Vanette(2007) ද නැත්තං lancer cs(2008) ද හොඳ දෙකම auto

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෑන් එකකුයි කාර් එකකුයි සංසන්දනය කරන එක ප්‍රායෝගික නෑ නේද මචන්. උඹේ අවශ්‍යතාවය මොකක්ද කියන එක අනුව තීරණය කරන්නයි තියෙන්නෙ.

    (සාමන්‍ය බර වැඩ වලට වගේම පවුලේ පාවිච්චියට වැනට් එක හොඳ වාහනයක්. ඩීසල් වැඩ කරන ප්‍රමාණයත් හොඳයි. Lancer එක ගැන නම් වැඩිය කියන්න දන්නෙ නෑ.)