නිකොටින් තියනව. ඕනෙ නත්නම් නැතුවත් ගන්න පුලුවන් ලික්විඩ්.මොනවද බන් ඕකෙන් වෙන්නෙ? සිගා එක වගේම හොඳ නැතුව ඇති ශෝ එකට ඇද්දට?
135 දිල ඩන්හිල් බොනවට වඩා මටනම් ලාබයි. මමනම් ලික්විඩ් බොට්ල් එකක් මාස එක හමාරක් වගේ යුස් කරනව. කොස්ට් එක වෙන්නෙ 4500 වගේ.dan hama ekama vape ghanne eka labai da ciga gahanawata wada?
aa eka tama.135 දිල ඩන්හිල් බොනවට වඩා මටනම් ලාබයි. මමනම් ලික්විඩ් බොට්ල් එකක් මාස එක හමාරක් වගේ යුස් කරනව. කොස්ට් එක වෙන්නෙ 4500 වගේ.
wadi wisthara diyam balanna...දෙකම 15000 දෙනව. ඕනෙ එකෙක් ඉන්නවනම් කියපල්ල. Not Used.
View attachment 209261
View attachment 209262
මොනවද බන් ඕකෙන් වෙන්නෙ? සිගා එක වගේම හොඳ නැතුව ඇති ශෝ එකට ඇද්දට?
නිකොටින් තියනව. ඕනෙ නත්නම් නැතුවත් ගන්න පුලුවන් ලික්විඩ්.
ඔව්.wadi wisthara diyam balanna...
liquide ekai vape ekaida 15,000/-
oya man gennapu ekak yaluwekta ita kalin pora ekak aran. genawa ganatama denawa mata tiyagena wadak nathi nisa coils pods ganna tiyanawa.meka hodaida ? mehe parts ( coils , pods ) ganna puluwan vape brands monada ? mn nevoks feelin x ekak hari smok nord 4 ekak ganna hitan inne , mewagen mokakda hoda ?