Den ethakota muge meter ekai sensor ekai match wenne neti ekak ne tiyenne.. normally wena circuits enne na ne?
Den ehema tiyeddi, sensor eken out karana signal eka mokak hari karagena hadagatta kiyamuko.. ethakota oka accurate da?![]()
මච් වෙන්න නැති එක නෙමේ මං හිතන්නෙ අතර මැද එන සර්කිට් එක නැතිකමයි මචෝ මං හිතන්නෙ තියෙන්නෙ. RPM එක ටැකෝමීටර් එකක් දාලා බලාගන්න පුලුවන් මචන්. ඒකත් එක්ක කැලිබ්‍රේට් කරන්න පුලුවන් මීටර් එක.
මීටර් එකේ එජස්ට්මන්ට් එක මදිනම් එන සිග්නල් එක මයික්‍රො කන්ට්‍රෝලර් එකක් හරහ අරගෙන අපිට ඕනගානකට වෙනස් කරල හදාගන්න පුලුවන් මචෝ.





