Anura ayyage rata hadana set eka kawda bung? Handunada?රනිල්, රවී කරුනානයක, ලක්ස්මන් කිරිඇල්ල, රෝහිත අබේගුනවර්දන, වජිර , කෙහෙලිය, මහින්දානන්ද මනූශ වගි සෙට් එකක් රට හදනකන් බලන් ඉන්න http ල![]()

Anura ayyage rata hadana set eka kawda bung? Handunada?රනිල්, රවී කරුනානයක, ලක්ස්මන් කිරිඇල්ල, රෝහිත අබේගුනවර්දන, වජිර , කෙහෙලිය, මහින්දානන්ද මනූශ වගි සෙට් එකක් රට හදනකන් බලන් ඉන්න http ල![]()

Nawen dollar enakan hitapu in ne Yako thopiAnura ayyage rata hadana set eka kawda bung? Handunada?![]()
පොඩ්ඩක් ඉන්න කලබල නොවී අනුර අවම කරලම පෙන්නන්නම් නේද?Nawen dollar enakan hitapu in ne Yako thopi![]()

Thopi awrudu 77 karanakam balan hitiyane ,පොඩ්ඩක් ඉන්න කලබල නොවී අනුර අවම කරලම පෙන්නන්නම් නේද?![]()
ඉතින් බනින්න දෙයක් කිවේ නෑනේ මෙතන.Thopi awrudu 77 karanakam balan hitiyane ,
Dan me karala tiyenne pagag

වැට් දාපු පකයි වැට් එකතුකරගන්න හරි ලේස්යි කියල දාලා තියෙන්නෙ. පලයන් මෝඩ රාජපස්ස බයියෝමෝඩ පකයෙක් වැට් අයින් කරන ඒක ජංගිය ගලවානවා වගෙ ලේසි කියලා හිතාන ඉන්නේ![]()
අනේ පලයං බං යන්න.. අපිට ඕනේ බදු නැති සහන වැඩි රටක්. #රටඅනුරටමේ අවුරුද්දේ වැට් බද්දෙන් අපේක්ෂිත ආදායම රුපියල් ට්‍රිලියන 1.4ක්. මේ අපේක්‍ෂිත මට්ටම හොයන්න පුළුවන් වේද මම දන්නේ නැහැ, නමුත් ඔය අපේක්ෂිත ආදායම අය වැය ලේඛනයේ අඩංගු කාරණයක්, එක නිසා මේ ආදායම ලැබේවි කියල පුරෝකථනය කරලා අයවැය හදලා තිබෙනවා. අනුර කුමාර කියන විදියට ඔය ට්‍රිලියන 1.4 නැති වුනහම ඒ මුදල කොහෙන් හෝ හොයන්න ඕන, වෙනත් බද්දක් පනවල උපයාගන්න වෙනවා. ඒ කියන්නේ කිසිම තේරුමක් ඇති දෙයක් නෙවෙයි. රුපියල් ට්‍රිලියන 1.4ක් කියන්නේ බිලියන 1400ක්. රුපියල් කෝටි 140,000ක්. ඩොලර් එක 310ක් කියල ගත්තොත් ඩොලර් බිලියන 4.5ක ආදායමක් නැති වෙනවා. මේක විහිළුවටවත් ගන්න සුදුසු දෙයක් නොවේ. මහා බරපතල ප්‍රකාශයක්. අනුරගේ ආර්ථික කමිටුව මේවා නොදන්නවා වෙන්න බැහැ.![]()
ඔය වීඩියෝ එකේ නෑ... නයි දෙරණේ උන් ඉතින් සාධාරණ නිවුස් එකක් දැම්මේ කවද්ද?මේ video එකේ කොයි හරියේ ද VAT අඩුකරන විදිය කියන්නේ ????
ඌ කියනෙන් vat නැති කරනවා , බිල් අඩු කරනවා , සහනාදාර දෙනවා මිස දෙන හැටි පැහැදිලි කරන්නේ නෑ උබේ ටයිටල් එකේ කියනවා වගේ .
plan එකක් නෑ . පොරොන්දුවක් කියන්නේ .
------ Post added on Sep 17, 2024 at 12:57 PM
ඔය වීඩියෝ එකේ නෑ... නයි දෙරණේ උන් ඉතින් සාධාරණ නිවුස් එකක් දැම්මේ කවද්ද?
360 දී නම් විස්තර කරලා ගණන් එක්ක කිව්ව...
ඉතින් එහෙම කියන්න උන්ට වැඩ පිළිවෙලක් නැහැ නේදූශණය නැති කරනව කරනව කිව්වට, ඒක නැති කරන විදියක් කියන්නෙත් නෑ පොර. රට බයිල ගහනව විතරනෙඊට වඩා අර දෙරනෙ දිලිත් කාරය කියනව දූශණය නවත්තන්න ඕන වැඩපිලිවෙල මේකයි කියල.
අර කස්ටම් එකයි , සුරාබදු යි ද ? හිග ඒවා වලින් ගෙවන කතාවද ?ඔය වීඩියෝ එකේ නෑ... නයි දෙරණේ උන් ඉතින් සාධාරණ නිවුස් එකක් දැම්මේ කවද්ද?
360 දී නම් විස්තර කරලා ගණන් එක්ක කිව්ව...
custom eke cctv system eka install karannath ona habai eka karannath dila thibbe nahane...අර කස්ටම් එකයි , සුරාබදු යි ද ? හිග ඒවා වලින් ගෙවන කතාවද ?