibba elata.. podi hum ekak eka pettakin enna patan gatta.. ekai maru kare..

    thaniyen weda karapu nisa den nam hoda ganan.. inna ba..

    hodama de thama meke tiyenne TIMKEN kiyala USA bearings wagayak.. bearings 4ma timken.. api lankawe maru karala na.. mata penne ekko Japan waladi maru karala USA dala.. ekko.. factory eken danne TIIMKEN.. hariyata OSRAM German bulb head light walata originally enawa wage..

    image.jpg

    me tiyenne thawa photo tikak mama gatte.. share karanna.. kohomada ape maintainance.. parana unata thawama tiyenawa neh brand new wage.. lol

    2.jpg

    3.jpg

    7375166626125652776-account_id=5.jpg

    4.jpg

    5910299903068955831-account_id=5.jpg

    4210683672554493128-account_id=5.jpg

    1417954703198738439-account_id=5.jpg

    kondath redenawa..

    pitipassaha bearings jeewitheta dala na.. ewath danna one lagadima.. eka tikak amarui wede karanna..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ලංකාවෙ දැකපු superb ම e24 කැරවන් එක :love::love:

    ජපන මොකෝ දන්නෑ යූඑස් ජර්මන් පාට්ස් දාන්නෙ වාහන වල්ට :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2C පම්ප් එකෙන් RPM අවුට් වෙන හැටි හොයන යාලුවා වෙත.:yes:

    සෙන්සර් එකෙන් එන අවුට් එක මං හොයාගත්තා මචෝ. විස්තර එක්ක දාන්නම් මං ත්‍රෙඩ් එකට. ඒක ටැකෝ මීටර් එකට ගන්නවනම් පොඩි සර්කිට් කෑල්ලක් ඕනෙ වෙනව. මං විස්තර කරල කියන්නම්. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    wFn8bDgtJ2lECeHy5kV4AD_6ls9Cig_wCQEtA1c3JyUEfmf2rmYIxahDpVLNTfCmxsrSDhHModh2kQ=w1366-h768-no

    Yasaki meter ekak ne... owama thama Caravan walath awe.. ape eketh tiyenne Yazaki.. but circuit eka wenas...

    Owage needles (katuwa) galawanakota parissamen galawapan.. stepper motor eke amateur eka poddak hari udata adhunoth meter eka hariyata weda karanne neti wenawa..

    මේක ස්ටෙපර් එකක් නෙමේ මචෝ ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදියට වැඩ කරන්නේ. ඕකෙ තියන කොයිල් වයින්ඩින් දෙකට දෙන වෝල්ටේජ් දෙක වෙනස් කරල තමා කටුව තියන තැන තීරනය කරන්නෙ. ස්ටෙපර් එකකට වඩා ගොඩක් වෙනස්.

    ඔය සර්කිට් එකේ තියෙන්නෙ frequency to voltage කන්වර්ටර් එකක්. ඒකෙන් කොයිල් දෙකට දෙන වෝල්ටේජ් එක කර්න්ට්‍රෝල් වෙනවා හම්බවෙන පල්ස් එකත් එක්ක. මේක ඇත්තට ඇනලොග් මල්ටිමීටර් කටුවෙ ඉම්පෲව් කරපු ඩිසයින් එකක් වගේ frequency මනින්න හදපු.:yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මාර්ක් කරල තියන වයර් දෙක RPM සෙන්සරේ අවුට් දෙකනේ.

    4v9sZ1r.jpg

    ඒකෙන් එන්නෙ පොඩි (අයිඩ්ල් එකේදි වෝල්ට් 1ටත් පොඩ්ඩක් අඩු) පල්ස් එකක් මචෝ. නිකම් AC සයින් වේව් එකක්.

    wave-form.jpg

    කෙලින් මීටර් එකට දුන්නට වැඩ කලේ නෑ කිව්වනේ. ඒ නිසා ඕකෙ සර්කිට් එකක් හොයාගන්න නැත්නම් මේක අපිට පාවිච්චිකරන්න square wave එකකට හරවගන්න ඕනේ. ඒක ලේසියෙන් කරගන්න පුලුවන් OP amp සර්කිට් එකකින්.

    sine2sq_4177BC8D-EB0E-3AE1-9ED17F8136DCB0AF.jpeg

    ඊට පස්සෙ මචෝ තව පොඩි අවුලක් තියනව. ඒ මේකෙන් එන්නෙ එන්ජින් RPM එකට වඩා ගොඩක් වැඩි සිග්නල් එකක්. මං තව ෆෝරම් එකක දැක්ක මේක ගහල තියෙන්නෙ කට්ට 23ක් තියන වීල් එකකට කියල. සමහරවිට ඒ සිග්නල් එක (square wave වලට හරවපු ) එහෙම්මම ගන්න වෙන්න පුලුවන් මීටර් එක හදල තියෙන්නෙ. එහෙම වුනොත් වැඩේ එතනින් ඉවරයි. නැත්නම් මචෝ පොඩි මයික්‍රොකන්ට්‍රලර් එකක් දාලා එන frequency එක බෙදල ගන්න වෙයි. අපිට ඕන ගානට වෙනස් කරගන්න පුලුවන් ඕනෙ වුනොත් මීටර් එක කැලිබ්‍රේට් කරගන්න වුනොත්. (ගොඩක් වෙලාවට ඕනෙ වෙන්නෙ නැතිවෙයි.)

    කරල තමා බලන්න වෙන්නෙ. හැබැයි බයවෙන්න එපා වැඩේ ගොඩදාන්න පුලුවන් සර්කිට් හම්බ වුනේ නැතත්..:yes:

    ඕකෙ ඇත්තටම එන එක තමා මේ තියෙන්නෙ.:)

    ඔන්න පුලුවන් තරම් හොඳට වීඩියෝ කලා කැමැති කෙනෙක්ට සිග්නල් එකේ ගතිගුන හොඳට බලාගන්න පුලුවන්.:)

    සර්කිට් එකක් හම්බවුනේ නැතිවුනොත් මචෝ වද වෙන්න එපා ඔයාට තනියම එකක් හදාගන්න පුලුවන් වෙයි. ලොකු කේස් එකක් නෙමේ ඕක.:)

    • Like
    Reactions: richlife

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ මාර්ක් කරල තියන වයර් දෙක RPM සෙන්සරේ අවුට් දෙකනේ.

    4v9sZ1r.jpg

    ඒකෙන් එන්නෙ පොඩි (අයිඩ්ල් එකේදි වෝල්ට් 1ටත් පොඩ්ඩක් අඩු) පල්ස් එකක් මචෝ. නිකම් AC සයින් වේව් එකක්.

    wave-form.jpg

    :oo::oo::shocked::shocked::shocked::eek::eek:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේක ස්ටෙපර් එකක් නෙමේ මචෝ ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදියට වැඩ කරන්නේ. ඕකෙ තියන කොයිල් වයින්ඩින් දෙකට දෙන වෝල්ටේජ් දෙක වෙනස් කරල තමා කටුව තියන තැන තීරනය කරන්නෙ. ස්ටෙපර් එකකට වඩා ගොඩක් වෙනස්.

    ඔය සර්කිට් එකේ තියෙන්නෙ frequency to voltage කන්වර්ටර් එකක්. ඒකෙන් කොයිල් දෙකට දෙන වෝල්ටේජ් එක කර්න්ට්‍රෝල් වෙනවා හම්බවෙන පල්ස් එකත් එක්ක. මේක ඇත්තට ඇනලොග් මල්ටිමීටර් කටුවෙ ඉම්පෲව් කරපු ඩිසයින් එකක් වගේ frequency මනින්න හදපු.:yes:

    man hithuwe stepper ekak kiyala ban

    s-l1000.jpg

    HTML:
    http://www.ebay.com/itm/C-2000-2002-Stepper-Motor-Air-Core-Chevy-Buick-Tahoe-Sierra-Silverado-Fuel-USED-/161987341281
    3 wire eka nam frequency to voltage kiyala assume karanna puluwan.. but ape eke RPM nam enne voltage ekak mai.. speedo eka enne square wave

    but muge eke (Pin) kiyala tiyenne.. a kiyanne pulse in wenna one.. ethakota muge eke meter ekata one squre wave ekak..

    but muge sensor eka out karanne sign (AC)(voltage) ekak.. oka thama awla wenna atte..

    muta meter eka check karaganna puluwan podi AC voltage ekak meter ekata deela.. hariyata motor ekakin deela athin motor eka karakawala wage..
     
    Ara jathiyema meter ekak mata hambawuna machan. Mam dannam video karala wada karana widiya. Ara RPM meter ekata one square wave ekak thama machan. Eka ara ac wave eken hadagaththa nam wade hari.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Ara jathiyema meter ekak mata hambawuna machan. Mam dannam video karala wada karana widiya. Ara RPM meter ekata one square wave ekak thama machan. Eka ara ac wave eken hadagaththa nam wade hari.

    oke tiyenne sensor, meter nogelapeema.. wenna one.. but mata podi awlakata tiyenne 2 wire sensor ekakin kohomada square wave ekak out wenne kiyala..

    math a kale godak circuit heduwa.. Aussei walin pawa gennuwa eth weda kar na... sensor eka hariyata hadaganna eka thama hodama de mama antimata karapu..

    hall effect sensor ekak aran muta sensor eka stimulate karala balannath puluwan..

    echcharama one na.. PC eken square wave ekak deela balannath puluwan.. meter eka weda da kiyala..

    eth mata terenne na.. AC voltage eka kohomada pulse walata convert karanne kiyala..

    pulse based karan hadapu meter eka weda karanne 5v 0v 5v 0v signal ekata anuwa ne.. on off wage..

    short and sweet me type eka sensors balanne frequency ekata wada eka watayak kerakenakota pulse (5v)(on) keeyak out wenawada kiyala..

    AC voltage to pulse eka mata terenne na.. mama a kale electronic forums wala pawa denma.. hambune na.. pulse walata adala help ekak..

    attachment.php

    mama den electronics wlin godak ath wela inne awashyathawayakata weda karoth misak.. mataka na mewa mokuth..
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      9.7 KB · Views: 141

    සරල වැඩක් මචෝ තියෙන්නේ. හදාගන්නව කම්පැරේටර් එකක්.OP amp IC එකකින්

    op-amp-comparator-circuit-01.gif

    නමෙන් කියල තියන දේම තමා ඒකෙන් වෙන්නෙ. අපිට බලන්න ඕන ලිමිට් එක හදාගන්නවා රෙසිස්ටර් වලින්. අපි දීල තියන ලිමිට් එකකට වඩා සිග්නල් එකේ වෝල්ටේජ් එක වැඩිවුනොත් 5v දුන්න නැත්නම් 0.

    op-amp-comparator-waveforms.jpg

    ඒ සර්කිට් එකට් වෙනම පවර් එකක් දෙන්න ඕනෙ වැඩකරන්න. උඹට ෂුවර් එකට එතන වෙන්න ඕනෙ පැටලුනේ මචන්.

    ඊට පස්සෙ ඉතින් square pulse එකෙන් ඕන දෙයක් කරගන්න පුලුවන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    සරල වැඩක් මචෝ තියෙන්නේ. හදාගන්නව කම්පැරේටර් එකක්.OP amp IC එකකින්

    op-amp-comparator-circuit-01.gif

    නමෙන් කියල තියන දේම තමා ඒකෙන් වෙන්නෙ. අපිට බලන්න ඕන ලිමිට් එක හදාගන්නවා රෙසිස්ටර් වලින්. අපි දීල තියන ලිමිට් එකකට වඩා සිග්නල් එකේ වෝල්ටේජ් එක වැඩිවුනොත් 5v දුන්න නැත්නම් 0.

    op-amp-comparator-waveforms.jpg

    ඒ සර්කිට් එකට් වෙනම පවර් එකක් දෙන්න ඕනෙ වැඩකරන්න. උඹට ෂුවර් එකට එතන වෙන්න ඕනෙ පැටලුනේ මචන්.

    ඊට පස්සෙ ඉතින් square pulse එකෙන් ඕන දෙයක් කරගන්න පුලුවන්.

    ah ela eka thanks.. info walata mama hadapu ewagen ekak da kohedo weda kara.. but katuwa smooth na.. ekaparata yanawa eka parata na oya wage scene awa.

    mata attataa sine wave eke pulse width eka ganna heti terenne na..den hitapan ekaparata RPM adu eke idan wedi wenakota ekko adu wedi wenakota kohomada hariyata square wave eke pulse width eka hadaganne..
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    මේ මාර්ක් කරල තියන වයර් දෙක RPM සෙන්සරේ අවුට් දෙකනේ.

    4v9sZ1r.jpg

    ඒකෙන් එන්නෙ පොඩි (අයිඩ්ල් එකේදි වෝල්ට් 1ටත් පොඩ්ඩක් අඩු) පල්ස් එකක් මචෝ. නිකම් AC සයින් වේව් එකක්.

    wave-form.jpg

    කෙලින් මීටර් එකට දුන්නට වැඩ කලේ නෑ කිව්වනේ. ඒ නිසා ඕකෙ සර්කිට් එකක් හොයාගන්න නැත්නම් මේක අපිට පාවිච්චිකරන්න square wave එකකට හරවගන්න ඕනේ. ඒක ලේසියෙන් කරගන්න පුලුවන් OP amp සර්කිට් එකකින්.

    sine2sq_4177BC8D-EB0E-3AE1-9ED17F8136DCB0AF.jpeg

    ඊට පස්සෙ මචෝ තව පොඩි අවුලක් තියනව. ඒ මේකෙන් එන්නෙ එන්ජින් RPM එකට වඩා ගොඩක් වැඩි සිග්නල් එකක්. මං තව ෆෝරම් එකක දැක්ක මේක ගහල තියෙන්නෙ කට්ට 23ක් තියන වීල් එකකට කියල. සමහරවිට ඒ සිග්නල් එක (square wave වලට හරවපු ) එහෙම්මම ගන්න වෙන්න පුලුවන් මීටර් එක හදල තියෙන්නෙ. එහෙම වුනොත් වැඩේ එතනින් ඉවරයි. නැත්නම් මචෝ පොඩි මයික්‍රොකන්ට්‍රලර් එකක් දාලා එන frequency එක බෙදල ගන්න වෙයි. අපිට ඕන ගානට වෙනස් කරගන්න පුලුවන් ඕනෙ වුනොත් මීටර් එක කැලිබ්‍රේට් කරගන්න වුනොත්. (ගොඩක් වෙලාවට ඕනෙ වෙන්නෙ නැතිවෙයි.)

    කරල තමා බලන්න වෙන්නෙ. හැබැයි බයවෙන්න එපා වැඩේ ගොඩදාන්න පුලුවන් සර්කිට් හම්බ වුනේ නැතත්..:yes:

    ඕකෙ ඇත්තටම එන එක තමා මේ තියෙන්නෙ.:)

    ඔන්න පුලුවන් තරම් හොඳට වීඩියෝ කලා කැමැති කෙනෙක්ට සිග්නල් එකේ ගතිගුන හොඳට බලාගන්න පුලුවන්.:)

    සර්කිට් එකක් හම්බවුනේ නැතිවුනොත් මචෝ වද වෙන්න එපා ඔයාට තනියම එකක් හදාගන්න පුලුවන් වෙයි. ලොකු කේස් එකක් නෙමේ ඕක.:)

    Thank මචං, ගොඩක් වටින Detais ටිකක්. මම මේ circuit එකත් දාල බලන්නම්.
    වයර් 2 යි තියෙන්නේ.

    මචං මේ උඹද testing කරල වීඩියෝ කලේ? Thanks for the tutorial
    ayk2og.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    Thank මචං, ගොඩක් වටින Detais ටිකක්. මම මේ circuit එකත් දාල බලන්නම්.
    වයර් 2 යි තියෙන්නේ.

    මචං මේ උඹද testing කරල වීඩියෝ කලේ? Thanks for the tutorial
    ayk2og.jpg

    ඔව්. මචෝ. මං ඔය සරලව කිව්වෙ. ඔයාට හදාගන්න පුලුවන්නම් මං කියන්නම් කරන්න ඕනදේ.:)
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    ඔව්. මචෝ. මං ඔය සරලව කිව්වෙ. ඔයාට හදාගන්න පුලුවන්නම් මං කියන්නම් කරන්න ඕනදේ.:)
    ලොකු දෙයක් මචන්. විස්තරේ කියල දීපන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔව්. මචෝ. මං ඔය සරලව කිව්වෙ. ඔයාට හදාගන්න පුලුවන්නම් මං කියන්නම් කරන්න ඕනදේ.:)
    Den ethakota muge meter ekai sensor ekai match wenne neti ekak ne tiyenne.. normally wena circuits enne na ne?

    Den ehema tiyeddi, sensor eken out karana signal eka mokak hari karagena hadagatta kiyamuko.. ethakota oka accurate da? :confused: