van or land helpppp

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    machanla me aurudu gaanata mata teerana ganna bari una godak dewal walata ubalagen saartaka upades lebuna a kata gt atulu pirisata pin

    me paara tawa deyak tiyenawa adahasak deepalla///

    mama mini van ekak ganna salli hadagena idala ubalage adahas walata anuwa suzuki every ekak ganna plan karan hitiye me wenakan

    ath mata eeta wada wena adahasak aawa mehema..

    25k deela van ekak ganna wele a gaana downpayment ekak widiyata deela podi i kada kaallak sinnakkara ganna

    moko kiyanne ubala
     
    • Like
    Reactions: chathuranirmal

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Vahanayak kiynne ithin viyadam wadi wena case ekak land eka hoda investment ekak vahanekata wada... Patta laaba investment ekk wena wahanarh thiyenwa habai batta van nm ehema neme.... Town ekk lagin idamak ganna
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    Vahanayak kiynne ithin viyadam wadi wena case ekak land eka hoda investment ekak vahanekata wada... Patta laaba investment ekk wena wahanarh thiyenwa habai batta van nm ehema neme.... Town ekk lagin idamak ganna

    :yes::yes::yes::yes:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මෙහෙමයි මචන් උබ වාහනයක් ගන්න එක ආයෝජනයක් වෙන්නේ නැහැ. හැබැයි උබට ඉඩමක් ගත්තා කියලා සැප පහසුවට ගමන් බිමන් යන්නත් බැහැ. උබ තීරනයක් ගනින්

    1. ඉඩමක් අරගෙන අනාගතය සදහා අයෝඡනයක් කරනවා.
    2. වාහනයක් අරගෙන වර්ථමාන ඡිවිතය සැපවත් කර ගන්නව ද කියලා

    :yes::yes::yes::yes::yes::yes:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මෙහෙමයි මචන් උබ වාහනයක් ගන්න එක ආයෝජනයක් වෙන්නේ නැහැ. හැබැයි උබට ඉඩමක් ගත්තා කියලා සැප පහසුවට ගමන් බිමන් යන්නත් බැහැ. උබ තීරනයක් ගනින්

    1. ඉඩමක් අරගෙන අනාගතය සදහා අයෝඡනයක් කරනවා.
    2. වාහනයක් අරගෙන වර්ථමාන ඡිවිතය සැපවත් කර ගන්නව ද කියලා

    :yes::yes::yes::yes::yes::yes:

    idamak gannawa
     
    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    මෙහෙමයි මචන් උබ වාහනයක් ගන්න එක ආයෝජනයක් වෙන්නේ නැහැ. හැබැයි උබට ඉඩමක් ගත්තා කියලා සැප පහසුවට ගමන් බිමන් යන්නත් බැහැ. උබ තීරනයක් ගනින්

    1. ඉඩමක් අරගෙන අනාගතය සදහා අයෝඡනයක් කරනවා.
    2. වාහනයක් අරගෙන වර්ථමාන ඡිවිතය සැපවත් කර ගන්නව ද කියලා

    Aththa kathawa. Idama aran business 1 kale nathath dawasin dawasa e idame watinakama wadi wenwa. eka hoda investment 1