වෑන් එකකුයි කාර් එකකුයි සංසන්දනය කරන එක ප්‍රායෝගික නෑ නේද මචන්. උඹේ අවශ්‍යතාවය මොකක්ද කියන එක අනුව තීරණය කරන්නයි තියෙන්නෙ.
(සාමන්‍ය බර වැඩ වලට වගේම පවුලේ පාවිච්චියට වැනට් එක හොඳ වාහනයක්. ඩීසල් වැඩ කරන ප්‍රමාණයත් හොඳයි. Lancer එක ගැන නම් වැඩිය කියන්න දන්නෙ නෑ.)