vape කරන සිංහලු එන්න

wawula

Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    yaluwek dunna e cigarette ekak...kisima rahak gadak na eka nisa 03 times eka digata gahuwa light eka off wenakan....waduna wadillak un hiti than amathaka wenna..passe kiuwe THC oil thiyenne kiyala..fuckedup wela hitye..

    Adoo owa mehe nane. Koti deke janayagen 100kwath THC vape use karala nathuwa athi. Uba lucky..
     
    • Love
    Reactions: JINX_XNIJ

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,087
    2,591
    113
    මන් වෙප් කරා කාලයක්. ලංකාවේ බඩු හොයා ගන්න අමාරුත් නෑ. හැබැයි 1ට එකක් ගණන්. ebay aliexpress වගේ ගෙන්න ගන්න පුලුවන්. හැබැයි අරුන්ගේ ෂොප් එකට ගිහින් සාම්පල් චෙක් කරලා තමන්ට ඕන ෆ්ලෙවර් එක ගන්නවා වගේ නැහැ. මේකෙන් ලන්ග්ස් වලට ලොකු අවුලක් නෑ. ගොඩක් එවුන් සිගරට් වලින් මිදෙන්න මේක ගන්නවා. හැබයි මේක ඊට වඩා අදික්ටිව්. මොකද හැම වෙලේම අතේ තියෙනවා ගදක් නෑ පට්ට සුවදයි පෙර්ෆ්යුම් ගැහුවා වගේ. ඉතින් මකරා වගේ ගහනවා.
     
    • Haha
    Reactions: Ritigala Jayasena69